මාෂල් ආට්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මාෂල් ආට් වල දි අර ඩිමොන්ස්ට්‍රේට් කරන විදියට ඇත්ත ෆයිට්වලදි පුළුවන් ද?
    ගොඩක් වෙලාවට මට හිතෙනවා එකෙක් වැඩ පෙන්නද්දි අනිත් එකා එකක් විතරක් ගහනවා කියලා.
    අනිත් එකා ඇවිල්ලා අතයි තියන්නෙ අරූ සට පට ගාලා ඌට ගහල බිම දැම්මා.
    එතකොට අනිත් එකාත් ගහන්න ගත්තොත් නේද හරි?
    එකෙක් ඇවිල්ල අත තියල විතරක් නේද ගොඩක් චැනල් වල දාන්නෙ?උබල මොනද හිතන්නෙ?

    මට සිරාවට ලොකු ආසාවක් තියෙනවා ඔය ටෙක්නික්ස් ඉගන ගන්න.
    හැබැයි මට ප්‍රැක්ටිකල් කරන්න කෙනෙක් නෑ. අඩු ගානෙ වලියක්වත් සෙට් වෙන්නෙ නෑ.
    ඒත් ඩමියක් එකක් හරි තනියම ඒවා ගොඩක් කාලයක් තිස්සෙ ප්‍රැක්ටිස් වෙන එකෙන් ප්‍රතිපලයක් තියේවි ද?
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    ඇත්තට demonstration වල තරම් ලස්සනට ගහගන්න බෑ ඒත් කිසිම art එකක් training වෙලා නැති එකෙක්ට ගහන්න එච්චර අමාරුවක් නෑ. හැබැයි techniques විතරක් දැනගත්තට නම් බෑ ඒ විදිහට training කරල තියෙන්න ඕන body conditioning කරල තියෙන්න ඕනා.තනියෙන් නම් කොහොමත් කරන්න බෑ අනිවාර්යයෙන් partner training කරන්නම ඕන. Martial art කියන්නෙ අපා දුකක් කැමති එකෙක්ට විතරක් හරියන දෙයක්. මාස 3ක් නිකන් හිටියොත් කලින් දාපු සෙල්ලම් දාන්න බෑ. අනික පට්ට පොඩි ඩයල් එකක් තඩි එකෙක්ට ගහල ගේමක් නැතිව බිම දාන්නෙ නම් film වල විතරයි. උබ ගොඩක් පොඩි එකෙක්නම් strength training කරපන් වෙනම. Martial art කිව්වම traditional මගුල් වලින් නම් real world fight එකක් කරන්න උබ ඒ art එකේ සුපිරි පොරක් වෙන්න ඕන. ඒක හින්දා self defense focus කරපු system එකක් කරපන්. Basically ඕන එකෙක්ට boxing කරන්න පුලුවන් නම් හොදයි කරන එකට parallel. මොකද techniques 500ක් විතර කරන එකෙක්වගේ නෙමෙයි උන් තියන ටික perfect වෙනකන් කරනවා.ඕන වෙලාවකට ඒ ටික සුපිරියට පාවිච්චි කරනවා
     
    Master wong godak podiyine ban.
    E unata pattai u.

    Ai machan boxing hoda?
    Spects dana ekekuta baha neda karanna?
    Asai mama ekata nam
     
    • Dislike
    Reactions: sithija.h

    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    මාත් මාශල් ආර්ට් කරනවා...කරන්නෙ කරාතේ.. අවුරුදු 2ක් විතර තමා...Kata, demonstrations වල තියෙනවා වගේනම් ලස්සනට ඕව කරන්න බෑ තමා ඇත්ත ජීවිතේ.. ඒ උනාට ඉටින් techniques ගොඩක් වෙලාවට වටිනවා...Traditional නිසා සමහර ටෙක්නික්ස් තේරුමක් නෑ කියලා හිතෙනවා.. ඒත් ගොඩක් වටිනවා.. Strength, Power, Speed ඒවා කොහොත් හැදෙනවා ට්‍රෙනින් වලින්..
    තව දෙයක් තියේ..Personality Build වෙන එක. ප්‍රැක්ටිස් කරන්න ඉස්සර වගේ නෙවෙයි, ඉස්සර වලි වලට එහෙම බයයි ටිකක්.. දැන් ඒ මුකුත් නැ කීයක් ආවත් ගුටි කන්න හරි ගහනවා කියන හැඟීම තියේ.. අනික ඉටින් කොච්චර වැඩ්ඩෙක් උනත්, කොච්චර ටෙක්නික් දැනගත්තත් වැඩක් නෑ තරහෙන් යක්සාවේස වෙලා එන එකෙක් දැක්කම කකුල් වෙව්ලන්න ගන්නවනම්... ඒවට තමා Fighting කරලා පුරුදු කරවන්නෙ...

    තමන් ආසාවෙන් කරන්න ඕනෙ ඉටින්ගහගන්න මරාගන්නම නෙවෙයි.. අනික ඉටින් දැන් මිනිහෙක් මරන්න වෙඩි තියනවා මිසක් පිහියෙන් අනිනවා අඩුයිනෙ.. ගහමරාගන්න නෙවෙයි.. ආත්ම තෘප්තියක් තියෙනම් කරන්න... හැබැයි ඉටින් කට්ටක් තමයි..පලවෙනි දවසෙම මන් කලන්තෙ දැම්මා.. ආසාවෙන් කරන්න ඕනෙ වැඩක් ඕක කට්ටක් කාගෙන..
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඇත්තම කතන්දරේ ෆිල්ම් වල විදියට සාමාන්‍ය සමාජේ ෆයිට් කරන්න බෑ මචං.ඒවා ස්ක්‍රිප්ට් බේසිස් නේ.ඇත්ත වලි වෙනස්.හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.මොකක් හරි ආර්ට් එකක් හරියට Training කරපු එකෙක්ට(නිකංම නිකං අතපය විසි කර කර ෂෝ එක දාන උං නෙවෙයි.shadow boxing,no rules sparring,san-da-o වගේ ප්‍රැක්ටිස් කරලා,body seasoning and flexibility කරපු එකෙක්ට වීදි සටන් කියන දේ එච්චර ලොකු දේකුත් නෙවෙයි.හැබැයි ඉතිං ඔය ෆිලුම් වල වගේ flying kicks,720 kicks නං ගහන්න වෙලාවක් වෙන්නෑ.හුඟක් එවුන් නොසලකා හරින බේසික් කික්ස් ටිකයි පන්චස් ටිකයි තමයි පිහිටට එන්නේ.(සිරාම කතාව මටත් තාම සෙට් වෙලා තියෙන්නේ වලි 2යි.පලවෙනි එකේදි හිටපු උං දෙන්නට ක්ෂණික වැටෙන්නම ගැහුවා.උං නැගිට්ට ගමං මරෝ කියලා දිව්වා.only 1 basik kick and 3-4 punches).උං දැං මා එක්ක හෙන ෆිට්.අනිකේ කොල්ලෝ3යි.මමයි යාලුවයි.ඒකෙදි නං එකෙක්ට මගේ අතින් වැදුනා සැරටම l bows and 1 round up kick.මම හිතාගත්තා ආයිත් මිනිස්සුන්ට ගහන්නෑ කියලා.අන්තිමට මගෙනුයි යාලුවගෙනුයි ගුටිකාපු උං එක්කම එකතුවෙලා එකෙක්ට බෙහෙත් දාන්න අරං ගියා round up kick එකට කට තුවාල වෙලා.දැං උනුත් මාඑක්ක හොඳයි).උඹ තනියෙං ටෙක්නික්ස් පුරුදු වෙන්න යන්න එපා.හොඳ මාස්ටර් කෙනෙක් හොයාගනිං.උඩ 333 සජියා කිව්වා වගේ වැඩේ එච්චර ලේසි නෑ.මුලදි හෙන අමාරු වෙයි.උඹේ කැපවීමයි තියරිය හරියට ප්‍රායෝගිකව භාවිතා කිරීමයි තමයි ඉතිං.
     
    නියමයි මචං.දැං ඉන්න හුඟක් උං මාෂල් ආර්ට් වගේ දෙයක් කරන්නෑ.මමත් ඉස්සර කරාතේ කලා කාලයක්(ඊට පස්සේ ආර්ට් එක වෙනස් කලා.දැං නං දන්න ටික හොඳට ට්‍රේනිං කරගෙන ඉන්නවා ඇරෙන්න ක්ලාස් යන්න කාලයක් නෑ).හුඟක් උං හිතන්නේ මාර්ෂල් ආර්ට් කරන්නේ ගහගන්න කියලා,මම නං කලේ සිරාවටම confidence and satisfaction හින්දා.(හැබැයි ඉතිං හදිස්සියකදි ප්‍රයෝජනයකට ගන්න බැරි නං ඒකෙ ඇති වැඩකුත් නෑ.)
    OSU (karate short film) kiyalaa youtube eke search karalaa balapan.hoda karate short film tikak thiyenawa.eke 1,2,3 ehemath thiyenawa.aniwa balapan.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Master wong godak podiyine ban.
    E unata pattai u.

    Ai machan boxing hoda?
    Spects dana ekekuta baha neda karanna?
    Asai mama ekata nam
    Specs දාගෙන කරන්න පුලුවන් martial art කියල ජාතියක් ලෝකෙ නෑ. මොකද ඇත්ත වලියකදි train වෙලා නැති එකෙක් මුලින්ම ගහන්නෙ මූනට.

    Master wongගෙ ඇත්ත fight එකක්වත් මන් දැකල නෑ. මිනිහ wing chun ඉගෙන ගත්තෙ කාගෙන්ද මොන linage එකද කියල කොහෙවත් නෑ. අනෙක් එව්වා වගේ නෙමෙයි wing chun නම් අනිවාර්යයෙන් linage එකක් කියන්න පුලුවන් වෙන්න ඕන. අනික master wong කොටයි මිසක් පොඩියි නෙමෙයි එහෙනම් bruce lee ඔයිට වැඩිය පොඩියි.
    Boxing හොදයි කියන්නෙ fight එකට අදාල නොවෙන මොන මගුලක්වත් නෑ සාමන්‍ය මනුස්සයෙක්ට කරන්න බැරි කිසි දෙයක් නෑ. අවුරුදු ගානක් තිස්සෙ tested style එකක්.තියන අවුල් තමයි ground fight නෑ weapon disarming නෑ kicks නෑ kick defense නෑ

    Mma කියන්නෙ sport එකක් මිසක් self defense system එකක් නෙමෙයි. Real fight එකකදි rules නෑ කරන්න පුලුවන් දේවල් බැරි දේවල් කියල ජාතියක් නෑ weapon තියෙන්න පුලුවන් multiple opponents ඉන්න පුලුවන්

    උබ කොච්චර පොරක්වුනත් real fight එකකදි උබේ අතින් opponent permanent disable වුනොත් උබට self defense claim කරන්න පුලුවන් ප්‍රමානයට විතරක් ගහපන් නැත්නම් උබ ඌට ගහපු හැටි කියන්න වෙන්නෙ උසාවියෙදියි හිරේදියි තමයි.

    අනික කිසිම martial art එකක් perfect නෑ තුවක්කුවක් ඕන නෑ පිහියක් හොදටම ඇති මිනිහෙක් මරන්න demonstration වලදි වගෙ ගානට එක පාරක් stab කරල නිකන් ඉන්නෙ නෑ ඇත්තටම පිහියෙන් අනින්න එන එකා
     
    බොහෝ ම ස්තූතියි නොමිලේ දෙන දැනුමට.

    මචං මම පොඩි ඇගක් තියෙන කෙනෙක් නිසා මට ඕන ලොකු එකෙක්ට වැටෙන්න දෙන තරමට ප්‍රැක්ටිස් වෙන්න.
    මොකද 99% ක් උන් මට වඩා උසයි සහ මහතයි.
    වයසේ තරමට උස මහතක් නැහැ මගේ.

    වරදවා වටහා ගන්න එපා මම ගහ මරා ගන්න බලන් ඉගන ගන්නවා නෙමෙයි. ඇත්තට ම මම වලිවලට බර මිනිහෙක් නෙමෙයි. මට ඕන ආත්ම තෘප්තියක් ලබන්න විතරයි.ඒත් ඇත්ත ජීවිතේ දෙයකට මුහුණ දෙන්න උනොත් එතකොට යොදා ගන්න බැරි නම් මහන්සියේ තේරුමකුත් නෑනෙ
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ඇත්තම කතන්දරේ ෆිල්ම් වල විදියට සාමාන්‍ය සමාජේ ෆයිට් කරන්න බෑ මචං.ඒවා ස්ක්‍රිප්ට් බේසිස් නේ.ඇත්ත වලි වෙනස්.හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.මොකක් හරි ආර්ට් එකක් හරියට Training කරපු එකෙක්ට(නිකංම නිකං අතපය විසි කර කර ෂෝ එක දාන උං නෙවෙයි.shadow boxing,no rules sparring,san-da-o වගේ ප්‍රැක්ටිස් කරලා,body seasoning and flexibility කරපු එකෙක්ට වීදි සටන් කියන දේ එච්චර ලොකු දේකුත් නෙවෙයි.හැබැයි ඉතිං ඔය ෆිලුම් වල වගේ flying kicks,720 kicks නං ගහන්න වෙලාවක් වෙන්නෑ.හුඟක් එවුන් නොසලකා හරින බේසික් කික්ස් ටිකයි පන්චස් ටිකයි තමයි පිහිටට එන්නේ.(සිරාම කතාව මටත් තාම සෙට් වෙලා තියෙන්නේ වලි 2යි.පලවෙනි එකේදි හිටපු උං දෙන්නට ක්ෂණික වැටෙන්නම ගැහුවා.උං නැගිට්ට ගමං මරෝ කියලා දිව්වා.only 1 basik kick and 3-4 punches).උං දැං මා එක්ක හෙන ෆිට්.අනිකේ කොල්ලෝ3යි.මමයි යාලුවයි.ඒකෙදි නං එකෙක්ට මගේ අතින් වැදුනා සැරටම l bows and 1 round up kick.මම හිතාගත්තා ආයිත් මිනිස්සුන්ට ගහන්නෑ කියලා.අන්තිමට මගෙනුයි යාලුවගෙනුයි ගුටිකාපු උං එක්කම එකතුවෙලා එකෙක්ට බෙහෙත් දාන්න අරං ගියා round up kick එකට කට තුවාල වෙලා.දැං උනුත් මාඑක්ක හොඳයි).උඹ තනියෙං ටෙක්නික්ස් පුරුදු වෙන්න යන්න එපා.හොඳ මාස්ටර් කෙනෙක් හොයාගනිං.උඩ 333 සජියා කිව්වා වගේ වැඩේ එච්චර ලේසි නෑ.මුලදි හෙන අමාරු වෙයි.උඹේ කැපවීමයි තියරිය හරියට ප්‍රායෝගිකව භාවිතා කිරීමයි තමයි ඉතිං.
    Elbows and round house to the head උබ උන්ව මරන්නද යකෝ හැදුවෙ 😖
     
    මචං අර කික්ස් එකක් ගහලා කැරකිලා තව එකක් ගහන ඒවා කරද්දි සිරාවට ම අනිත් එකාට ගහ ගන්න වෙලාවක් නැද්ද?
    එකක් ගහල කැරකෙද්දි අනිත් එකා තල්ලු කරොත් ඇපත් නෑනෙ බං😲😲
     
    • Dislike
    Reactions: sithija.h

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    බොහෝ ම ස්තූතියි නොමිලේ දෙන දැනුමට.

    මචං මම පොඩි ඇගක් තියෙන කෙනෙක් නිසා මට ඕන ලොකු එකෙක්ට වැටෙන්න දෙන තරමට ප්‍රැක්ටිස් වෙන්න.
    මොකද 99% ක් උන් මට වඩා උසයි සහ මහතයි.
    වයසේ තරමට උස මහතක් නැහැ මගේ.

    වරදවා වටහා ගන්න එපා මම ගහ මරා ගන්න බලන් ඉගන ගන්නවා නෙමෙයි. ඇත්තට ම මම වලිවලට බර මිනිහෙක් නෙමෙයි. මට ඕන ආත්ම තෘප්තියක් ලබන්න විතරයි.ඒත් ඇත්ත ජීවිතේ දෙයකට මුහුණ දෙන්න උනොත් එතකොට යොදා ගන්න බැරි නම් මහන්සියේ තේරුමකුත් නෑනෙ
    මගෙත් recommendation එක krav maga ඒකට parallel boxing and bjj කරන්න (krav maga ඇතුලෙ ඔය දෙකම තියනවා ඒත් ඔය දෙක වෙනම කරපු කෙනෙක් තරම් හොදට krav maga විතරක් කරපු කෙනෙක්ට ඕක උගන්වන්න බෑ) krav maga fighting full contact කරන්න බෑ full contact training කරන්නෙ නැතුව උබට ජීවිතේට ඇත්ත වලියකට මූන දෙන්න පුරුදුවෙන්න බෑ. Size doesnt matter කියන්නෙ marketing විතරයි ඒකයි ලෝකෙ හැම combat sport එකක්ම weight class වලට බෙදල තියෙන්න. හැබැයි untrained තඩි එකෙක්ට ලොකු අමාරුවක්නැතුව ගහන්න පුලුවන් හරියට training කරපු පොඩි එකෙක්ට

    මචං අර කික්ස් එකක් ගහලා කැරකිලා තව එකක් ගහන ඒවා කරද්දි සිරාවට ම අනිත් එකාට ගහ ගන්න වෙලාවක් නැද්ද?
    එකක් ගහල කැරකෙද්දි අනිත් එකා තල්ලු කරොත් ඇපත් නෑනෙ බං😲😲
    ඔව් පලවෙනි එක වැදුනෙ නැත්නම් turning kick එකකට යනවා කියන්නෙ අනවශ්‍ය risk එකක්. හැබැයි පලවෙනි එක වැදිල opponent අවුල් වෙල ඉදිද්දි turning kick එකකින් ඉවර කරන්න පුලුවන් 😎
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Elbows and round house to the head උබ උන්ව මරන්නද යකෝ හැදුවෙ 😖
    හෙහේ නෑ නෑ බං.උං වල්ගේ පාගගෙන අපිට ටෝක් කලා.ඇත්තටම අපි දන්නේ නෑ උන්ගේ සීන් එකක්.(මම කොහොමත් වලියට බර එකෙක් නෙවෙයි බං.ඔලුව නවාගෙන ඉඳලා හරි ජාමෙ බේරගෙන එන ජාතියේ එකෙක්.මගේ යාලුවත් එහෙමයි.)උං ඉතිං ගෝනි නැතුව කරේ යන්න ආව.L bows පාවිච්චි කලේ හොඳට රිදෙන්න round kick ඌ මට වඩා උස හින්දා.ටිකාක් සැර වුනා පාර.ඒකයි.:-)(හොඳම එක ඒක නෙවෙයි.ඩොකා ඇහුවම මොකද වුනේ කියලා,ඌ කියනව මගේ මූන දිහා බලලා ගල්ගෙඩි ටිකක් උඩ වැටුනා කියලා.ඌ පව් බං:lol:)
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    හෙහේ නෑ නෑ බං.උං වල්ගේ පාගගෙන අපිට ටෝක් කලා.ඇත්තටම අපි දන්නේ නෑ උන්ගේ සීන් එකක්.(මම කොහොමත් වලියට බර එකෙක් නෙවෙයි බං.ඔලුව නවාගෙන ඉඳලා හරි ජාමෙ බේරගෙන එන ජාතියේ එකෙක්.මගේ යාලුවත් එහෙමයි.)උං ඉතිං ගෝනි නැතුව කරේ යන්න ආව.L bows පාවිච්චි කලේ හොඳට රිදෙන්න round kick ඌ මට වඩා උස හින්දා.ටිකාක් සැර වුනා පාර.ඒකයි.:-)(හොඳම එක ඒක නෙවෙයි.ඩොකා ඇහුවම මොකද වුනේ කියලා,ඌ කියනව මගේ මූන දිහා බලලා ගල්ගෙඩි ටිකක් උඩ වැටුනා කියලා.ඌ පව් බං:lol:)

    උබ මොනවද training කරන්නෙ muay thai ද?
     
    • Dislike
    Reactions: Voldemort Bro

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඒක තමයි මචං කියන්නේ ලස්සන ලස්සන කික්ස් අපි ප්‍රැක්ටිස් කලාට හැම එකක්ම හැමවෙලේම ප්‍රායෝගික නෑ.ඕනම දේකට වෙලාවක් තියෙනවා නේ.උදාහරණයක් විදියට 720 කික් එක පට්ට ලස්සනයි.හරියට ගහන්න පුලුවන් එකෙක්ට අධික බලයක් ප්‍රතිවාදියාට එල්ල කරන්න පුලුවං.ෆුල් වේට් එක දාලා වැදුනොත් සෙල්ලං නෑ මචං.මරු පහරක්.ඒත් ප්‍රායෝගිකව භාවිතා කරන්න පුලුවන් අවස්තා පට්ටම අඩුයි.ඔය UFC වගේ ඒවගෙ නං පාවිච්චි වෙනවා මම නං දැකලම නෑ.රවුන්ඩ් කික් එක උනත් පාවිච්චි කරන්න පුලුවං ප්‍රතිවාදියාගේ සුලු පමාවක් බලලා තමයි.නැත්තං වැඩ දාන්න ගිහිං බිම වැටිලා අපි නිකං කිච වෙනවා. To SkyLander
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    හෙහේ නෑ නෑ බං.උං වල්ගේ පාගගෙන අපිට ටෝක් කලා.ඇත්තටම අපි දන්නේ නෑ උන්ගේ සීන් එකක්.(මම කොහොමත් වලියට බර එකෙක් නෙවෙයි බං.ඔලුව නවාගෙන ඉඳලා හරි ජාමෙ බේරගෙන එන ජාතියේ එකෙක්.මගේ යාලුවත් එහෙමයි.)උං ඉතිං ගෝනි නැතුව කරේ යන්න ආව.L bows පාවිච්චි කලේ හොඳට රිදෙන්න round kick ඌ මට වඩා උස හින්දා.ටිකාක් සැර වුනා පාර.ඒකයි.:-)(හොඳම එක ඒක නෙවෙයි.ඩොකා ඇහුවම මොකද වුනේ කියලා,ඌ කියනව මගේ මූන දිහා බලලා ගල්ගෙඩි ටිකක් උඩ වැටුනා කියලා.ඌ පව් බං:lol:)
    උස එකෙකුට එල්බෝ එකෙන් දෙන එක අමාරුයිනෙ බං
     
    • Dislike
    Reactions: sithija.h

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    උබ මොනවද training කරන්නෙ muay thai ද?
    නෑ මචං.Latter stage jeet kune do with MMA and Brazilian Jujutsu.Kali and sword fightingනුත් පොඩ්ඩක් පුරුදු වෙලා තියෙනවා.මුආයි තායි වලටත් පට්ට ආසයි මම.අඩු කාලයක් තුල කෙනෙකුට පුරුදුවෙන්න පුලුවං සෑහෙන්න ප්‍රායෝගික ආර්ට් එකක් ඒකත්.පෙන්කැක් සිලාට් and ක්‍රව් මාගත් ඒ වගේ තමයි.