මාවනැල්ල හුදකලා කෙරේ

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    කොරෝනා වෛරස් අධි අවධානම් කලාපයක් බැවින් මාවනැල්ල අද රාත්‍රී 9 සිට 30වනදා තෙක් හුදකලා කෙරේ. තවත් ආශ්‍රිත ගම්මාන කිහිපයක්ද මීට අයත්වේ.
    uba mawanelleda?
     
    • Like
    Reactions: Solo Rider

    Nish969

    Active member
  • Mar 3, 2008
    275
    48
    28
    ඔව් බං මාවනැල්ලේ තමයි. කඩේ වහලා. ගෙදර ඉදන් ඔන්ලයින් වැඩ Freelance . දවස් 2-3කට සැරයක් ගිහින් මැෂින් ටික පොඩි රන් එකක් දීලා එනවා. අපිට නම් අවුලක් නෑ බං. ගෙදර තියෙන්නේ ගම ඇතුලට වෙන්න නිසා. ගෙවතු වගාවකුත් දාගත්තා නිකන් ඉන්න එකේ. තම්බියෝ තමයි චාරයක් නැතුව ඇවිදින්නේ
    නිකං පුකෙ ටෝක් දෙන්න එපා .. සිංහල එවුන් තමා වැඩියෙන් රවුම් ගහන්නේ .