මචන් උබල මාසිකව කීයක් ෆෝන් සහ ඉන්ටර්නෙට් වලට දානවද ( ඇවරේජ්)
මගේ නම්
කොල්ස් පැකෙජ් එකට 907 ( mobitel 2000 any )
නෙට් පැකේජ් 1090 ( Dialog 80 Gb )
Tv 300 ( Dialog )
මගේ නම්
කොල්ස් පැකෙජ් එකට 907 ( mobitel 2000 any )
නෙට් පැකේජ් 1090 ( Dialog 80 Gb )
Tv 300 ( Dialog )
Last edited:

Innawa bung shape eke. Mokada karanne uba?