Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
43 minutes ago
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාසෙකට 90$ ක් sure හොයන්න !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාසෙකට 90$ ක් sure හොයන්න !!!

ඔක්කොම දිගටම කියවන්න ඉවරවෙනම්..

හොදයි, දැන් කට්ටිය හිතනව ඇති මොකක්ද මේ විජ්ජුම්බරේ කියලා... ඔව්... අද මම ඔයාලට කියන්න හදන්නේ අපි හැමදාම මේ fb එකේ twitter එකේ G+ එකේ අනන් මනන් කරන අතරේ නිකන්ම අඩුම 90$ විතර මාසෙකට ලේසියෙන්ම හොයාගන්න විදිහක්..

සමහර විට ඔයාලා දැනටමත් මේ වැඩේට අත ගහලත් ඇති.. හැබැයි ගොඩක් දෙනෙක් ඒක දිගටම කරගෙන යන්නේ නැතුව මගින් නවත්තල ඇති.. දැන් කියන්නම්කො මොකක්ද මේ විදිහ කියලා....

ඔව්.. මේක තමා අපි අපේ වටින links share කරලා කට්ටිය අතරේ සල්ලි හොයන විදිහ.. දැන් ඔන්න කට්ටියට තේරෙනවා ඇති මොකක්ද මම මේ කියන්න යන්නේ කියලා.. මේ ගැන දැනටමත් දන්න අයත් ඔනේ තරම් මෙතන ඇති.. එයාලා හරියට වැඩේ අල්ලගෙන තියෙනවනම් මේ වෙද්දි සෑහෙන ගානක් හොයාගෙනත් ඇති.. ඔන්න මේ ගැන දන්නෙ නැති අයත් මේක දැන් දැනගන්න...

වැඩේ හරිම simple. ඔයාලට ඔක්කොටම ඉස්සෙල්ල හැබැයි account 2ක register වෙන්න වෙනවා මේ වැඩේට. මම ඒකට හොන්දම තැන් දෙක මෙතන දාන්නම්...

adfly එකේ account එකක් හදාගන්න මෙතනින් යන්න (Click here)

linkbucks එකේ account එකක් හදාගන්න මෙතනින් යන්න (Click Here)

බොරු කියන්න ඕනේ නැහැනේ.. මුලින්ම කියන්න ඕනේ ඔයාලා මේකේ register වෙන්නේ මගේ referal එකකින්. එකෙන් ඔයාලට කිසිම හානියක් වෙන්නේ නැහැ. එහෙම වුනොතින් මට පුලුවන් ඔයාලට වැඩි වැඩියෙන් money හම්බ කරන්න තවත් උදව් කරන්න.. මොකද ඔයාලා හොන්දට සල්ලි හෙව්වොතින් මටත් හොන්දයි. දැනටමත් මගේ referals ලා අම්බානක සල්ලි හොයන නිසා අපේ ලන්කාවේ කශ්ටියටත් මේ ගැන කියන්න එක මගේ යුතුකමක් කියලා හිතුනා...

හරී... දැන් ඔයාලට සල්ලි හොයන්න පට්ටාන්ගන්න විතරයි තියෙන්නේ.. මේ වැඩේ හරිම . හැබැයි මුලින්ම කියන්න ඕනේ, මුලදිමනම් ඔයාලට සල්ලි හම්බෙන්නේ බොහොම චුට්ටයි. මමත් මේ වැඩේ පටන්ගත්තම එපා වුනා, සත ගනන් තමා හම්බුනේ.. හැබැයි මම ඒ වෙලේ අතෑරියේ නේ වැඩේ.. කොහොමහරි කාගෙන ගියා.. මාස 2ක් 3ක් විතර යද්දි සීන් එක මට තේරුනා.. ඒ පාර තමා සල්ලි එන්න පටන්ගත්තේ... දැන් මන් මුකුත් නොකරම ඉන්දලා මට මාසෙකට 70$ - 100$ අතරේ ගානක් හම්බෙනවා...

හරි! දැන් වැඩේට බහිමු...

මුලින්ම කරන්න ඕනේ කට්ටිය ගොඩාක් ඉන්න groups, sites, communities වල memberships හදාගන්න එක. හැබැයි මතක තියාගන්න, forums වලින් වැඩක් නෑ. මොකද ඒවගේ මේ ලින්ක්ස් දාන්න දෙන්නෙ නෑ..

ඉතින් මුලින්ම අර වගේ site පුලුවන් ගානක regiter වෙන්න.. google+, Facebook, twitter, MySpace, Orkut, Meetup, CafeMom, Pinterest වගේ පුලුවන් තරම් ඒවගේ regiter වෙන්න.. ඒවගේම skype, yahoo messenger, google talk සහ ඒවගේ messenger service වලත් ඔයාලා ඉන්නවනම් තවත් වැඩේ ගොඩ! ඊට පස්සෙ, අර මම කිව්ව site වල regiter වෙලා ඒවගෙ අම්බානක කට්ටිය ඉන්න group වලටත් join වෙන්න. මේ ටික තමා අනිවා කරගන්න ඕනේ වැඩ ටික... මොකද අපි හදන ලින්ක් click කරන්න කට්ටිය ඉන්න එපැයි ඉස්සෙල්ලා!

ම්... හරි.. දැන් තමා සිරා සීන් එක තියෙන්නේ.. ලින්ක් හදලා ලේසියෙන්ම සල්ලි හොයන්න නම් අනිවා කට්ටිය click කරන මාතෘකා වලින් ඒවා හදන්න ඕනේ.. මම ඒ ගැන පස්සේ කියන්නම්. ඉස්සෙල්ලා ලින්ක් හදන හැටි බලමු...

ඉස්සෙල්ලම ඔයාලා අර හදපු adfly සහ linkbucks account 2කම open කරගන්න tab 2ක.

ඊටපස්සේ ඔයාලා share කරන්න බලාපොරොත්තු වෙන website එක article එක video එක හරි වෙන මොනවා හරි link එකට ගිහින් address bar එකෙන් ඒකේ address එක copy කරගන්න.

දැන් මුලින්ම linkbucks එකේ create link ටැබ් එකට යන්න. ඒකේ link to convert කියන තැනට අර ඉස්සෙල්ලා ඔයාලා copy කරගත්තු link එක paste කරන්න. page content එකට clean all ages (18+ ඒව දානවනම් ඒක හරියට දාන්න, නැත්නම් අහුවුනොත් හම්බකරපු money එක්කම account එක disable වෙයි ) alias Url එකට කැමති එකක් දාන්න... ඊටපස්සෙ Generate Link ඔබන්න. දැන් පහලින් ඔයාලට අලුත් ලින්ක් එකක් ඇවිත් පෙනෙයි. හරි, දැන් ඒක copy කරන්ගන්න.

දැන් යන්න adfly account එකේ Home page එකට. ඒකේ උඩින්ම තියන shrink button එක ගාව තියන බාර් එකේ අර linkbucks එකේ generate වුනු link එක paste කරන්න. ඊටපස්සේ shrink ඔබන්න.. දැන් ආපහු ඔයාලට අලුත් ලින්ක් එකක් ලැබෙයි...

හරි! දැන් වැඩේ ගොඩ!! ඕක තමා ඕනෙම ලින්ක් එකක් හදාන්න විදිහ.. දැන් අන්තිමට adfly එකේ හැදුනු ලින්ක් එක ගිහින් අර ඔයාලගේ එකතුවුනු social site හරි කොහේ හරි කට්ටිය click කරයි කියලා හිතෙන තැනක ඒක paste කරන්න.. හබැයි අනිවා කට්ටියට click කරයි කියලා හිතෙන තැනක කට්ටියට click කරන්න හිතෙන විදිහේ දෙයක් දාන්න.. ඔතනදි තමා ඉතින් මොළේ පාවිච්චි කරන්න ඕනේ.. ඔයාලා අනිවා කට්ටියට click කරන්නම හිතෙන විදිහට මේ link post කරන්න ඕනේ. ඔතනදි ඔයාලට ගොඩක් උදව් කරන්න මට පුලුවන්. දැනට මම චුට්ටක් කියන්නම්, free downloads, free movies, news articles, blogs, pictures ඒ වගේ ලින්ක් හදලා දාන්න.. එහෙම වැඩිපුර උදව් කාටහරි ඕනෙනම් මෙතන comment කරන්නකෝ..

අම්මෝ... මේක ලියලා මට එපාවුනා.. තව විස්තර ගොඩාක් කියන්න තියෙන්වා.. හැබැයි දැනටනම් මේ ඇති. කව්රුවත් මේක කියෙව්වේ වත් නතොත් අපරාදෙනේ.. ඉතින් මේකට කොමෙට් වැටෙන විදිහට මම ඉස්සරහට තව විතර කියන්නම්..

මේක පට්ටම ලේසියෙන් හැමදාම කරන්න පුලුවන් දෙයක්.. මොකද මේ ලින්ක් දැන්මම ඒවා මොන කාලේ කවරු click කරත් සල්ලි අපිට හම්බෙනවා.. කිව්වට විශ්වාස කරන්න මම දැනට අවුරුදු 2කට කලින් දාපු links තමා කට්ටිය වැඩිපුරම click කරන්නේ. ( ඒවා කොහේ තියෙනවද කියලා මමවත් දන්නෙ නෑ) වැදගත්ම දේ තමා වැඩේ අතාරින්නේ නැතුව දිගටම කරන එක.. මම මුලින්ම කිව්වනේ, සල්ලි හම්බෙන්නේ කල් යන තරමට තමා....

වැඩි විස්තර බලාපොරොත්තුවන්න...

PS: මේ වඩේ ගැන උනන්දුනම්, මුලින් ටිකක් මහන්සි වෙන්න පුලුවන්නම්, adfly & Linkbucks account හැදුවට පස්සේ මට PM කරන්න... මම හරියටම කියල දෙන්නම් ලින්ක්ස් හදන හැටි සහ මොනවගේ ඒවටද ලින්ක්ස් හදන්න ඕනේ කියලා.. මාසයක් 2ක් මහන්සි වෙන්න වෙයි .. වැඩිපුර මහන්සි වුනොත් වඩිපුර සල්ලි ඔයාලටම තමා....

[QUOTE="jolySira, post: 14661123, member: 465106"] [b]මාසෙකට 90$ ක් sure හොයන්න !!![/b] [SIZE="4"] [COLOR="Indigo"][B]ඔක්කොම දිගටම කියවන්න ඉවරවෙනම්..[/B] [/COLOR] හොදයි, දැන් කට්ටිය හිතනව ඇති මොකක්ද මේ විජ්ජුම්බරේ කියලා... ඔව්... අද මම ඔයාලට කියන්න හදන්නේ අපි හැමදාම මේ fb එකේ twitter එකේ G+ එකේ අනන් මනන් කරන අතරේ නිකන්ම අඩුම 90$ විතර මාසෙකට ලේසියෙන්ම හොයාගන්න විදිහක්.. සමහර විට ඔයාලා දැනටමත් මේ වැඩේට අත ගහලත් ඇති.. හැබැයි ගොඩක් දෙනෙක් ඒක දිගටම කරගෙන යන්නේ නැතුව මගින් නවත්තල ඇති.. දැන් කියන්නම්කො මොකක්ද මේ විදිහ කියලා.... ඔව්.. මේක තමා අපි [COLOR="DarkRed"]අපේ වටින links share කරලා කට්ටිය අතරේ සල්ලි හොයන විදිහ[/COLOR].. දැන් ඔන්න කට්ටියට තේරෙනවා ඇති මොකක්ද මම මේ කියන්න යන්නේ කියලා.. මේ ගැන දැනටමත් දන්න අයත් ඔනේ තරම් මෙතන ඇති.. එයාලා හරියට වැඩේ අල්ලගෙන තියෙනවනම් මේ වෙද්දි සෑහෙන ගානක් හොයාගෙනත් ඇති.. ඔන්න මේ ගැන දන්නෙ නැති අයත් මේක දැන් දැනගන්න... වැඩේ හරිම simple. ඔයාලට ඔක්කොටම ඉස්සෙල්ල හැබැයි account 2ක register වෙන්න වෙනවා මේ වැඩේට. මම ඒකට හොන්දම තැන් දෙක මෙතන දාන්නම්... adfly එකේ account එකක් හදාගන්න [URL="http://adf.ly/?id=3516662"]මෙතනින් යන්න (Click here)[/URL] linkbucks එකේ account එකක් හදාගන්න [URL="http://www.linkbucks.com/referral/595599"]මෙතනින් යන්න (Click Here)[/URL] බොරු කියන්න ඕනේ නැහැනේ.. මුලින්ම කියන්න ඕනේ ඔයාලා මේකේ register වෙන්නේ මගේ referal එකකින්. එකෙන් ඔයාලට කිසිම හානියක් වෙන්නේ නැහැ. එහෙම වුනොතින් මට පුලුවන් ඔයාලට වැඩි වැඩියෙන් money හම්බ කරන්න තවත් උදව් කරන්න.. මොකද ඔයාලා හොන්දට සල්ලි හෙව්වොතින් මටත් හොන්දයි. දැනටමත් මගේ referals ලා අම්බානක සල්ලි හොයන නිසා අපේ ලන්කාවේ කශ්ටියටත් මේ ගැන කියන්න එක මගේ යුතුකමක් කියලා හිතුනා... හරී... දැන් ඔයාලට සල්ලි හොයන්න පට්ටාන්ගන්න විතරයි තියෙන්නේ.. මේ වැඩේ හරිම . හැබැයි මුලින්ම කියන්න ඕනේ, මුලදිමනම් ඔයාලට සල්ලි හම්බෙන්නේ බොහොම චුට්ටයි. මමත් මේ වැඩේ පටන්ගත්තම එපා වුනා, සත ගනන් තමා හම්බුනේ.. හැබැයි මම ඒ වෙලේ අතෑරියේ නේ වැඩේ.. කොහොමහරි කාගෙන ගියා.. මාස 2ක් 3ක් විතර යද්දි සීන් එක මට තේරුනා.. ඒ පාර තමා සල්ලි එන්න පටන්ගත්තේ... දැන් මන් මුකුත් නොකරම ඉන්දලා මට මාසෙකට 70$ - 100$ අතරේ ගානක් හම්බෙනවා... හරි! දැන් වැඩේට බහිමු... මුලින්ම කරන්න ඕනේ කට්ටිය ගොඩාක් ඉන්න groups, sites, communities වල memberships හදාගන්න එක. හැබැයි මතක තියාගන්න, forums වලින් වැඩක් නෑ. මොකද ඒවගේ මේ ලින්ක්ස් දාන්න දෙන්නෙ නෑ.. ඉතින් මුලින්ම අර වගේ site පුලුවන් ගානක regiter වෙන්න.. google+, Facebook, twitter, MySpace, Orkut, Meetup, CafeMom, Pinterest වගේ පුලුවන් තරම් ඒවගේ regiter වෙන්න.. ඒවගේම skype, yahoo messenger, google talk සහ ඒවගේ messenger service වලත් ඔයාලා ඉන්නවනම් තවත් වැඩේ ගොඩ! ඊට පස්සෙ, අර මම කිව්ව site වල regiter වෙලා ඒවගෙ අම්බානක කට්ටිය ඉන්න group වලටත් join වෙන්න. මේ ටික තමා අනිවා කරගන්න ඕනේ වැඩ ටික... මොකද අපි හදන ලින්ක් click කරන්න කට්ටිය ඉන්න එපැයි ඉස්සෙල්ලා! ;) ම්... හරි.. දැන් තමා සිරා සීන් එක තියෙන්නේ.. ලින්ක් හදලා ලේසියෙන්ම සල්ලි හොයන්න නම් අනිවා කට්ටිය click කරන මාතෘකා වලින් ඒවා හදන්න ඕනේ.. මම ඒ ගැන පස්සේ කියන්නම්. ඉස්සෙල්ලා ලින්ක් හදන හැටි බලමු... ඉස්සෙල්ලම ඔයාලා අර හදපු adfly සහ linkbucks account 2කම open කරගන්න tab 2ක. ඊටපස්සේ ඔයාලා share කරන්න බලාපොරොත්තු වෙන website එක article එක video එක හරි වෙන මොනවා හරි link එකට ගිහින් address bar එකෙන් ඒකේ address එක copy කරගන්න. දැන් මුලින්ම linkbucks එකේ create link ටැබ් එකට යන්න. ඒකේ link to convert කියන තැනට අර ඉස්සෙල්ලා ඔයාලා copy කරගත්තු link එක paste කරන්න. page content එකට clean all ages (18+ ඒව දානවනම් ඒක හරියට දාන්න, නැත්නම් අහුවුනොත් හම්බකරපු money එක්කම account එක disable වෙයි ) alias Url එකට කැමති එකක් දාන්න... ඊටපස්සෙ Generate Link ඔබන්න. දැන් පහලින් ඔයාලට අලුත් ලින්ක් එකක් ඇවිත් පෙනෙයි. හරි, දැන් ඒක copy කරන්ගන්න. දැන් යන්න adfly account එකේ Home page එකට. ඒකේ උඩින්ම තියන shrink button එක ගාව තියන බාර් එකේ අර linkbucks එකේ generate වුනු link එක paste කරන්න. ඊටපස්සේ shrink ඔබන්න.. දැන් ආපහු ඔයාලට අලුත් ලින්ක් එකක් ලැබෙයි... හරි! දැන් වැඩේ ගොඩ!! ඕක තමා ඕනෙම ලින්ක් එකක් හදාන්න විදිහ.. දැන් අන්තිමට adfly එකේ හැදුනු ලින්ක් එක ගිහින් අර ඔයාලගේ එකතුවුනු social site හරි කොහේ හරි කට්ටිය click කරයි කියලා හිතෙන තැනක ඒක paste කරන්න.. හබැයි අනිවා කට්ටියට click කරයි කියලා හිතෙන තැනක කට්ටියට click කරන්න හිතෙන විදිහේ දෙයක් දාන්න.. ඔතනදි තමා ඉතින් මොළේ පාවිච්චි කරන්න ඕනේ.. ඔයාලා අනිවා කට්ටියට click කරන්නම හිතෙන විදිහට මේ link post කරන්න ඕනේ. ඔතනදි ඔයාලට ගොඩක් උදව් කරන්න මට පුලුවන්. දැනට මම චුට්ටක් කියන්නම්, free downloads, free movies, news articles, blogs, pictures ඒ වගේ ලින්ක් හදලා දාන්න.. එහෙම වැඩිපුර උදව් කාටහරි ඕනෙනම් මෙතන comment කරන්නකෝ.. අම්මෝ... මේක ලියලා මට එපාවුනා.. තව විස්තර ගොඩාක් කියන්න තියෙන්වා.. හැබැයි දැනටනම් මේ ඇති. කව්රුවත් මේක කියෙව්වේ වත් නතොත් අපරාදෙනේ.. ඉතින් මේකට කොමෙට් වැටෙන විදිහට මම ඉස්සරහට තව විතර කියන්නම්.. [LEFT][/LEFT] මේක පට්ටම ලේසියෙන් හැමදාම කරන්න පුලුවන් දෙයක්.. මොකද මේ ලින්ක් දැන්මම ඒවා මොන කාලේ කවරු click කරත් සල්ලි අපිට හම්බෙනවා.. කිව්වට විශ්වාස කරන්න මම දැනට අවුරුදු 2කට කලින් දාපු links තමා කට්ටිය වැඩිපුරම click කරන්නේ. ( ඒවා කොහේ තියෙනවද කියලා මමවත් දන්නෙ නෑ) වැදගත්ම දේ තමා වැඩේ අතාරින්නේ නැතුව දිගටම කරන එක.. මම මුලින්ම කිව්වනේ, සල්ලි හම්බෙන්නේ කල් යන තරමට තමා.... වැඩි විස්තර බලාපොරොත්තුවන්න... [/SIZE] [SIZE="5"][B][COLOR="Red"]PS[/COLOR]: මේ වඩේ ගැන උනන්දුනම්, මුලින් ටිකක් මහන්සි වෙන්න පුලුවන්නම්, adfly & Linkbucks account හැදුවට පස්සේ [COLOR="DarkRed"]මට PM කරන්න[/COLOR]... මම හරියටම කියල දෙන්නම් ලින්ක්ස් හදන හැටි සහ මොනවගේ ඒවටද ලින්ක්ස් හදන්න ඕනේ කියලා.. මාසයක් 2ක් මහන්සි වෙන්න වෙයි .. වැඩිපුර මහන්සි වුනොත් වඩිපුර සල්ලි ඔයාලටම තමා....[/B]:D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom