Online Entrepreneur කියන්නේ මේ දවස්වල තරුණ තරුණියන් අතර ජනප්‍රිය මාතෘකාවක්. සැබවින්ම ව්‍යවසායකත්වය තුල සාර්ථක වෙන්න උත්සාහ දරණ අය වගේම අනුකම්පාව හා වෙනත් අයගේ සාර්ථකත්වයන් තමන්ගේ යයි පෙන්වා ජනප්‍රිය වෙන්න උත්සාහ කරන අයත් මේ අතර ඉන්නවා. ඉතින් මේ කොයි කාටත් උපදෙස් හා මගපෙන්වීම ලබාදිය හැකි අපූරු අදහස් සහිත පුද්ගලයෙකු ඉන්නවා... ඔහු අන්තර්ජාලය තුලින් විවිධ දේ design කර ලබාගත් අත්දැකීම් තුලින් ජීවිතය ජයගත් පුද්ගලයෙක්.
හොඳ Design එකක් කරන්නේ කොහොමද? Customers ලත් එක්ක සම්බන්ද වෙන්නේ කොහොමද? අභියෝග හමුවේ ඉදිරියට යන්නේ කොහොමද? Comfort Zone එකෙන් එලියට ඇවිත් creatively හිතන විදිහ ඇතුළු කාරණා රාශියක් ගැන අපි මෙහිදී කතා කරනවා.