මාසයක් fiverr, out of the office දාලා උන දේ....[SHOKING RESULT]

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,161
    1,592
    113
    Screenshot (562).png

    hithapu taram aulak un naa, eye havasa wage available damme. first page thib eka second page awith, click 17! aluth clientla dennekuth massege damma.... out of the office damma kiyl awlk wen n bn,
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සෙලර්ප්ලස් එකේ මහ ලොකු කියලා තියෙන්නේ කීවර්ඩ් සීන් එක නේත
    වෙන ලොකු කතන්දර නෑනේ එකේ

    හේසානයා මේ දවස් වල ෆයිවර් කොහොමද
    දැන් බීආර් වැටෙන වෙලාවක් ගැන මොකෙක් හරි එකෙක් දන්නවද මේකේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,097
    113
    34
    Kalutara
    සෙලර්ප්ලස් එකේ මහ ලොකු කියලා තියෙන්නේ කීවර්ඩ් සීන් එක නේත
    වෙන ලොකු කතන්දර නෑනේ එකේ

    හේසානයා මේ දවස් වල ෆයිවර් කොහොමද
    දැන් බීආර් වැටෙන වෙලාවක් ගැන මොකෙක් හරි එකෙක් දන්නවද මේකේ
    මගේ බීආර් පෙන්නන්නෙම නෑ. හිස් සේරම.

    සෙලර්ප්ලස් එකේ ප්‍රිමියම් එකේ සෙලර් ඕඩර් එකක් කම්ප්ලීට් කරල නම් එව්වයෙ සල්ලි ඉන්ස්ටන්ට් ගතැහැකි. අනිත් පැකේජ් එකේ දවස් 7න් ගතැහැකි. එව්ව තමා වාසි.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මගේ බීආර් පෙන්නන්නෙම නෑ. හිස් සේරම.

    සෙලර්ප්ලස් එකේ ප්‍රිමියම් එකේ සෙලර් ඕඩර් එකක් කම්ප්ලීට් කරල නම් එව්වයෙ සල්ලි ඉන්ස්ටන්ට් ගතැහැකි. අනිත් පැකේජ් එකේ දවස් 7න් ගතැහැකි. එව්ව තමා වාසි.
    අඩෝ ඒ සීණ් එක කාලයක් සෙලර් ප්ලස් නැතිවම මට ඇවිත් තිබ්බා. 01% ද කොහෙද කපා ගෙන. ලෙවල් ඩවුන් උනාම එක නැතිවෙලා ගියා.

    අර්නින් වින්ඩෝ එකේ ඔඩර් එක ඉස්සරහින් පොඩි ඊතල කෑල්ලක්ද මොකක්ද මගුලක් වැටිලා. එක ක්ලික් කලාම ඒ ඉන්ස්ටන් සිද්දියද මන්දා

    උඹත් ලෙවල් ඩවුන්ද? බීආර් නැත්තේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,097
    113
    34
    Kalutara
    අඩෝ ඒ සීණ් එක කාලයක් සෙලර් ප්ලස් නැතිවම මට ඇවිත් තිබ්බා. 01% ද කොහෙද කපා ගෙන. ලෙවල් ඩවුන් උනාම එක නැතිවෙලා ගියා.

    අර්නින් වින්ඩෝ එකේ ඔඩර් එක ඉස්සරහින් පොඩි ඊතල කෑල්ලක්ද මොකක්ද මගුලක් වැටිලා. එක ක්ලික් කලාම ඒ ඉන්ස්ටන් සිද්දියද මන්දා

    උඹත් ලෙවල් ඩවුන්ද? බීආර් නැත්තේ
    තාම නම් ඩවුන් නෑ. හැබැයි මේ 15 වෙනිදට කලින් ඕඩර් කම්ප්ලීශන් එක 90% කරගත්තෙ නැත්තන් ඩවුන් තමයි.