loku ganakin neme lakshyakin wage patan ganna puluwan deyak kiyapanko



ithin aiyye kohomada ban 141 ekak hoyaagannne? wena kohen kiyala aduwata hoyannada? okkoma oya ganan. api nam anaathai meloo idea ekak nee waahana gena. thaaththata ekak ganna oone nisa hoyanawa.කාර් ගැන නොවේ,ඕක දාපු එකා නම් කාර් business කරන එකෙක් කියලා දන්නවා
ඒ නිසා උත් දෙන්නේ උබට ගානක් කපලා
තේරෙනවා බාසාවෙන් කිව්වොත් මේ ත්රෙඩ් එකට ටිකක් ගැලපෙනවා![]()







රත්තරං;19472762 said:මචන් මගේ සේල් එකක් නෑ බන්.. ගෙදර තමා
කෑශ් ගේම තමා. දෙන්නම් කාසි බෑ
ඇයි දන්නවද උබලට අඩුවට වාහන හම්බ නොවෙන්නත් අපිට හම්බ වෙන්නත් හේතුව?
උබලා අඩුවට වාහන හොයන්නේ උබලට ඕනේ වෙලාවට
අපි අඩුවට වාහන ගන්නේ විකුනන්න ඕනේ එකාට ඕනේ වෙලාවට![]()
රත්තරං;19472413 said:සිංහලයා අන්න එහෙම හිතන නිසා තමා හැමනිලාම ගිහින් තියෙන්නේ. හම්බයා රෙදි බිස්නස් එක උනත් වටේ ඉන්න උන්ට කියල දෙනවා
කුබුරු කෙටුවත් කියන්නේ.. වර වර සිංහලු උදැල්ලක් අරන් අපි එක්ක කොටන්න කියලා. අනික ඕක හැමෝම දන්නේ නෑ. ඕක 100%ක් මගේ ක්රමයක්අනික අපේ සිංහල වේසාවෝ බහුතරයක් රත්තරන් ඉල්ලමක් පෙන්නලා උදැල්ලකුත් දීලා කන්න බත් මුලකුත් දීලා හාරගනින් කිව්වත් හාරගන්නේ නෑ. වෙන එකෙක් හාරලා දෙනකන් බලන් ඉන්න එකනේ කරන්නේ
අනික ඔය ක්රමෙන් මම හම්බ කරලා ඉවරයි මචෝ... දැන් මී කඩන්නේ අත ලෙවකන්න නෙමේ![]()
රත්තරං;19472413 said:සිංහලයා අන්න එහෙම හිතන නිසා තමා හැමනිලාම ගිහින් තියෙන්නේ. හම්බයා රෙදි බිස්නස් එක උනත් වටේ ඉන්න උන්ට කියල දෙනවා
[/COLOR][/SIZE]
ඔව් බන් ලංකාවේ තිබ්බ ගොඩක් දැනුම අපිට අහිමි වෙලා ගියෙත් සුත්තේ ගුරු මුෂ්ටියක් නිසයි.