මාස්ටර් cd වල විදියට පාස්වර්ඩ් දන්නේ කොහොම# මට අනේ කව්රු හරි මාස්ටර් cd වල විදියට එක කොම්පියුටර් එකකට විතරක් වැඩ කරන්න,cd එක copy (write ) කරන්න බැරි වෙන්න හදන්නේ කොහොමද කියලා දෙන්න පුලුවන්ද .... අනේ ලොකු උදව්වක් ...