මාසෙකට ප්‍රොජෙක්ට්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,643
    13,316
    113
    🤍
    කීයක් ඛරනවද උබ ?


    One Person business model eka karana ayagen ahnne !


    Web Devlopment , Seo , Wage seen eke inna aya
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    20+ Webs, Web apps. උබ productize කරපන් උබ දෙන service එක. කරන හැටි දන් නැත්තන්, පොඩ්ඩක් ගූගල් පාරක් දාපන් කොහොමද productize කරල වෙලාව ඉතුරු කරගන්නෙ කියලා.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,643
    13,316
    113
    🤍
    20+ Webs, Web apps. උබ productize කරපන් උබ දෙන service එක. කරන හැටි දන් නැත්තන්, පොඩ්ඩක් ගූගල් පාරක් දාපන් කොහොමද productize කරල වෙලාව ඉතුරු කරගන්නෙ කියලා.
    Thanks Suddah Team ekk ekthu wela krnw nemene
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,468
    23,732
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Team eka manage krnne khmd.. eka neda amaruma part eka

    පලවෙනි දේ වෙන තැනක ගන්න බැරි විදිහේ 30%ක්වත් වැඩි පඩියක් දෙන්වා මචන්. එතකොට කට්ටිය උනන්දුවෙන් වැඩ කරනවා බං.

    තව හිතලා නෙමෙයි වෙච්ච දෙයක් කියන්නම්. මම මුල ඉදන්ම කට්ටියට උපරිම හොදට සැලකුවා. ඉතින් මම ගත්ත පලවෙනි තුන්දෙනා කම්පැනිය තමන්ගෙම තැනක් විදිහට හිතලා වැඩ කලා. ඊලගට ගත්ත තුන්දෙනාටත් ඒක influence වුනා. ලගදි අලුතෙන්ම ගත්ත 6 දෙනාටත් එහෙම වුනා. එහෙම වුනාම බුලක් හිටියත් අනිත් කට්ටිය නිසා එයත් හැදෙනවා බං.

    තව ඉතින් ටීම් ලීඩර්ස්ලා දෙන්නෙක් ඉන්නවා.