Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාෂල් ආට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මම මගේ විදියට උත්තරය දෙන්නං.ඇත්ත කතාව අපි ඔක්කොම දෙන්නේ එක වගේ උත්තර.හරය හරි විදියට අරන් උඹ අයිඩියා එක ගනිං.

1.කික් බැලන්ස් එකේ නං තියෙන්නේ තනිකරම උඹේ පුහුණුව.හරි විදියට ටෙක්නික් එක අල්ලගනිං.විශේෂයෙන් උඹේ legs position එක.ඒකයි උඹේ footwork එකයි හරියටම හදාගනින්.සෑහෙන්න දෙනෙක්ට වරදින තැනක්.footwork එක ඇන සෑහෙන්න අවධානයක් දෙනවා බොක්ෂිං වලදිත්.උඹේ මාස්ටර්ගෙන් අහලා හරි යූටියුබ් එකෙන් බලලා හරි(උඹ කාලයක් ගුරුවරයෙක් යටතේ පුරුදුවෙලා නැත්තං එකපාර යූටියුබ් එකෙන් ඉගෙනගන්න යාම මම නං හිතන්නෑ එච්චර හොඳයි කියලා.දන්න එකෙක්ට නං නියමයි.) හරියට අල්ලගනින් මචං.

2.දෙන්නටම යම් යම් අපහසුතා තියෙන්න පුළුවන්.රටාවකට අනුව මාෂල් ආර්ට් ඉගැන්නුවට මිනිස්සු ගහන්නේ රටාවකට නෙවෙයි නේ.හොඳ ආර්ටිස්ට් කෙනෙක්ට පුලුවන් වෙන්න ඕනෙ කොහොම ගැහුවත් බ්ලොක් කරගන්න.දෙවිදියටම ප්රැක්ටිස් කරන්න පුලුවන් නං හොඳයි.

3.කලින් කරාටේ කරද්දි නං ටිකක් කරලා තියෙනවා මචං.ඒත් Latter stage JKD,MMA වල නෑ.ඒක හින්දා නොදන්න දේ ගැන කියන්න බෑ.(ඒත් මම හිතන්නේ ඕකේ ලොකු දෙයක් තියෙනවා.බොහෝවිට tai chi,Wushu වල mind relaxing වලට ඔය Demonstration parts ගන්නවා මං හිතන්නේ.

4.පුෂප්ස් හොඳයි අත්,ඇඟිලි,උරහිස ආශ්රිත මාංශපේශි ශක්තිමත් කරන්න.ඒ වගේම උඹ knuckle pushups ගහනවනං fist එක condition වෙනවා.(හැබැයි ඉතිං අත නං පට්ට කැත වෙනවා.පාරේ යන්න බෑ.කළු වෙනවා).බැලන්සින් වලට තව වෙන වෙන ඒවා තියෙනවා.කාලයත් එක්ක උඹට මාස්ටර් කියාදෙයි.balace විතරක් නෙවෙයි flexibility ත් හදාගනින්.

5.වෙන මොනවත් නෙවෙයි.තනිකර body conditioning.අරුන් දෙන්න (sathmina and 333 sajiyaa) කිව්වේ ඇත්ත.හරියට කලොත් මහලොකු දේවල් නෙවෙයි.body seasoning නැති උනොත් ලොකු ඩැමේජ් වෙන්න පුලුවන්.හැබැයි අමුම අමු බලු කට්ටක්.සෑහෙන්න කැපවෙන්න ඕනේ බන්.මුලදී Shin bone seasoning වලදි එකපාර Hard exercises කලොත් කෑගැහිලා හුජ්ජ යන්න එනවා (ඒකෙ තියෙන සැප කරපු උං දන්නවා හික්ස්  ).ඒක හින්දා ක්රමයෙන් කරගෙන පලයන් හදිස්සි නොවී.ඉක්මන් කොටයි කියනවනේ.

[QUOTE="PrasangaSPerera, post: 25839442, member: 575496"] මචං මම මගේ විදියට උත්තරය දෙන්නං.ඇත්ත කතාව අපි ඔක්කොම දෙන්නේ එක වගේ උත්තර.හරය හරි විදියට අරන් උඹ අයිඩියා එක ගනිං. 1.කික් බැලන්ස් එකේ නං තියෙන්නේ තනිකරම උඹේ පුහුණුව.හරි විදියට ටෙක්නික් එක අල්ලගනිං.විශේෂයෙන් උඹේ legs position එක.ඒකයි උඹේ footwork එකයි හරියටම හදාගනින්.සෑහෙන්න දෙනෙක්ට වරදින තැනක්.footwork එක ඇන සෑහෙන්න අවධානයක් දෙනවා බොක්ෂිං වලදිත්.උඹේ මාස්ටර්ගෙන් අහලා හරි යූටියුබ් එකෙන් බලලා හරි(උඹ කාලයක් ගුරුවරයෙක් යටතේ පුරුදුවෙලා නැත්තං එකපාර යූටියුබ් එකෙන් ඉගෙනගන්න යාම මම නං හිතන්නෑ එච්චර හොඳයි කියලා.දන්න එකෙක්ට නං නියමයි.) හරියට අල්ලගනින් මචං. 2.දෙන්නටම යම් යම් අපහසුතා තියෙන්න පුළුවන්.රටාවකට අනුව මාෂල් ආර්ට් ඉගැන්නුවට මිනිස්සු ගහන්නේ රටාවකට නෙවෙයි නේ.හොඳ ආර්ටිස්ට් කෙනෙක්ට පුලුවන් වෙන්න ඕනෙ කොහොම ගැහුවත් බ්ලොක් කරගන්න.දෙවිදියටම ප්රැක්ටිස් කරන්න පුලුවන් නං හොඳයි. 3.කලින් කරාටේ කරද්දි නං ටිකක් කරලා තියෙනවා මචං.ඒත් Latter stage JKD,MMA වල නෑ.ඒක හින්දා නොදන්න දේ ගැන කියන්න බෑ.(ඒත් මම හිතන්නේ ඕකේ ලොකු දෙයක් තියෙනවා.බොහෝවිට tai chi,Wushu වල mind relaxing වලට ඔය Demonstration parts ගන්නවා මං හිතන්නේ. 4.පුෂප්ස් හොඳයි අත්,ඇඟිලි,උරහිස ආශ්රිත මාංශපේශි ශක්තිමත් කරන්න.ඒ වගේම උඹ knuckle pushups ගහනවනං fist එක condition වෙනවා.(හැබැයි ඉතිං අත නං පට්ට කැත වෙනවා.පාරේ යන්න බෑ.කළු වෙනවා).බැලන්සින් වලට තව වෙන වෙන ඒවා තියෙනවා.කාලයත් එක්ක උඹට මාස්ටර් කියාදෙයි.balace විතරක් නෙවෙයි flexibility ත් හදාගනින්. 5.වෙන මොනවත් නෙවෙයි.තනිකර body conditioning.අරුන් දෙන්න (sathmina and 333 sajiyaa) කිව්වේ ඇත්ත.හරියට කලොත් මහලොකු දේවල් නෙවෙයි.body seasoning නැති උනොත් ලොකු ඩැමේජ් වෙන්න පුලුවන්.හැබැයි අමුම අමු බලු කට්ටක්.සෑහෙන්න කැපවෙන්න ඕනේ බන්.මුලදී Shin bone seasoning වලදි එකපාර Hard exercises කලොත් කෑගැහිලා හුජ්ජ යන්න එනවා (ඒකෙ තියෙන සැප කරපු උං දන්නවා හික්ස් :lol: ).ඒක හින්දා ක්රමයෙන් කරගෙන පලයන් හදිස්සි නොවී.ඉක්මන් කොටයි කියනවනේ.(y)(y) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom