මාසෙටම රුපියල් 30කට ඇති තරම් මැසේජ් යවන්න

Mr.Boralugoda

Member
Jul 3, 2014
16
0
0
මාසෙටම රුපියල් 30කට ඇති තරම් මැසේජ් යවන්න

*මුලින්ම කියන්න ඕනෙ මේක එටිසලාට් සිම් වලට විතරයි
*මේකෙන් තමන් කැමති කෙනෙක් එක්ක ඇති තරම් මැසෙජ් කරන්නත් ගෲප් චැට් කරන්නත් පුලුවන්.
* මුල් දවස් 15 නොමිලේ


දැන් අපි බලමු මේක කොහොමද කරන්නෙ කියලා.

1. මුලින්ම REG yo කියල ටයිප් කරලා 4499ට යවන්න.
2. ඊට පස්සෙ ඔයා නමක් දාගන්න ඕනෙ. ඒක කරන්නේ මෙහෙමයි.
yo NICK <ඔයා කැමති නමක්> ටයිප් කරලා 4499ට යවන්න.
උදා - yo NICK ALEX
3. ඊට පස්සෙ ඉතින් ඇති තරම් මැසෙජ් කරමු මෙන්න මෙහෙම.
yo <යවන්න ඕනෙ කෙනාගේ නම> <මැසේජ් එක> ටයිප් කරලා 4499ට යවන්න.
උදා - yo HEIDI how are you?

දැන් ඉතින් ඇති තරම් මැසේජ් කරන්න තමයි තියෙන්නේ
 

Sumane123

Banned
  • May 28, 2016
    1,133
    89
    48
    dewani step eka waradi eke DJNICK kiyala type wenna one.

    corrected one :


    2. ඊට පස්සෙ ඔයා නමක් දාගන්න ඕනෙ. ඒක කරන්නේ මෙහෙමයි.
    yo DJNICK <ඔයා කැමති නමක්> ටයිප් කරලා 4499ට යවන්න.
    උදා - yo DJNICK ALEX