---මාසෙකට 50$ විතර ඕනද?---

newpuusa

Member
Dec 25, 2011
34
0
0
---මාසෙකට 50$ විතර ඕනද?---

මාත් එක්ක සයිට් එකක් කරන්න කැමති කෙනෙක්ට මාසෙකට මම ආදායමෙන් 50% ක් දෙනවා කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න(කරන්න යන්නේ ප්‍රොක්සි සයිට් එකක්):yes:
 
Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
මචන් $9ක් දීලා ඩොමේන් එකක් ගනින්. $2 වගේ මාසෙකට හොස්ටින් යන්නෙත්.. තනියම කරපන්!
 
newpuusa

Member
Dec 25, 2011
34
0
0
මචන්

මචන් $9ක් දීලා ඩොමේන් එකක් ගනින්. $2 වගේ මාසෙකට හොස්ටින් යන්නෙත්.. තනියම කරපන්!

මචන් හිටපු ගමන් මට දවස් 2 3 නෙට් එන්න වෙන්නේ නැහැ ඒ නිසයි තව එකෙක්ව හොයන්නේ:yes:
 
Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
මචන් හිටපු ගමන් මට දවස් 2 3 නෙට් එන්න වෙන්නේ නැහැ ඒ නිසයි තව එකෙක්ව හොයන්නේ:yes:
මගෙත් ෆුල් ටයිම් ජොබ් එක ඔනලයින් එකක්! මමත් මාස ගනන් ඔන්ලයින් එන්නෙ නැතුව ප්‍රයිවට් වැඩ කරනවා.. ඒක බාධාවක් නොවෙන්න මැනේජ් කරපන් මචන්.:)
 
tom2pd

Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මගෙත් ෆුල් ටයිම් ජොබ් එක ඔනලයින් එකක්! මමත් මාස ගනන් ඔන්ලයින් එන්නෙ නැතුව ප්‍රයිවට් වැඩ කරනවා.. ඒක බාධාවක් නොවෙන්න මැනේජ් කරපන් මචන්.:)
    අනේ මචන් මටත් කියල දියන්කො....
    කොහොමද සිරාවටම Online සල්ලි හොයාගන්නෙ කියල...
    :love::love::love::love::love::love: