මාවන් සහ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් එංගලන්තයේ&

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    මාවන් සහ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් එංගලන්තයේ&

    මාවන් සහ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් එංගලන්තයේදී ගැටෙති

    :shocked::shocked::shocked::shocked:

    marven-atapaththu.gif


    එංගලන්තයේ තරගාවලියකට එක්ව සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් හා පුහුණුකරුවන් අතර මත ගැටුමක් නිර්මාණය වී තිබෙන බව වාර්තා වේ. වාර්තා වන ආකාරයට පිතිකරු පුහුණුකරු වන මාවන් අතපත්තු පවත්වන පුහුණු සැසිවලට ජ්‍යෙෂ්ඨ කි‍්‍රඩකයන් සහභාගි නොවන බව සඳහන්ය. නවක කී‍්‍රඩකයන් කිහිපදෙනෙකු පමණක් එම පුහුණු සැසිවලට සහභාගි වන බවත් ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් සහ මාවන් අතපත්තු අතර පෞද්ගලික අමනාපයන් මීට හේතුව බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

    තමන් වෙත එවැන්නක් පිළිබඳ වාර්තාවක් ලැබී නොමැති බැවින් ඒ පිළිබඳ කරුණු දැක්වීමේ හැකියාවක් නැති බව ශ‍්‍රී ක‍්‍රිකට් අතුරු තමිටුව සඳහන් කරයි.