Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාෂල් ආට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Specs දාගෙන කරන්න පුලුවන් martial art කියල ජාතියක් ලෝකෙ නෑ. මොකද ඇත්ත වලියකදි train වෙලා නැති එකෙක් මුලින්ම ගහන්නෙ මූනට.

Master wongගෙ ඇත්ත fight එකක්වත් මන් දැකල නෑ. මිනිහ wing chun ඉගෙන ගත්තෙ කාගෙන්ද මොන linage එකද කියල කොහෙවත් නෑ. අනෙක් එව්වා වගේ නෙමෙයි wing chun නම් අනිවාර්යයෙන් linage එකක් කියන්න පුලුවන් වෙන්න ඕන. අනික master wong කොටයි මිසක් පොඩියි නෙමෙයි එහෙනම් bruce lee ඔයිට වැඩිය පොඩියි.

Boxing හොදයි කියන්නෙ fight එකට අදාල නොවෙන මොන මගුලක්වත් නෑ සාමන්ය මනුස්සයෙක්ට කරන්න බැරි කිසි දෙයක් නෑ. අවුරුදු ගානක් තිස්සෙ tested style එකක්.තියන අවුල් තමයි ground fight නෑ weapon disarming නෑ kicks නෑ kick defense නෑ

Mma කියන්නෙ sport එකක් මිසක් self defense system එකක් නෙමෙයි. Real fight එකකදි rules නෑ කරන්න පුලුවන් දේවල් බැරි දේවල් කියල ජාතියක් නෑ weapon තියෙන්න පුලුවන් multiple opponents ඉන්න පුලුවන්

උබ කොච්චර පොරක්වුනත් real fight එකකදි උබේ අතින් opponent permanent disable වුනොත් උබට self defense claim කරන්න පුලුවන් ප්රමානයට විතරක් ගහපන් නැත්නම් උබ ඌට ගහපු හැටි කියන්න වෙන්නෙ උසාවියෙදියි හිරේදියි තමයි.

අනික කිසිම martial art එකක් perfect නෑ තුවක්කුවක් ඕන නෑ පිහියක් හොදටම ඇති මිනිහෙක් මරන්න demonstration වලදි වගෙ ගානට එක පාරක් stab කරල නිකන් ඉන්නෙ නෑ ඇත්තටම පිහියෙන් අනින්න එන එකා

[QUOTE="333sajith, post: 25837897, member: 211850"] Specs දාගෙන කරන්න පුලුවන් martial art කියල ජාතියක් ලෝකෙ නෑ. මොකද ඇත්ත වලියකදි train වෙලා නැති එකෙක් මුලින්ම ගහන්නෙ මූනට. Master wongගෙ ඇත්ත fight එකක්වත් මන් දැකල නෑ. මිනිහ wing chun ඉගෙන ගත්තෙ කාගෙන්ද මොන linage එකද කියල කොහෙවත් නෑ. අනෙක් එව්වා වගේ නෙමෙයි wing chun නම් අනිවාර්යයෙන් linage එකක් කියන්න පුලුවන් වෙන්න ඕන. අනික master wong කොටයි මිසක් පොඩියි නෙමෙයි එහෙනම් bruce lee ඔයිට වැඩිය පොඩියි. Boxing හොදයි කියන්නෙ fight එකට අදාල නොවෙන මොන මගුලක්වත් නෑ සාමන්ය මනුස්සයෙක්ට කරන්න බැරි කිසි දෙයක් නෑ. අවුරුදු ගානක් තිස්සෙ tested style එකක්.තියන අවුල් තමයි ground fight නෑ weapon disarming නෑ kicks නෑ kick defense නෑ Mma කියන්නෙ sport එකක් මිසක් self defense system එකක් නෙමෙයි. Real fight එකකදි rules නෑ කරන්න පුලුවන් දේවල් බැරි දේවල් කියල ජාතියක් නෑ weapon තියෙන්න පුලුවන් multiple opponents ඉන්න පුලුවන් උබ කොච්චර පොරක්වුනත් real fight එකකදි උබේ අතින් opponent permanent disable වුනොත් උබට self defense claim කරන්න පුලුවන් ප්රමානයට විතරක් ගහපන් නැත්නම් උබ ඌට ගහපු හැටි කියන්න වෙන්නෙ උසාවියෙදියි හිරේදියි තමයි. අනික කිසිම martial art එකක් perfect නෑ තුවක්කුවක් ඕන නෑ පිහියක් හොදටම ඇති මිනිහෙක් මරන්න demonstration වලදි වගෙ ගානට එක පාරක් stab කරල නිකන් ඉන්නෙ නෑ ඇත්තටම පිහියෙන් අනින්න එන එකා [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom