මාසෙකට ලක්ෂයක් හොයන ගැට කපන ”මොනරා”

powers

Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    මචන්ලා මම දන්නා ඩයල් එකක් ඉන්නවා කොට්ටාවේදී ලක්ෂ 2ක් පොකට් ගහල මාට්ටු වෙලා අවරුදු 2ක් වැලිකඩ ඉදලා එලියට අපු එකෙක්.උන්ගේ මාර මර්සි තියෙන්නේ බන්..කොන්ඩේ ක්‍රේල් එකෙක්..අවරුදු 48-50 ක් වගේ පෙනුම තියෙන්නේ අත් දිග කමිසේ ඇදලා යට කරලා සෙරප්පු ගෙන යන්නේ ..තාම ඌ ඒ වැඩේම තමයි කරන්නේ..මේ දවස් වල හංවැල්ලේ , කිරිඳිවැල පැත්තේ තමයි යනවා දකින්නේ..හුගක් වෙලාවට සුදු ෂර්ට් එකක් අදාල තමයි යන්නේ.රැව්ල වවලා නැ,නහයේ උඩ හරහට ඉරක් වගේ තියනවා ...........පොඩ්ඩක් සෝදිසියෙන් ඉදපල්ලා.:yes: මට්ටු කරන්න විදියක් හොයාගන්න අමාරුයි බන්. ඌට කොළඹ එහෙම යන්න බෑ .IRC Listed .උන් ගිය පාරකින් නෙමෙඉ අපහු හිටපු තැනට එන්නේ .සිග් සෙග් ක්‍රමයට ටමයි යන්නේ මිනිස්සුන්ට අහු නොවන විදියට ..මාට්ටු උනාම කියන්නේ පපුවේ අමාරු කාරයෙක්, මගේ හොදට ඉගෙන ගත්ත ළමයි ඉන්නවා ,අපිට සල්ලි තියනවා මම මේ වගේ වැඩ කරන්නෑ කියලා ..පොඩ්ඩක් බලපල්ලා මචන් මුන්ව මේ සමාජයෙන් තුරන් කරන්න ..මගේ පර්ස් එක දෙතුන් පාරක්ම නැති උනා මම ට්‍රයි කරන්නේ මුන්ව අල්ලලා දෙන්න :growl::growl:
     
    Last edited:

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    හංවැල්ලේ පැත්තේ ඉන්න උන් පොඩ්ඩක් බලපල්ලා මම කිව්වා හැඩරුව තියන එකෙක් අවොත්..ඌ හැමදාම වැඩේට එන්නෑ :growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    මචන්ලා මම දන්නා ඩයල් එකක් ඉන්නවා කොට්ටාවේදී ලක්ෂ 2ක් පොකට් ගහල මාට්ටු වෙලා අවරුදු 2ක් වැලිකඩ ඉදලා එලියට අපු එකෙක්.උන්ගේ මාර මර්සි තියෙන්නේ බන්..කොන්ඩේ ක්‍රේල් එකෙක්..අවරුදු 48-50 ක් වගේ පෙනුම තියෙන්නේ අත් දිග කමිසේ ඇදලා යට කරලා සෙරප්පු ගෙන යන්නේ ..තාම ඌ ඒ වැඩේම තමයි කරන්නේ..මේ දවස් වල හංවැල්ලේ , කිරිඳිවැල පැත්තේ තමයි යනවා දකින්නේ..හුගක් වෙලාවට සුදු ෂර්ට් එකක් අදාල තමයි යන්නේ.රැව්ල වවලා නැ,නහයේ උඩ හරහට ඉරක් වගේ තියනවා ...........පොඩ්ඩක් සෝදිසියෙන් ඉදපල්ලා.:yes: මට්ටු කරන්න විදියක් හොයාගන්න අමාරුයි බන්. ඌට කොළඹ එහෙම යන්න බෑ .IRC Listed .උන් ගිය පාරකින් නෙමෙඉ අපහු හිටපු තැනට එන්නේ .සිග් සෙග් ක්‍රමයට ටමයි යන්නේ මිනිස්සුන්ට අහු නොවන විදියට ..මාට්ටු උනාම කියන්නේ පපුවේ අමාරු කාරයෙක්, මගේ හොදට ඉගෙන ගත්ත ළමයි ඉන්නවා ,අපිට සල්ලි තියනවා මම මේ වගේ වැඩ කරන්නෑ කියලා ..පොඩ්ඩක් බලපල්ලා මචන් මුන්ව මේ සමාජයෙන් තුරන් කරන්න ..මගේ පර්ස් එක දෙතුන් පාරක්ම නැති උනා මම ට්‍රයි කරන්නේ මුන්ව අල්ලලා දෙන්න :growl::growl:
    man kaduwela hemadama ude hawasa bus ake
    but mehema ekak nam dekala ne :confused:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    මචන් ඌ කඩුවෙල පැත්තෙත් ආවා කාලයක් ..දැන් හංවැල්ලේ පැත්තේ තමයි යන්නේ .එත් හැමදාම නෙමෙයි,නිට්ටඹුවේ හිටියා සාස්තර කියන ඩයල් එකක් ..උගෙත් හොද බොක්කක් තමයි ඌ..දැන් වැඩේ හැම තැනම ලීක් වෙලා නිසා එන්නේ සතියට එක පාරක් වගේ ..රේස් ඔට්ටු අල්ලන්නත් යනවා .මම නම් ගේම අතඅරින්නෑ.පොඩ්ඩක් විමසිල්ලෙන් ඉදපල්ලා :frown::frown:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔය මොන මොනරා ආවත් මගේ පර්ස් එක නම් උස්සනවා බොරු මචන්...

    මට පුරුද්දෙන්ම පර්ස් එකට අත යනව ටික වෙලාවෙන් වෙලාව...

    176 ගිහින් පුරුද්දට... බස් එකේ සෙනග නම් හිතලම පර්ස් එකගැන කල්පනාවෙන් ඉන්නේ...