Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාසික වැටුප 40000ට අඩුනම් ගෙදර ඉන්න එක ලාභයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද ඉදන් පෙට්ර්රල් 92 ලීටරයක් 420 යි. අනිත් ඉන්ධන වර්ග ගැන මම කතා කරන්න යන්නෙ නෑ. සාමාන්‍ය සහ පොඩි මනුස්සයගෙ ඉන්ධන වර්ගෙ මේකනේ. මේකෙන් මං පැහැදිලි කිරීම කරන්නම්. එතකොට අනිත් ඉන්ධන භාවිත කරන අය ගනන් හදා ගන්න ඒ අනුව ...

සාමාන්‍යයෙන් job එකක් කරන කෙනෙක් දවසට අඩුම 50 KM පදිනවා. Business එකක් field JOB එකක් කරන කෙනෙක් 80 KM අඩුම පදිනවා. මම ඒ නිසා average එක 60 KM වගේ ගන්නම්. අනිත් වාහන ගැන කතා කරන්නෙත් නෑ. සාමාන්‍ය motor bike එකක දැන් එන මේ ජරා තෙල් එකෙන් 1L ට 40 KM කරනවා කියලා හිතුවොත් දවසට 1.5 L ඕනා. ඒ කියන්නෙ පෙට්‍රල් වලට දවසට යනවා

610  ක්. (420 × 1.5) මාසෙට යනවා  18 300  ක්.

(610 × 30)

එතකොට දැන් පොල් ගෙඩියක් අද තෙල් මිල වැඩිවීමත් එක්ක කොහොමත් 100 ක් වෙයි. පාන් රාත්තලත් ගොඩක් දුරට 200 ක් වෙයි. එක පොල් ගෙඩියකින් පාන් රාත්තල් 3 කට සාමාන්‍යයෙන් සම්බෝල හදන්න පුලුවන් කියලා හිතමු. සහ සම්බෝල හදන්න ඕනා අනිත් පොඩි පොඩි දේවල් වලටත් 100 ක් කියලා හිතමු.

එහෙම හිතලා තේ කිරි කෝපි මොකුත් බොන්නෙ නැතුව මාසෙම වේල් තුනටම පානුයි සම්බෝලයි කෑවොත් එක්කෙනෙක්ට මාසෙට යනවා මෙච්චරක් ...

පොල් වලට = 1500 (100 × 15)

( පොල් ගෙඩියකින් එක්කෙනෙක්ට පාන් බාගයක් වේලකට කෑවොත් වේල් 6 ක් කන්න පුලුවන්. මාසෙට වේල් 90 ට යනවා

පොල් (90/6) 15 ක් )

පාන් වලට = 9000 (200 × 45)

( එක වේලකට පාන් බාගෙ ගානෙ වේල් 90 ට පාන් රාත්තල් 45 යි )

සම්බෝලේ අනිත් දේවල් වලට = 1500 (100 × 15)

( එක පොල් ගෙඩියකට 100 ක් තිබ්බොත් පොල් ගෙඩි 15 ට )

එතකොට අවම ආහාර හා පෝෂණ මට්ටමකට යනවා මාසෙට එකෙක්ට  12 000  ක්.

එතකොට දැනට එකෙක්ට අවම පෝෂණ මට්ටමකටයි, අවම ඉන්ධන මට්ටමකටයි විතරක් යනවා  30 300  ක්.

වතුර වලටයි විදුලියටයි අඩුම එකෙක්ට මාසෙට තව 1000 ක් කොහොමත් යනවා.

tooth paste , සබන්, shampoo, රැවුල් කොණ්ඩා කපන වියදම් කෙල්ලෙක්නම් සනීපාරක්ෂක වියදම් බේබි ක්‍රීම් එකක්වත් ගානවනම් ඒකෙ වියදම් එක්ක බලද්දි,

කොල්ලෙක්ට 1000

කෙල්ලෙක්ට  2000

යටටවත් උඩටවත් ඇදුමක් ගන්නෙ නෑ කියලා හිතුවත් බෙහෙතක් ගන්නම වෙනවා මේ දවස් වල අඩුම මාසෙට එක පාරක්වත්. ඒකටත් 1000 අරිමු. ගන්නත් බෙහෙත් නෑ හැබැයි දැන්නම් ෆාමසි වලත් ..

ඊට පස්සෙ data and call charges. ඒකටත් අඩුම දවසට 50 ගානෙ දැම්මොත් මාසෙට යනවා 1500 ක්.

කොල්ලො කෙල්ලො බොනවා කරන වියදමුත් දැනට අමතක කරමු. බෝඩිම් වල ඉන්න උන්ගෙ කුලී වියදමත් අමතක කරමු. කොහෙවත් ඇවිදින්න කරන්න යන්නෙත් නැතුව මේ කියන්නෙ.

එතකොට මචං උඹ අවිවාහක පුද්ගලයෙක් වෙලා ගෙදර අම්මා තාත්තගෙ වියදමට උඹ කීයක්වත් දෙන්නෙවත් නැතුව සාමාන්‍ය බයික් එකක වැඩට ගිහින් ගෙදර එන කොල්ලෙක් කෙල්ලෙක් නම් අවම ජීවන මට්ටමක් වෙනුවෙන් උඹට තනියම දරන්න වෙනවා මාසෙට  34 800  ක් ( කෙල්ලෙක් නම් 35 800 ක් වගේ ). ඉතිං ගලපලා බලපන් උඹේ මාසෙ පඩියත් එක්ක මේ වියදම්. කෙලින්ම කිව්වොත් බං උඹේ මාසෙ පඩිය 40 000 ට වඩා අඩු නම් උඹ වැඩට යන එකට වඩා ගෙදර ඉන්න එක ලාභයි බං.

ඔය ගනන් හදලා තියෙන්නෙ 92 පෙට්‍රල් ගහගෙන සාමාන්‍ය බයික් එකක වැඩට යන ගෙදරට බරක් නොවී තමන්ගෙ සල්ලි වලින් ජීවත් වෙන උඹට යන අඩුම මාසික වියදම බං.

උඹ වේල් 2 ක් හරි ගෙදරින්ම කන එකෙක් නම් උඹේ වියදම තව 8000 ක් විතර ඔතනින් අඩු වෙනවා.

උඹ බස් එකේ train එකේ යන එකෙක් නම් උඹේ වියදම තව 8000 ක් විතර අඩු වෙනවා

උඹ වාහනේක වැඩට යන එකෙක් නම් උඹට තව 18 300 ක් එකතු වෙනවා.

උඹ බෝඩිමක නම් කුලියට නම් ඉන්නෙ උඹේ බෝඩිම් ගාස්තුව ගෙදර කුලිය ඕකට එකතු වෙනවා.

උඹ විවාහක තාම ළමයි නැත්තම් නම් ඕක ඩබල් වෙනවා.

උඹට ළමයිනුත් ඉන්නවනම් හිතා ගන්න බෑ බං වැඩිවෙන තරම ළමයින්ගෙ අධ්‍යාපනය පෝෂණය සෞඛ්‍යයට යන වියදම ගැන නම් ...

උඹ බිස්නස් එකක් කරන එකෙක් නම් ඔයිට වඩා වියදම වැඩි වෙනවා .. හැබැයි ඒක බිස්නස් එකේ වියදම් නිසයි මම ජීවන වියදමට ඒක ගළපන්න ගියෙ නැත්තෙ.

මේක තමා දැන් තත්වෙ මචං .. ඇත්තටම අපි වේල් 3 ටම පානුයි සම්බෝලා කන්නෙ නෑනෙ මචං .. තේ කෝපි කිරි මොනාහරි කොහොමත් බොනවනෙ .. සැර ජාති බොන උන් නොබී ඉන්නෙත් නෑනෙ .. ගෙදරට උදව් කරන උන් ඒක නොකර ඉන්නෙත් නෑනේ .. ඒ නිසා ඔය වියදම practically තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ

කොටින්ම කිව්වොත් උඹේ වැටුප 40 000 ට අඩු නම්, උඹ මාර හිරවීමක ඉන්නෙ මචං ! මේ ඉරණම අපිට අත් කරපු උන්ට හෙනම ගහලත් මදි බං.

කොහොමහරි ගේමක් ගහලා ජීවත් වෙන්න නෙමේ survive වෙන්න බලපං .. දැන්නම් අරගල කරන්නත් හරිම මහන්සියි !

[QUOTE="caltonhp, post: 27775296, member: 557464"] [SIZE=6]අද ඉදන් පෙට්ර්රල් 92 ලීටරයක් 420 යි. අනිත් ඉන්ධන වර්ග ගැන මම කතා කරන්න යන්නෙ නෑ. සාමාන්‍ය සහ පොඩි මනුස්සයගෙ ඉන්ධන වර්ගෙ මේකනේ. මේකෙන් මං පැහැදිලි කිරීම කරන්නම්. එතකොට අනිත් ඉන්ධන භාවිත කරන අය ගනන් හදා ගන්න ඒ අනුව ... [IMG alt="😅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t53/1/16/1f605.png[/IMG][IMG alt="💔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te7/1/16/1f494.png[/IMG] සාමාන්‍යයෙන් job එකක් කරන කෙනෙක් දවසට අඩුම 50 KM පදිනවා. Business එකක් field JOB එකක් කරන කෙනෙක් 80 KM අඩුම පදිනවා. මම ඒ නිසා average එක 60 KM වගේ ගන්නම්. අනිත් වාහන ගැන කතා කරන්නෙත් නෑ. සාමාන්‍ය motor bike එකක දැන් එන මේ ජරා තෙල් එකෙන් 1L ට 40 KM කරනවා කියලා හිතුවොත් දවසට 1.5 L ඕනා. ඒ කියන්නෙ පෙට්‍රල් වලට දවසට යනවා [IMG alt="🔵"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tef/1/16/1f535.png[/IMG] 610 [IMG alt="🔵"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tef/1/16/1f535.png[/IMG] ක්. (420 × 1.5) මාසෙට යනවා [IMG alt="🔵"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tef/1/16/1f535.png[/IMG] 18 300 [IMG alt="🔵"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tef/1/16/1f535.png[/IMG] ක්. (610 × 30) එතකොට දැන් පොල් ගෙඩියක් අද තෙල් මිල වැඩිවීමත් එක්ක කොහොමත් 100 ක් වෙයි. පාන් රාත්තලත් ගොඩක් දුරට 200 ක් වෙයි. එක පොල් ගෙඩියකින් පාන් රාත්තල් 3 කට සාමාන්‍යයෙන් සම්බෝල හදන්න පුලුවන් කියලා හිතමු. සහ සම්බෝල හදන්න ඕනා අනිත් පොඩි පොඩි දේවල් වලටත් 100 ක් කියලා හිතමු. එහෙම හිතලා තේ කිරි කෝපි මොකුත් බොන්නෙ නැතුව මාසෙම වේල් තුනටම පානුයි සම්බෝලයි කෑවොත් එක්කෙනෙක්ට මාසෙට යනවා මෙච්චරක් ... [IMG alt="🔰"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6a/1/16/1f530.png[/IMG]පොල් වලට = 1500 (100 × 15) ( පොල් ගෙඩියකින් එක්කෙනෙක්ට පාන් බාගයක් වේලකට කෑවොත් වේල් 6 ක් කන්න පුලුවන්. මාසෙට වේල් 90 ට යනවා පොල් (90/6) 15 ක් ) [IMG alt="🔰"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6a/1/16/1f530.png[/IMG]පාන් වලට = 9000 (200 × 45) ( එක වේලකට පාන් බාගෙ ගානෙ වේල් 90 ට පාන් රාත්තල් 45 යි ) [IMG alt="🔰"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6a/1/16/1f530.png[/IMG]සම්බෝලේ අනිත් දේවල් වලට = 1500 (100 × 15) ( එක පොල් ගෙඩියකට 100 ක් තිබ්බොත් පොල් ගෙඩි 15 ට ) එතකොට අවම ආහාර හා පෝෂණ මට්ටමකට යනවා මාසෙට එකෙක්ට [IMG alt="🔵"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tef/1/16/1f535.png[/IMG] 12 000 [IMG alt="🔵"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tef/1/16/1f535.png[/IMG] ක්. එතකොට දැනට එකෙක්ට අවම පෝෂණ මට්ටමකටයි, අවම ඉන්ධන මට්ටමකටයි විතරක් යනවා [IMG alt="🔵"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tef/1/16/1f535.png[/IMG] 30 300 [IMG alt="🔵"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tef/1/16/1f535.png[/IMG] ක්. වතුර වලටයි විදුලියටයි අඩුම එකෙක්ට මාසෙට තව [IMG alt="🔵"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tef/1/16/1f535.png[/IMG]1000[IMG alt="🔵"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tef/1/16/1f535.png[/IMG] ක් කොහොමත් යනවා. tooth paste , සබන්, shampoo, රැවුල් කොණ්ඩා කපන වියදම් කෙල්ලෙක්නම් සනීපාරක්ෂක වියදම් බේබි ක්‍රීම් එකක්වත් ගානවනම් ඒකෙ වියදම් එක්ක බලද්දි, [IMG alt="🔰"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6a/1/16/1f530.png[/IMG]කොල්ලෙක්ට [IMG alt="🔵"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tef/1/16/1f535.png[/IMG]1000[IMG alt="🔵"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tef/1/16/1f535.png[/IMG] [IMG alt="🔰"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6a/1/16/1f530.png[/IMG]කෙල්ලෙක්ට [IMG alt="🔵"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tef/1/16/1f535.png[/IMG] 2000 [IMG alt="🔵"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tef/1/16/1f535.png[/IMG] යටටවත් උඩටවත් ඇදුමක් ගන්නෙ නෑ කියලා හිතුවත් බෙහෙතක් ගන්නම වෙනවා මේ දවස් වල අඩුම මාසෙට එක පාරක්වත්. ඒකටත් [IMG alt="🔵"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tef/1/16/1f535.png[/IMG]1000[IMG alt="🔵"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tef/1/16/1f535.png[/IMG] අරිමු. ගන්නත් බෙහෙත් නෑ හැබැයි දැන්නම් ෆාමසි වලත් .. [IMG alt="😅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t53/1/16/1f605.png[/IMG] ඊට පස්සෙ data and call charges. ඒකටත් අඩුම දවසට 50 ගානෙ දැම්මොත් මාසෙට යනවා [IMG alt="🔵"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tef/1/16/1f535.png[/IMG]1500[IMG alt="🔵"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tef/1/16/1f535.png[/IMG] ක්. කොල්ලො කෙල්ලො බොනවා කරන වියදමුත් දැනට අමතක කරමු. බෝඩිම් වල ඉන්න උන්ගෙ කුලී වියදමත් අමතක කරමු. කොහෙවත් ඇවිදින්න කරන්න යන්නෙත් නැතුව මේ කියන්නෙ. එතකොට මචං උඹ අවිවාහක පුද්ගලයෙක් වෙලා ගෙදර අම්මා තාත්තගෙ වියදමට උඹ කීයක්වත් දෙන්නෙවත් නැතුව සාමාන්‍ය බයික් එකක වැඩට ගිහින් ගෙදර එන කොල්ලෙක් කෙල්ලෙක් නම් අවම ජීවන මට්ටමක් වෙනුවෙන් උඹට තනියම දරන්න වෙනවා මාසෙට [IMG alt="🔵"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tef/1/16/1f535.png[/IMG] 34 800 [IMG alt="🔵"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tef/1/16/1f535.png[/IMG] ක් ( කෙල්ලෙක් නම් 35 800 ක් වගේ ). ඉතිං ගලපලා බලපන් උඹේ මාසෙ පඩියත් එක්ක මේ වියදම්. කෙලින්ම කිව්වොත් බං උඹේ මාසෙ පඩිය 40 000 ට වඩා අඩු නම් උඹ වැඩට යන එකට වඩා ගෙදර ඉන්න එක ලාභයි බං. ඔය ගනන් හදලා තියෙන්නෙ 92 පෙට්‍රල් ගහගෙන සාමාන්‍ය බයික් එකක වැඩට යන ගෙදරට බරක් නොවී තමන්ගෙ සල්ලි වලින් ජීවත් වෙන උඹට යන අඩුම මාසික වියදම බං. උඹ වේල් 2 ක් හරි ගෙදරින්ම කන එකෙක් නම් උඹේ වියදම තව 8000 ක් විතර ඔතනින් අඩු වෙනවා. උඹ බස් එකේ train එකේ යන එකෙක් නම් උඹේ වියදම තව 8000 ක් විතර අඩු වෙනවා උඹ වාහනේක වැඩට යන එකෙක් නම් උඹට තව 18 300 ක් එකතු වෙනවා. උඹ බෝඩිමක නම් කුලියට නම් ඉන්නෙ උඹේ බෝඩිම් ගාස්තුව ගෙදර කුලිය ඕකට එකතු වෙනවා. උඹ විවාහක තාම ළමයි නැත්තම් නම් ඕක ඩබල් වෙනවා. උඹට ළමයිනුත් ඉන්නවනම් හිතා ගන්න බෑ බං වැඩිවෙන තරම ළමයින්ගෙ අධ්‍යාපනය පෝෂණය සෞඛ්‍යයට යන වියදම ගැන නම් ... උඹ බිස්නස් එකක් කරන එකෙක් නම් ඔයිට වඩා වියදම වැඩි වෙනවා .. හැබැයි ඒක බිස්නස් එකේ වියදම් නිසයි මම ජීවන වියදමට ඒක ගළපන්න ගියෙ නැත්තෙ. මේක තමා දැන් තත්වෙ මචං .. ඇත්තටම අපි වේල් 3 ටම පානුයි සම්බෝලා කන්නෙ නෑනෙ මචං .. තේ කෝපි කිරි මොනාහරි කොහොමත් බොනවනෙ .. සැර ජාති බොන උන් නොබී ඉන්නෙත් නෑනෙ .. ගෙදරට උදව් කරන උන් ඒක නොකර ඉන්නෙත් නෑනේ .. ඒ නිසා ඔය වියදම practically තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ [IMG alt="💔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te7/1/16/1f494.png[/IMG] කොටින්ම කිව්වොත් උඹේ වැටුප 40 000 ට අඩු නම්, උඹ මාර හිරවීමක ඉන්නෙ මචං ! මේ ඉරණම අපිට අත් කරපු උන්ට හෙනම ගහලත් මදි බං. කොහොමහරි ගේමක් ගහලා ජීවත් වෙන්න නෙමේ survive වෙන්න බලපං .. දැන්නම් අරගල කරන්නත් හරිම මහන්සියි ![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom