මාව හෑප්පුනා..

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
ඈත්තටම උබලව හෑප්පිලා තියෙනවද?
*
*
*
*
:oo::oo:

මට වෙච්ච අනතුරු ටික මම කියන්ම් ,:oo:මෙවා elakiri එකෙ ඉන්න අයත් එක්ක බෙදගන්න් හිතුවා,

මොකද තව කට හරි වෑදගත් වෙන නිසා..[accident අඩු කර ගන්න] :yes::yes:

01. පලවෙනිම එක තමා රාගම පාරෙ bike accident එක,
ම්න් ගවා තිබුනෙ cbr 250 gullarmක් ටිකක් හවස් වරුව 7 වගෙ,
ම්න් රාගම පෑත්තෙ එදල එනකොට වාහන 7-8ට එක පාර overtake කලා.
මල මගුලෙ පාරෙ තාර දාලා ඉවරෙ වෙල තියෙන ම්න් හිතපු තෑන නෙමහි,එට ගොඩක් එස්සර්හට වෙන්න, මගෙ bike එක රොද 2ම සෙට් උනා පාර මෑද තිබුන තඩි ගෑට්ටට, ම්න් කලින් බලදි එක 100ට වගෙ speed,:shocked:
මට මතකයි ම්න් balance කරන්න හෙනම ගෙමක් දුන්නා,ඒ වෙලාවෙ මට එක පෙනුනත් slow motion වෙල වගෙ.
කරුමෙට bike එක පෑත්ත ගෑහුවා, එක කෑරකි කෑරකි බල්ටි ගහ්න්වා හරියට Hollywood action move එකක වගෙ, :eek:

මගෙ පෙර වාසනවක්ට ද කොහෙද අනිත් පෑතෙන් වාහන අවෙ නෑහෙ,
ඒ උනට මාව ලෙසේගෙන ගියා ටික දුරක්,මුලු ඈගම හිරිලා,
phone එකත් කුඩ කුඩු, bike එකත් ටික කෑලි වෙලා,
මගෙ එක කකුලක් හෙනට හිරිලා,තව මගෙ වෑලමිට ගාවත්, කෑත්ම එක කියන්නෙ මගෙ පස්ස පෑත්ත හොදටම හිරිල්ලා, :sorry:
doc ගවට ගියාම nurse තමායි බෙහත් දෑම්මෙ, වහ කන්න හිතුනා ඔයි..:baffled:

කොහොම හරි මාසයක් විතර යනක්න් හරියට අවිදින උනත් නහෙ, තාම එදා උන marks ටික මගෙ ඈගෙ තියෙනව.:frown:
bike එක හද්නත් බර ගනට කුඩෙ කුඩු එතින්..:no::baffled:

02- ඔක උනෙ නම් ම්න් ගාව තිබුන b211 කාර් එකෙන් , හෑබයි මට මුකුත් උනෙ නෑහ,
වෑඩෙ උනෙ නම් කෑලනියෙදි,
ම්න් හන්දිය්ක එක අනිත් පෑත්තට දාන්න ඉන්නවා ඉස්සර්හින් අඩි 14 1/2 ලොර්‍රයක් ගියා, එදන්ම් කරුමෙට වගෙ car එක තව එස්සර්හ්ට ගියා,[සර්ව් බෙක් නෙම්නෙ]
මගෙ එක ඉස්සරහා කෑලි ටික් lorry කාරයා ඈදගෙන යනවා, මොනව කර්නඩ මගෙනෙ වරද්ද..:dull:

පස්සෙ car එක හොදට් ටින්කර් කර්ලා පේන්ට් කරලා ගත්තා,;)
පස්සෙ modify එක කලෙ..:D:D

03-මෙක උනෙන්ම් මගෙ එකෙ එකෙ defenderරෙ වත්තල ඉදලා එනකොට .
මට මොකොවත් උනෙ නෑහෙ.
ම්න් හුනුපිටිය පාරෙ එනකොට වෑස්ස දවසක උනෙ රෑ 9ට් වගෙ [ඔය මගුලෙ පාර පොඩි වෑඩියෙනෙ ]:angry:
ඔය පාරෙම ත්ම bus යන්නෙත්
මන් ටිකක් speed අවෙ අනිත් පෑත්තෙන් bus එක ආවෙ එක,
ම්න් දෑක්කෙ නෑහ්නෙ බන් bicycle කාර්යෙක් පරෙ අයෙනන් යනවා,හෙන වෑස්ස් වෙලවෙ මුව පෙනුනෙම නෑහෙ, මු බෑහෑලා තල්ලු කර්නවා,හොඩ වෙලවට උට අයුලක් නෑහෙ. bicycle ගන්න් සල්ලි දිලා මරු උනා..:baffled::P

මෙ වගෙ දෙවල් උබලට්ත් වෙලා ඈති නෙ. තියෙනව්න්ම් එකක් දාමු හමොට බලනත් එක්ක, :yes::yes:
අහ්හ් මට අමත්ක උනා දෑන්නම් ම්න් යන්නෙspeed ය්න්න පුලුවන්ම් විතර්යි..උබලත් පුලුවන් තරම් කරපන් safety drive කරපල්ලා :yes::yes::D ..
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යකෝ පරිස්සමෙන් පලයල්ලා යනකොට
    මොන හරි උනාම ගෙදර එවුබ්ට අමාරුයි ඔක්කොටම වඩා
    අම්මට තාත්තට එහෙම.....එයාල ගැනවත් කල්පනා කරපල්ලා
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Mannam machan accident 1k muna dunna. mangawa thibba XR250 ekak. wesa bus karayek waradipaththen dala face to face appuna. dawas 4k hospital, fracture to my righ thumb. bike eka mudguard eka thaluna, digital meter eka kudu unaa.

    etapasse bike eka dila car ekak gaththa. dannam awulak naa.
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    යකෝ පරිස්සමෙන් පලයල්ලා යනකොට
    මොන හරි උනාම ගෙදර එවුබ්ට අමාරුයි ඔක්කොටම වඩා
    අම්මට තාත්තට එහෙම.....එයාල ගැනවත් කල්පනා කරපල්ලා
    ow ban dan kohomath 60kmh tamai..
    :yes::yes:

    :D

    Mannam machan accident 1k muna dunna. mangawa thibba XR250 ekak. wesa bus karayek waradipaththen dala face to face appuna. dawas 4k hospital, fracture to my righ thumb. bike eka mudguard eka thaluna, digital meter eka kudu unaa.

    etapasse bike eka dila car ekak gaththa. dannam awulak naa.

    ammo yako uba tama jewath wena ekath loku deyak bus ekak face to face hapilla..:baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull::dull::dull:
    යකෝ මං මෙච්චර කාලෙකට එකපාරක්වත් හැප්පිලා නෑ.. එකම දවසක් බයික් එකෙන් වැටෙන්න ගියා යන ගමන් බයික් එකේම නින්ද ගිහිල්ලා.. එකපාරටම මට ඇහැරුනා වාසනාවට වගේ.. පාන්දර තුනට විතර ඇති.. බල්ලො පූසො විතරයි පාරෙ හිටියෙ.. වැටුණා නම් උදේ වෙනකන් ඉන්න වෙනවා..:rofl:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මට සීන් එකක් උන බන් මීරිගම DS එක ඉස්සරහ ..bike එකේ මායි අම්මයි ගියේ ..60 වගේ ස්පීඩ් එකක ගියේ ..තව bike එකක එකෙක් overtake කරලා ලේෆ්ට් side පාරකට හැරෙව්වා ..උගේ bike එකේ පිටිපස්සේ wheel එකේ මගේ එකේ ඉස්සර wheel එක වැදුනා ..මගේ bike එකේ හීරුනා විතරයි .මායි අම්මයි දෙන්නම පර මැද්දේ බිම ..අම්මගේ කකුල උලුක් උනා ..මගේ වැලමිට හිරිලා විතරයි .........මගේ අමාරුව දැනුනේ න බන් අම්මා ගැන තමයි දුක .....
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    මගේ පලවෙනි ඇක්සිඩන්ට් එක තමය බයික් එකේ උන එක. වැහැල පොලව තෙත් වෙලා තිබුන වෙලාවක බෙන්ඩ් එකක් ගන්න ගමන් මට ඉස්සරහ බ්‍රෙක් එක ඇල්ලිලා බයික් එකත් එක්ක පත බෑවුනා. රුපියල් 5000ක් විතර ගියා. ඔක්කොම කෑල දාගන්න.

    දෙවැනි එක තමයි ලඟදි උනේ අරන් දවස් 3යි ‍ත්‍රීවීල් එක රිවස් කරන කොට කොන්ක්‍රීට් කනුවක වැදිල පැත්තක් සෙත්තපෝච්චි උනා. ඒකනම් තාම හැදුවෙ නෑ :no::no:

    මට නම් දැන් වාහන එපා වෙලා තියෙන්නේ. අපි වගේ දුප්පත් මනුස්සයෙක් වාහනයක් අරන් හැපුනම හිතට මාර දුකයි :dull:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    oya okkoma accident wela dan godak kal ban
    cbr ekanm dan 6 year wage,mata 19di oka una,:P ea dawas wala ragema para carpet kala,

    b211 eka welanm dan 4 year wage..
    speed awilla brake karala brake athariya me magula essarhata giyane..:baffled:

    bicycle hapapu ekanm dan 1 year wage , minihata aulak une nahe, deyange pihiten..:yes::yes:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    මට නම් තාම මගේ වැරද්දකින් accident එකක් වෙලා නැහැ.වෙච්ච 2ම කාලකන්නි bus බල්ලෙක් හින්දයි නොසන්ඩාල බීපු 3 weel බල්ලෙක් හින්දයි.
    අපරාදේ කියන්න බෑ මම ජාතිය ඇමතුවා උන්ට සැහෙන්න රිදෙන්න.සැහෙන්න රිද්දුව
     
    bongbong

    Banned
    Oct 27, 2014
    132
    5
    0
    උඹලෑ දිහා
    එකසැරයක් ම0 කාර් එකේ යනකොට වැඩිය වාහනත් තිබ්බෙ නෑ. මාත් ඉති0 ගන0 ගත්තෙ නෑ ඉක්මනට යාගන්නත් පුලුවන්නෙ කියල පාගල ගියා. යනකොට ඉස්සරහි0 කොට පටවගත්ත ලොරියක් යනව. ඒ කාලකන්නිය ගාටනව. උගෙ පරම්පරාවත් සිහිකර කර ගියා. යද්දි මෙන්න යකෝ එක පාරට කොට බැදල තිබ්බ ද0 වැල කැඩුන. කෙලවෙන්න තමා යන්නෙ කියල දැනගෙන පෑගුව බ්‍රේක් එක. හරිගියෙ නෑ. කොටයක් කෙලින්ම වහලෙ වැදිල වහලෙ චප්ප කරගෙන ගියා. මටත් කොන්ට්‍රෝල් නැතුව ගිහි0 කැපුන එහාපැත්තෙන් ආපු බවුසරේකට. ඌත් කැපුව. කොහොම හරි බවුසරේ පෙරලුනා. පට්ට අමාරුවෙන් දොර ඇරගෙන එලියට ඇවිත් බලද්දි ගිනිගන්නව. කොහොම හරි එදා එතනදි 10කට වඩා මැරුන. වෙලාව කියන්නෙ පට්ටම වෙලාවට ජීවිතේ බේරුනේ.​
     
    මොකක්ද බන් ෆිල්ම් එක ? :P
     
    උඹගෙ බොරුද කොහෙද..? :rofl:

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    Eka parai aaccident wela thiyenne Bike eken,gampola policeya issaraha, ethana athuru parin eka parama threewheel ekak parata damma, nawatha ganna brake karala anith pathata kapuwa. lissala gihin watuna...
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මටනම් වෙලා නෑ තාත්ත නම් එල අඩව්වක් ඇල්ලුවා..මීට අවුරුදු ගානකට කලින් අගුලාන පාරේ අයිනේ තියන තඩි සරස්වතී පිළිමේ තාත්තගේ අතින් හැප්පුනා..නින්ද ගිහින්..පිළිමේ බිම..තාත්තට ඖලක් උනේ නෑ..