අපේ මාමට මාරම ලොටරි ටිකට් උණක් තියෙනව , උනම්බුව කියල පොරක් ගැන කියා කියා මෙතන මාර මගුල , පුළුවන් එකෙක් ඉන්නවනං , ඒ මනුස්සයාගේ නොම්බරයක් හරි , නැත්තන් ඒ නම තියෙන ටිකට් ටිකක් හරි එවපල්ලකෝ , නැත්තන් මේ මිනිහ මැරෙනවා , නැත්තන් එකෙන්ම පිස්සු හැදෙනවා . mudal ewannan . loku udawwak !