Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාව හෑප්පුනා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1). 9 වසරෙදි වගේ අම්මගේ වාහනේ හෝදලා ගරාජ් එකට දාන්න ගිහින් (Toyota Sprinter wagon ) හදිස්සියට බ්රේක් එකට ඇක්සිලේටර් එක පෑගිලා පැත්තක් හුචස් උනා..මන් එදා නම් හිතුවා එදා ලොවෙත් කෑමක් සෙට් වෙයි කියල.

2). මම වාහනේ පාරට දානකොට මට කලින් කොහොම හරි දානව කියල ඇරන් ට්‍රේල් බයික් කාරයෙක් මන් හිතුවෙත් නෑ ඌ දායි කියලා.කොහොම හරි අන්තිමට දශමෙට වාහනේ ABS තිබුණ නිසා නවත්ත ගත්තත් බයික් කාරයට බැරි උනා ලස්සන බිම දිගේ ගිහින් ඔළුව නූලට ලයිට් කණුවක නොවැදී බේර ගත්තේ.ඌ කොහෙත්ම පිළි ගත්තේ නෑ උගේ වැරැද්දක්. මම දන්නම මිනිස්සු වටේ ඉඳලත් උන් බලන් හිටියා පස්සේ මගේ යාලුවෙක් ළඟට ඇවිත් කියුවා ඕකට ගානක් දීලා උඹ පලයන් මචෝ කියලා අන්තිමට මට අරූගේ ඩැමේජ් එකට ගානක් දෙන්න උනා.( බයික් එකේ එකා මට හෙන දඩයක් දාන්න බැලුවේ උගේ කණ්නාඩියයි පැඩ්ල් එකයි ලෙලි ගිහින් තිබුනා ඌ 6ක් ඉල්ලුවා මගේ අතේ ඒ වෙලාවේ තිබුනේ අම්මගේ බෙහෙත් ටික ගන්න කියල අරන් ආපු රු 3000ක් විතරයි. ඒ හින්නද මන්දා මට සෑහෙන කාලයක් යනකන් ඔය සීන් එක හිතේ තිබුණා..) පස්සේ බලනකොට ඌ මෙහේ මහ ඇමතියගේ ස්කොඩ් වෙහිකල් එකක් එලවන එකෙක්ලු. මම ගොඩින් බෙර ගත්තේ නැත්තම් බලා ගන්නලු හිටියේ..  මම ගියාට පස්සේ කියල.. (ඊට කලින් මම ඔය පාරේ යනකොට මිනිස්සුන්ව බස් හෝල්ට් එකේ හිටියම වාහනේ ඉඩ තිබුණොත් නග්ගගෙන ගිහින් බස්සනවා..එදායින් පස්සේ ඉඳන් මම ඒ වැඩේ නවත්තල දැම්මා.)

3). දැන් තියෙන වාහනේ ගත්ත අළුත ත්‍රීවිල් කාරයෙක් වැරදි පැත්තෙන් ඉස්සර කරන්න ගිහින් වාහනේ බෆර් එකේ ඉලුවා.ඉලුව මදිවට මූ ටක් ගාලා එහෙන් මෙහෙන් දාලා මාරු වෙන්න බැලුවේ.. Follow කරල කොහොම හරි අල්ල ගෙන බලනකොට හම්බ සෙට් එකක් උන් මළ ගෙදරක යනව උන්ට හදිසියෙ ලොවෙත් කතා.කලින් වෙච්ච සීන් එකේ මලත් තිබුණ නිසා ගේම ඇරිම නෑ.වෙලාවට එළවපු එකාට ලයිසන් නෑ පොලිසි යමු කියුවම බය උනා ඉල්ලන ගානක් දෙන්නම් පොලිසියට කියන්න එපා කියුව. විනාඩි 40ක් විතර දඟලලා රු 5,000ක් ඉල්ල ගෙන ආවා බෆර් එකේ ඉලුන එක හදා ගන්න.

ඇත්තටම සල්ලි ගන්න තරම් දෙයක් නෙමේ.ඒත් අපිට දෙයක් උනාම අපි දිහත් මිනිස්සු ඒ විදියට නම් බලන්නේ අපි විතරක් මොකටද මානූෂිය වෙන්න යන්නේ..

[QUOTE="Randike Mendis, post: 17339763, member: 313349"] [SIZE="4"][COLOR="DarkOrchid"][INDENT][INDENT] 1). 9 වසරෙදි වගේ අම්මගේ වාහනේ හෝදලා ගරාජ් එකට දාන්න ගිහින් (Toyota Sprinter wagon ) හදිස්සියට බ්රේක් එකට ඇක්සිලේටර් එක පෑගිලා පැත්තක් හුචස් උනා..මන් එදා නම් හිතුවා එදා ලොවෙත් කෑමක් සෙට් වෙයි කියල. 2). මම වාහනේ පාරට දානකොට මට කලින් කොහොම හරි දානව කියල ඇරන් ට්‍රේල් බයික් කාරයෙක් මන් හිතුවෙත් නෑ ඌ දායි කියලා.කොහොම හරි අන්තිමට දශමෙට වාහනේ ABS තිබුණ නිසා නවත්ත ගත්තත් බයික් කාරයට බැරි උනා ලස්සන බිම දිගේ ගිහින් ඔළුව නූලට ලයිට් කණුවක නොවැදී බේර ගත්තේ.ඌ කොහෙත්ම පිළි ගත්තේ නෑ උගේ වැරැද්දක්. මම දන්නම මිනිස්සු වටේ ඉඳලත් උන් බලන් හිටියා පස්සේ මගේ යාලුවෙක් ළඟට ඇවිත් කියුවා ඕකට ගානක් දීලා උඹ පලයන් මචෝ කියලා අන්තිමට මට අරූගේ ඩැමේජ් එකට ගානක් දෙන්න උනා.( බයික් එකේ එකා මට හෙන දඩයක් දාන්න බැලුවේ උගේ කණ්නාඩියයි පැඩ්ල් එකයි ලෙලි ගිහින් තිබුනා ඌ 6ක් ඉල්ලුවා මගේ අතේ ඒ වෙලාවේ තිබුනේ අම්මගේ බෙහෙත් ටික ගන්න කියල අරන් ආපු රු 3000ක් විතරයි. ඒ හින්නද මන්දා මට සෑහෙන කාලයක් යනකන් ඔය සීන් එක හිතේ තිබුණා..) පස්සේ බලනකොට ඌ මෙහේ මහ ඇමතියගේ ස්කොඩ් වෙහිකල් එකක් එලවන එකෙක්ලු. මම ගොඩින් බෙර ගත්තේ නැත්තම් බලා ගන්නලු හිටියේ.. :nerd::nerd::nerd::nerd: මම ගියාට පස්සේ කියල.. (ඊට කලින් මම ඔය පාරේ යනකොට මිනිස්සුන්ව බස් හෝල්ට් එකේ හිටියම වාහනේ ඉඩ තිබුණොත් නග්ගගෙන ගිහින් බස්සනවා..එදායින් පස්සේ ඉඳන් මම ඒ වැඩේ නවත්තල දැම්මා.) 3). දැන් තියෙන වාහනේ ගත්ත අළුත ත්‍රීවිල් කාරයෙක් වැරදි පැත්තෙන් ඉස්සර කරන්න ගිහින් වාහනේ බෆර් එකේ ඉලුවා.ඉලුව මදිවට මූ ටක් ගාලා එහෙන් මෙහෙන් දාලා මාරු වෙන්න බැලුවේ.. Follow කරල කොහොම හරි අල්ල ගෙන බලනකොට හම්බ සෙට් එකක් උන් මළ ගෙදරක යනව උන්ට හදිසියෙ ලොවෙත් කතා.කලින් වෙච්ච සීන් එකේ මලත් තිබුණ නිසා ගේම ඇරිම නෑ.වෙලාවට එළවපු එකාට ලයිසන් නෑ පොලිසි යමු කියුවම බය උනා ඉල්ලන ගානක් දෙන්නම් පොලිසියට කියන්න එපා කියුව. විනාඩි 40ක් විතර දඟලලා රු 5,000ක් ඉල්ල ගෙන ආවා බෆර් එකේ ඉලුන එක හදා ගන්න. ඇත්තටම සල්ලි ගන්න තරම් දෙයක් නෙමේ.ඒත් අපිට දෙයක් උනාම අපි දිහත් මිනිස්සු ඒ විදියට නම් බලන්නේ අපි විතරක් මොකටද මානූෂිය වෙන්න යන්නේ..:dull::dull::dull::dull: [/INDENT][/INDENT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom