මාශල් එකක් ගන්න හිතෙනවා

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    Brothers මාශල් ස්පීකර් එකක් ගන්න ඕනි. JBl 120 ක් ගන්න හිටියෙ. ඒත් මට ඕනි හෙන සරල සංගීතෙ අහන්න්න. එහෙම හිතනකොට යන්න හිතෙන්නෙ මාශල් එකකට. Jbl 120 ක ඊයෙ අබාන්ස් එකෙන් බැලුවා ටිකක් පපුවත් ගැස්සෙනවා ඒ බේස් එකට 😂

    හැබැයි වටිනාකම තමා ඉතින් යාලුවො එක්ක සෙට් උනාම පොඩි ෆන් එකක් ගන්න පුලුවන් කැරොකෙ පාරක් දාලා. මාශල් ගන්නවා නම් මොකක්ද හොඳ. ගෙදර සාලෙ / කාමරේ නිකන් සිංදු අහන්න. 🙂
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,022
    113
    34
    Kalutara
    මම 16කට ගත්තේ, දැන් 37යි.. 🥴

    ncqTD2S.jpeg
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    simplytec eke thiyanawa. experience karala ganna puluwan.
    marsial nam sound thama. 100%
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,115
    5,750
    113
    Marshell hoda classic music walata. If u go for bass and party jbl and sony tama good
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    Marshall eka hondai. Specially music listening walata gannawa nam JBL ekata wada marshall eka hondai. Marshall eke mid range eka patta quality. Hebeyi Marshall eke podi speakers nam jbl podi speakers taram honda naa. Marshall Acton 3 eka nam maarama quality. Sounds clear and crispy. Pop, country sindu ahanna niyamai. Hebeyi bookshelf(wired) speaker ekak.

    Party walata, high bass sindu ahanna JBL eka hondai. Anika JBL podi speakers set eka marshall speakers wala e range eke yana podi speakers walata wada hondai. Loudness, bass wediyi.

    JBL/ Marshall deken mama nam kemati marshall. JBL xtreme ekak use kala kaalekata kalin . 2019 wage. Hondai. Et marshall Acton III taram set wune na.

    Lankawe tyenawada danne naa. Puluwan nam hoyala balanna edifier kiyana brand eka. Gaane hetiyata hondai. Edifier D12 bookshelf speaker ekaka den tika kaaleka indan use karanawa patta quality. Turntable ekak ehema use karanawa, living area eke sinduwak ahanna wage nam niyamayi.

    Tawa soundcore kyala brand ekakut tyenawa. Ekat hondai kiyala kiyanawa. JBL walata wada cheap and quality.

    1 lack wage denna puluwan nam clear sindu ahanna parana cassette wikunana kadekin amplifier ekka technics SB series eke wage speaker dekak gatta nam okkotama wada quality. Hebeyi portable naa.
     
    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    මගේ ලඟ තියෙන්නේ මේක. (Marshall Woburn III)

    Marshall Woburn 3.jpg

    • Wired Speaker එකක්. No battery. Power එකට Plug කරලා තියන්න ඕනා.
    • Music Clarity අතින් උපරිමයි. අඩු volume එකකින් ඇහුවත් clean and precise soundscape එකක් තියෙනවා. (ඒ වුණාට audiophile speaker එකක් නෙවෙයි)
    • Classic, Country, Soft Rock, Jazz, Synth-wave වගේ genres වලට කැමති නම් ඔයාට හොඳටම set වෙනවා.
    • Bedroom එකකට නම් Woburn III එක powerful වැඩියි (මගෙත් තියෙන්නේ bedroom එකේ තමයි. room එක පොඩි නිසා sound reflect වෙනවා දැනෙනවා) Acton, Stanmore වගේ model එකක් හොඳයි bedroom එකකට.
    • අපේ set එකේ JBL Party Box තියෙන කට්ටිය ඉන්නවා. මට දැනුනු විදිහට Pop, Hip-hop, Trap වගේ Party type music වලට තමයි JBL හොඳටම perform කරන්නේ. Marshall ගැලපෙන්නේ ගොඩක්ම relax, lounge වගේ easy listening වලට. (ඒ වුණාට මගේ wife Woburn එකේ EQ වෙනස් කරලා dance කරන වෙලාවලුත් තියෙනවා :D )
    • වැඩ ඇරිලා ඇවිත්, dim light එළියක ඉඳන්, coffee එකක් බොන ගමන් Jazz mix එකක් අහන්න, නින්ද යනකම් smooth melody එකක් අහගෙන ඉන්න වගේ තමයි මම ගොඩක්ම use කරන්නේ. ගෙදර අස් පස් කරනවා වගේ වැඩ තියෙන වෙලාවකට නම් සද්දෙන් දානවා.
    • ඔයාට RCA Cable එකකින් sound source එක connect කරන්න පුළුවන් නම් Bluetooth වලට වඩා sound quality එකේ ලොකු වෙනසක් දැනෙයි.

      Speaker එකක් තෝරගනිද්දී ඔයාගේ music preference එක තමයි ගොඩක්ම වැදගත්. විවිධ brands වල speakers විවිධ music genres වල තමයි වඩාත්ම හොඳින් perform කරන්නේ. ඔයා කැමති songs කිහිපයක් speaker brands කිහිපයකම play කරලා ඔයාට ගොඩක්ම set වෙන විදිහට ඇහෙන speaker එක තෝරගන්න පුළුවන් නම් ඒක ගොඩක්ම සුදුසුයි කියලයි මට හිතෙන්නේ... :love:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    මගේ ලඟ තියෙන්නේ මේක. (Marshall Woburn III)

    View attachment 248518

    සින්දුවක් රස විදින්න නම් මෙන්න භාන්ඩෙ, හෑබෑයි පාටි වලට හරි යන්නෙ නෑ, පාටි වලට හරි යන්නේ JBL
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    තව මොනාද බන් හොඳ බ්‍රෑන්ඩ් රුම් එක ඇතුළේ සින්දු අහන්න..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,095
    113
    JBL flip 6 ඵකත් හොඳයි.

    Marshall eka hondai. Specially music listening walata gannawa nam JBL ekata wada marshall eka hondai. Marshall eke mid range eka patta quality. Hebeyi Marshall eke podi speakers nam jbl podi speakers taram honda naa. Marshall Acton 3 eka nam maarama quality. Sounds clear and crispy. Pop, country sindu ahanna niyamai. Hebeyi bookshelf(wired) speaker ekak.

    Party walata, high bass sindu ahanna JBL eka hondai. Anika JBL podi speakers set eka marshall speakers wala e range eke yana podi speakers walata wada hondai. Loudness, bass wediyi.

    JBL/ Marshall deken mama nam kemati marshall. JBL xtreme ekak use kala kaalekata kalin . 2019 wage. Hondai. Et marshall Acton III taram set wune na.

    Lankawe tyenawada danne naa. Puluwan nam hoyala balanna edifier kiyana brand eka. Gaane hetiyata hondai. Edifier D12 bookshelf speaker ekaka den tika kaaleka indan use karanawa patta quality. Turntable ekak ehema use karanawa, living area eke sinduwak ahanna wage nam niyamayi.

    Tawa soundcore kyala brand ekakut tyenawa. Ekat hondai kiyala kiyanawa. JBL walata wada cheap and quality.

    1 lack wage denna puluwan nam clear sindu ahanna parana cassette wikunana kadekin amplifier ekka technics SB series eke wage speaker dekak gatta nam okkotama wada quality. Hebeyi portable naa.

    edifier speakers පට්ට තමා..❤️

    මෙන්න මේක මං ළග තියෙන්නේ..

    Last edited: