Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාෂල් ආට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මතක තිබුනේ external soft කියලා වගේ බන් මම එකයි ඇහුවේ.මම සැරයක් පොතක් කියෙව්වා(සමහරවිට උඹත් කියවලා ඇති)පූර්ණජිත් කොස්තා කියලා මහත්තයෙක්ගේ ,චීන-ජපන් සාම්ප්‍රදායික සටන් කලා කියලා.මගේ හැඟීම නං එයා බොහොම පෘථූල දැනුමක් ඇති කෙනෙක් විදියට.මම ඒකෙන් තමයි දැනගත්තේ.

ඇත්තම කතන්දරේ උඹ කියපු එක තමයි මචං.සමහර අය ගිහින් මාසෙන් දෙකෙන් ට්‍රේනින් අරගෙන ඇවිත් පෝස්ටරේට ආර්ට් එකේ නම දානවා.ඔය මාර්ෂල් ආර්ට් 4-5 දාලා ගහන අය හරියට එකක් වත් දන්නවද කියලා සැකයි.(මම මේ කතාව කලින් කෙනෙක්ගේ පෝස්ට් එකකටත් දැම්මා).පානදුරේ ඉන්නවා(යූටියුබ් එකේ තියෙනවා) මාතෝස් කියලා මාස්ටර් කෙනෙක්.බ්‍රසීලියන් ජුජුට්සු.එයා BJJ Black belter කෙනෙක් ලු.(වීඩියෝ වල නං පොර ටෝක්ස් විමානයයි.හැබැයි සමහරවිට ශිල්පීය දැනුම තියෙනවා වෙන්න පුළුවං.මම කවදාවත් පොරගේ ක්ලාස් ගිහිල්ලවත්,ඇහැට දැකලාවත් නෑ).මගේ මාස්ටර් අපිට උගන්නන කාලේ අපි එක්ක කිව්වා (දැනට බොහොම කාලෙකට කලින්) BJJ Black belt එකක් ගහන එක පට්ට අමාරුයි,එහෙමත් කෙනෙක් තමයි ඒකක් ගත්තොත් කියලා.සමහරවිට International black belt එකක් ගැන එහෙම කිව්වද දන්නෙත් නෑ.(උඹලත් මාර්ෂල් ආර්ට් ගැන හෙන ඉන්ටරෙස්ට් පොරවල් නේ,ඒකයි නිකං දැනගන්න දැම්මේ.)

Exodus 293

සිරාම කතාව බම්.අපි මා/ආර්ට් කලා කියලා පාරේ යන උන්ට ගගහා යන්න බෑනේ.ඇත්තම සිද්දිය අන් අයට වඩා යම් දැනීමක් අපට ලැබෙන එක.අපි කරන්න ඕනේ ආත්ම විශ්වාසය,හික්මීම,ෆිට්නස් හදාගන්න ඒක උදව් කරගන්න එක.(ඒ වුනාට මහා සමාජය දකින්නේ ආර්ට් කරන එකෙක් කිව්වම මාර පරාජය වුනත් කරන්න පුලුවන් එකෙක් වෙන්න ඕන ගානට.උන්ගේ දැනුම් මට්ටම තමා)මේ ඔක්කොටම වඩා මම දකින්නේ නිකංම නිකං ෂෝ එක දාන එකෙක් නොවී ඉන්න එක.සම-හරක් හෙන ලොකුවෙන් කියන්නේ අනිත් වුං එක්ක මම අරක කරනවා මේක කරනවා කියලා.(සමහර උං TV show වලට ඇවිල්ලත් කියනවා මම දැකලා තියෙනවා.පොඩි පොඩි කාතා කෑලි කරලත් පෙන්නනවා.ඉතිං ආර්ට් එකයි තමනුයි රටක් ඉස්සරහා නිකං කිච වෙනවා.උගේ හිතේ ඒක හෙන ලොකුකමක් කියලා)

[QUOTE="PrasangaSPerera, post: 25844370, member: 575496"] මට මතක තිබුනේ external soft කියලා වගේ බන් මම එකයි ඇහුවේ.මම සැරයක් පොතක් කියෙව්වා(සමහරවිට උඹත් කියවලා ඇති)පූර්ණජිත් කොස්තා කියලා මහත්තයෙක්ගේ ,චීන-ජපන් සාම්ප්‍රදායික සටන් කලා කියලා.මගේ හැඟීම නං එයා බොහොම පෘථූල දැනුමක් ඇති කෙනෙක් විදියට.මම ඒකෙන් තමයි දැනගත්තේ. ඇත්තම කතන්දරේ උඹ කියපු එක තමයි මචං.සමහර අය ගිහින් මාසෙන් දෙකෙන් ට්‍රේනින් අරගෙන ඇවිත් පෝස්ටරේට ආර්ට් එකේ නම දානවා.ඔය මාර්ෂල් ආර්ට් 4-5 දාලා ගහන අය හරියට එකක් වත් දන්නවද කියලා සැකයි.(මම මේ කතාව කලින් කෙනෙක්ගේ පෝස්ට් එකකටත් දැම්මා).පානදුරේ ඉන්නවා(යූටියුබ් එකේ තියෙනවා) මාතෝස් කියලා මාස්ටර් කෙනෙක්.බ්‍රසීලියන් ජුජුට්සු.එයා BJJ Black belter කෙනෙක් ලු.(වීඩියෝ වල නං පොර ටෝක්ස් විමානයයි.හැබැයි සමහරවිට ශිල්පීය දැනුම තියෙනවා වෙන්න පුළුවං.මම කවදාවත් පොරගේ ක්ලාස් ගිහිල්ලවත්,ඇහැට දැකලාවත් නෑ).මගේ මාස්ටර් අපිට උගන්නන කාලේ අපි එක්ක කිව්වා (දැනට බොහොම කාලෙකට කලින්) BJJ Black belt එකක් ගහන එක පට්ට අමාරුයි,එහෙමත් කෙනෙක් තමයි ඒකක් ගත්තොත් කියලා.සමහරවිට International black belt එකක් ගැන එහෙම කිව්වද දන්නෙත් නෑ.(උඹලත් මාර්ෂල් ආර්ට් ගැන හෙන ඉන්ටරෙස්ට් පොරවල් නේ,ඒකයි නිකං දැනගන්න දැම්මේ.) (y) Exodus 293 සිරාම කතාව බම්.අපි මා/ආර්ට් කලා කියලා පාරේ යන උන්ට ගගහා යන්න බෑනේ.ඇත්තම සිද්දිය අන් අයට වඩා යම් දැනීමක් අපට ලැබෙන එක.අපි කරන්න ඕනේ ආත්ම විශ්වාසය,හික්මීම,ෆිට්නස් හදාගන්න ඒක උදව් කරගන්න එක.(ඒ වුනාට මහා සමාජය දකින්නේ ආර්ට් කරන එකෙක් කිව්වම මාර පරාජය වුනත් කරන්න පුලුවන් එකෙක් වෙන්න ඕන ගානට.උන්ගේ දැනුම් මට්ටම තමා)මේ ඔක්කොටම වඩා මම දකින්නේ නිකංම නිකං ෂෝ එක දාන එකෙක් නොවී ඉන්න එක.සම-හරක් හෙන ලොකුවෙන් කියන්නේ අනිත් වුං එක්ක මම අරක කරනවා මේක කරනවා කියලා.(සමහර උං TV show වලට ඇවිල්ලත් කියනවා මම දැකලා තියෙනවා.පොඩි පොඩි කාතා කෑලි කරලත් පෙන්නනවා.ඉතිං ආර්ට් එකයි තමනුයි රටක් ඉස්සරහා නිකං කිච වෙනවා.උගේ හිතේ ඒක හෙන ලොකුකමක් කියලා) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom