මාව හැක්වෙලා....

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හෙල්ප්..but 18++

    Dan tika dwskta kalin mge 4n 1ta idd nmbr 1kin msg 1k aawa mokakdo thaagak dinala wisthara danagnta call 1k gnta kiyla. Asanka ayya kiyla Mage nmath daala. Man mobitel. Hack welanm kohomda harigassaganne.:shocked::shocked:
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පැහැදිලි නෑ... :confused:
    ඔයාට ආව sms එකේ ද අසංක අයියා කියලා තිබුනේ? :baffled:
    ඇත්තම එකක්නම් අයියා කියලා එයිද? :rofl:
    truecaller එකෙන් නම්බර් එක බලාගෙන එවපු එකක්ද දන්නෑ. :P
    ගොඩක් වෙලාවට ඔය නම්බර් එකට call කළොත් සල්ලි කැපෙන්න පුළුවන් ලොකුවට...
    එහෙම එකක් ගැන විස්තර කියවලා තියනවා. :yes:
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පැහැදිලි නෑ... :confused:
    ඔයාට ආව sms එකේ ද අසංක අයියා කියලා තිබුනේ? :baffled:
    ඇත්තම එකක්නම් අයියා කියලා එයිද? :rofl:
    truecaller එකෙන් නම්බර් එක බලාගෙන එවපු එකක්ද දන්නෑ. :P
    ගොඩක් වෙලාවට ඔය නම්බර් එකට call කළොත් සල්ලි කැපෙන්න පුළුවන් ලොකුවට...
    එහෙම එකක් ගැන විස්තර කියවලා තියනවා. :yes:

    Ow bn . mokekhari adurana ekekge wadak. Eenmbr ekta mn rply karama mage msg call A nmbr 1ta divrt wenwa. Meka nwtta gnne khmda
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Uuta mage msg. call ynne nathiwenna meka ain krgnne khmda bn
    මම කියපු දේ නම් වෙලා තියෙන්නේ, ඒකට call නොගෙන ඉන්න.
    SMS එකේ link තියනම් ඒවාට නොයා ඉන්න. :yes:

    TrueCaller එකේ නම තියන එක හිතට හරි නැත්නම්, අයින් කරන්න. :yes:
    http://gadgets.ndtv.com/apps/features/how-to-remove-your-number-from-truecaller-795001
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42