චන්න ජයසුමන නම් වැඩක් කරන පොරක් වගේ. බෙහෙත් හදන වැඩෙත් පටන් ගත්ත පොර.
බෙහෙත් හදන වැඩේ අදහස් කලේ ජයසුමන ස්පෙෂල් පැණිය ද ?
චන්න ජයසුමන නම් වැඩක් කරන පොරක් වගේ. බෙහෙත් හදන වැඩෙත් පටන් ගත්ත පොර.
අපේ ස මැදිහත් වෙලා කලොත් ඉතින් මේතාක් කරපුවා වගේ තියෙයි..ඉතින් සැක සංකාවක් තියා ගන්ඩ එපා, හුස්ම ගන්ඩ පහසුවෙන්ඩ නහයට හිලයි, කතා කොරන්ට පහසුවෙන්න කටට හිලයි දාලා ඉනොවේටිව් නිස්පාදනයක් කොරයි අපේ ස.. ඔව් වොව්.. ආයේ එහෙනං...මේක තමයි වෙන්නේ. අන්තිමට සර්ජිකල් මාස්ක් එකක් රැපියල් 200ක් විතර වෙලා නවතියි. 15 මිනිස්සු රවට්ටන්න කියන කතා.![]()
බෙහෙත් හදන වැඩේ අදහස් කලේ ජයසුමන ස්පෙෂල් පැණිය ද ?
පොහොට්ටුවෙ විද්වතා වැඩ පෙන්නයි,

මේක තමයි වෙන්නේ. අන්තිමට සර්ජිකල් මාස්ක් එකක් රැපියල් 200ක් විතර වෙලා නවතියි. 15 මිනිස්සු රවට්ටන්න කියන කතා.![]()
Gabapentin දැනටමත් හදල වෙලදපොලට දාල ඉවරයි.මේක ආනයනයට වාර්ශිකව රුපියල් මිලියන 50-65ක් වගේ යන drug එකක්. ඒ වගේම රජයෙන් අලුත්ම factory එකක් හදන්න plan එකක් යනව මේ දවස්වල. ඊටත් අමතරව Maliban එකත් එක්ක එකතුවෙලා drugs ලංකාවෙ හදන්න plan එකක් යනව.බෙහෙත් හදන වැඩේ අදහස් කලේ ජයසුමන ස්පෙෂල් පැණිය ද ?