මාසෙ පඩියට අමතරව

OnDaRock

Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    maxxa machan

    tawa wistara dapanko

    umba koheda wawanne

    කුරුවිට වවන්නෙ. තව මොනවද දැන ගන්න ඕනෙ.

    පේළි දෙකක් අතර දුර අඩි 4යි පැළ 2ක් අතර අඩි 3යි.

    ම්ම්ම්ම්ම් තව,

    වැඩ නෑ කිව්වට මාස 3කට (හෝ 6කට ) සැරයක් පොහොර දාන්න ඕනෙ. තණකොල සුද්ද කරන්න ඕනෙ. එව්වටත් හොඳ ගානක් යනව. කොහොමත් තව අඩුම ලක්ෂ 5ක් වත් යයි.

    වාසියකට තියෙන්නෙ මාස 6 පොඩ්ඩක් එහෙ මෙහෙ උනාට අව්ලක් නෑ. අනික හොරු අඩුයි කුරුඳු වල. හැබැයි ගම්මිරිස්, තේ, කරාඹු එහෙම දවස එහෙ මෙහෙ උනොත් ඔක්කොම ඉවරයි.
     

    maxdeo

    Junior member
  • Apr 22, 2015
    62
    6
    18
    Kegalle
    mark-wo


    අහුවෙන්න එපෝ මේවා පිරමිඩ්,
    අතේ තියන සල්ලිත් නැති වෙන වැඩ


    ඔයා කොහොමද පිරමිඩ් කියන්නේ?? ඔයා පිරමිඩ් කියල අදහස් කරන්නේ මොකක්ද??
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    machan matat maseta amataraa 10000 wage hoyaganna ppuluwannam ati ban mokut nadda podiata karana deyak
     

    router slt

    Member
    Jan 14, 2017
    135
    6
    0
    machan matat maseta amataraa 10000 wage hoyaganna ppuluwannam ati ban mokut nadda podiata karana deyak

    ado meka katawat hlp karana samajayak neme ban,isaranm minisu ekata hlp kara life hadagana,kawurut minis ki hitana samajayak neme macho meka,api okkoma jivatwene tika kalayai a tikak kale life aka hodata gewanai api try karane,

    ada kawurut balane tasman godyana vitarai,tawa eked goda dagena goda yana kawurut kemati ne bn.
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    math hitha hitha inne machan mokadda karanne kiyala..
    padi aran sathi deken iwarai. aye kata aran balan innawa padi enakan
    karuma jeevitha! meken galawenna oni ban
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Math poodiyata business ekak patan gaththa.Suppliments genath wikunanawa.anan manan jarawa genne na.hoda ewa genath denawa aduwata yaluwanta adurana ayata and mata.wikunana untath salakanawa.therum gaththa eka deyk thamai salli wisi nokara salli hoyanna ba.anika thamanta kauruhari wada kalanam api ekata salakanna oni.eken thamai business thiyenne digatama.samahara masa walata mn promote kale nathath badu wikinenawa.samahara sellam karana un innawa badu wikunala commision eka ganne na suppliment aran ynawa.unuth sathutin math sathutin.anika tax gewannath oni thamanta puluwan widihata hari.jarawa dennepa kawadawath barimanam misak.wadi laaba hiyannathuwa awankawa kaloth business thiyei.laabe wadi karaganna puluwan passe thamanta ena experience ekai contact walinui mn hithana widihata.
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    මචන් ඉගුරු කරන කවුරුත් නැද්ද බන්? පොඩි විස්තර ටිකක් දැන ගන්න. :rolleyes: