මාසෙට ලක්ශ 2-2.5ක් ලේසියෙන්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ක්‍රමේ නම් පට්ට බං.. ඕකට හොඳ මාර්කටින් හැකියාවක් තියෙන්න ඕනේ.. මගේ අදහසක් තියෙනවා ලක්ශ 10 ට අඩු කාර් අරන් විකුණන්න.. ඒකටත් අමුතු මාකට් එකක් තියෙනවා.. ඒත් මේ රෙද්දේ බජට් එකෙන් ගම කාපු නිසා අප්‍රේල් විතර වෙනකන් ඉන්න වෙනවා... :(

    contact mr tom
    u machan 10lak adu car gana expert
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සල්ලි තියෙන්න ඕනේ බං සල්ලි හම්බ කරන්න.. අතේ ලක්ශ 50ක් තියෙනවනම් එහෙ මෙහෙ කරන්න කාර් බිස්නස් එකෙන් හොඳට හොයන්න පුලුවන්...
    ටෙන් මිලියන් වගේ තියෙනවනම් මාසෙකට ලක්ශ 5ක් වගේ හෙව්වහැකි.. (ලක්ශ පහ කිව්වේ අව්රුද්දට 60 12න් බෙදලා )
     

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Niyama advice tikak hemadama wage :) Rep denda belu :(

    Mamanam itin wahana gena danne ne :)

    Katahari wedak wendath ekka meka bump kara :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම නම් ඒ දවශ් වලම කිව්ව ශින්හල මුනියට එක්ශියො තමා ගන්න එපා ලෙඩ එනව ගියර් වෙටෙන්නෙ නෙ කියල. මූඩ ශින්හලු ගන්නෙම එක්ශියො තමා.:growl:
    141 2011 යෙකක් එක මුනියෙක් දුන්න තමා 25කට. :(

    ශීවීටී ලෙඩ එන්නේ නෑ මාත්තියා.. මේ උට්ටිගේ පුතාලා සීවීටී මේන්ටේන් කරන්න දන්නේ නෑ.. ලන්කාවේ බාස්ලා පෝලිමේ තියලා සීවීටී කියන එකේ සම්පූර්න තේරුම අහපන්..මෝඩ ශිංහලු 10ක් ඕනේනම් හරි උත්තරේ දෙයි.. ශිංහලුන්ට මොන සීවීටීද:lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕක කාටවත්ම කර ගන්න බැරි වෙන්නෙ හැමෝම එකම කරන නිසා නෙමේ
    අනිත් සිංහල අයට වඩා රුපියල් 1000ක් හරි අඩු කරන නිසා
    බිස්නස් ගන්න ගණන් අඩු කරන්න ගියාම තමා ඔය බිස්නස් එකත් බල්ලට යන්නෙ
    මුස්ලිම් මිනිස්සු සේරම එකම ගාන කියන නිසා මොන කඩේට ගියත් එකයි
    සිංහල කඩවල් වල එහෙම නැහැ, එහා පැත්තට වඩා අඩුයි මෙහෙ
    හොඳම වැඩේ ඕක කරන අය කතා වෙලා එකම ලාභයක් තියා ගන්න එක
    එතකොට කවුරුවත් වැඩේ කන්නෙ නැහැ:)

    අපේ උන් බලන්නේ ආන්ඩුවේ රස්සාවකට ගිහින් පැන්ශන් එක ගන්න:lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    75000ට කැඩිච්ච කාර් අරන් හදලා
    2ට 2.5ට දෙන අයත් ඉන්නවා මෙහෙ නම්
    ගොඩක් අය ලස්සන පාට, ලස්සන spoiler බලලා පොඩි ගනන් වාහන ගන්නේ

    උපදෙස් අංක එක - වාහන හදනවනම් හදපන්.. විකුනනවනම් විකුනපන්.. හදන්නයි විකුනන්නයි ගිහාම ටහිකෙනවා..
     

    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    රත්තරං;19472807 said:
    උපදෙස් අංක එක - වාහන හදනවනම් හදපන්.. විකුනනවනම් විකුනපන්.. හදන්නයි විකුනන්නයි ගිහාම ටහිකෙනවා..
    ගැරිජ් කරන අයට නම් ඕක තරම් ලාභ වැඩක් තව නැහැ
    ඒවා වල ඉන්න අයට වාහනෙ දැක්කම කියන්න පුලුවන් හදන්න යන ගාන
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    රත්තරං;19472796 said:
    ශීවීටී ලෙඩ එන්නේ නෑ මාත්තියා.. මේ උට්ටිගේ පුතාලා සීවීටී මේන්ටේන් කරන්න දන්නේ නෑ.. ලන්කාවේ බාස්ලා පෝලිමේ තියලා සීවීටී කියන එකේ සම්පූර්න තේරුම අහපන්..මෝඩ ශිංහලු 10ක් ඕනේනම් හරි උත්තරේ දෙයි.. ශිංහලුන්ට මොන සීවීටීද:lol::lol:

    ගොඩක් axio ගන්නෙ මාසයක් 2ක් පැදල තල්ලු කරල දාන්න. එහෙම වාහන වල තෙල් මාරු කරන එක විතරයි වැඩිම උනොත් කරන්නෙ. :dull:

    දන්න අන්කල් කෙනෙක් ඉන්නව. පොර ගත්තෙ පර්මිට් එකට 2011 වගේ තාම 10000ක් දුවල නැතුව ඇති ඒක නම්. අන්න එහෙම එකක් නම් හරි
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    dull8ay.gif
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    යෙක ලෂ්ශනටම තමයි ලියල තිනවා. මගෙනුත් මුනියට රේප් + තමයි දෙනවා.

    යෙක නෙමෙයි, ඔය පින්තුරේ වෙනුවට තුන්කා ලේ කියල දැම්මනම් තමයි වටිනවා. යෙක තමයි අපේ ශාන්කෙතේ වෙනවා...