මාවල් යුනිවර්ස්

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,086
    113
    පයියාගල
    මේ ශිෂ්ටාචාරය විනාශ වෙලා අවු දහස්ගානකට පස්සෙ ඔය මාවල් කොමික් බුක්ටික හම්බුනොත් ඒක පුරුතුවියෙ තියෙන සුපිරිම ආගම වෙයි නෙහ්.
    ම් සුපිරියක් දැනටම

     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,497
    113
    මැදමහනුවර
    මං කීවෙ මේ ශිෂ්ටාචාරය විනාශ උනාට පස්සෙ
    නොදියුනු මිනිස්සුන්ට ඕකත් හෙන සීන් එකක්
    කලින් ශිෂ්නාචාරයන්ට වඩා දැන් අපි ඉන්න ශිෂ්නාචාරය දියුණුයි කියලා බැලූ බැල්මටම කියන්න පුළුවන්. ඒ කියන්නේ අනාගත ශිෂ්නාචාර මීටත් වඩා දියුණුයි. ඒ කියන්නේ උන්ට ඔව්වා එච්චර ලොකු දේවල් වෙන්නෙ නෑ