මාස්ටර්_ආසිරිට_ගණදෙවියො_සෙට්_වෙලා!

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    මාස්ටර්_ආසිරිට_ගණදෙවියො_සෙට්_වෙලා!

    master_asiri_410px_02-08-13.jpg


    තමාට ගණදෙවියෝ මිතුරු කර ගැනීමට හැකිවූ බව ෆෙන්ෂුයි මාස්ටර් කෙනෙක් යැයි කියා ගන්නා ආසිරි වනිගරත්න මහතා අද (02) දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේය.

    ගණදෙවියන්ම හොදටම යාළුකරගෙන ප්‍රශ්නපත්‍රයට එන දේවල් කලින් දැනගැනීමේ ක්‍රමවේදයක් තමා දන්නා බවද ඔහු කියා සිටී.

    තමා ගණදෙවියන් සම්බන්ධයෙන් පොතක් ලියූ බවත් ඒ පොත ලියුවේ උදේ පාන්දර ගණදෙවියන්ගේ අවදිවී ගණදෙවියෝ දුන් පණිවුඩවලින් බවද සදහන් කළේය.

    මේ අතර දෙවියන්ගෙන් පණිවුඩ ලැබෙන බවටත්, මියගිය අය කතාකරණ ශබ්ද ඇසෙන බවත්, පවසන අය බටහිර වෛද්‍ය ක්‍රමවේදය අනුව “සයිකෝසියා” නැමැති මානසික ව්‍යාධියෙන් පෙළෙන්නො බව මනෝ වෛද්‍යවරුන්ගේ මතය වේ.

    එවැනි තැනැත්තන්ගේ හැඟීම් පාලනය බොහෝ දුරට ඉතාමත් දුර්වල මට්ටමක පවතින බවත් පැවසේ.

    මෙවැනි රෝගීන්ගේ හැම ආශාවක්ම හැකියාවක්ම වැඩිවෙන බවත්, මේ තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වී අවසානයේදී රෝගියාගේ පාලනයෙන් ගිලිහෙන බවත්, ඔවුන් දඩබ්බර ලෙසින් තමාගේ මතය ඔප්පු කරන්නට උත්සාහ කිරීමට අවශ්‍ය ලෙස හැසිරෙන බවත් වාර්තා වේ.


    Code:
      mirror.lk/sinhala/news/10831-master-asiri
     
    Last edited by a moderator:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මට හිතෙන්නෙ කවුරු හරි කොලු කාරයෙක් ඌ ගණදෙවියෝ කියල මූව රවට්ටලා මූට ඇරලද කොහෙද? පව් බං :(
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    භාවනාවෙ අදුරු පැතිකඩේ එක් අවස්තාවක්.. මුලාව.