මාසෙ පඩියට අමතරව

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    api yaluwo 4k machan podi web,software wage ewa karanwa, ekekenk marketing karana kenek, eya project genwa. profit kattiya atahra bedagananwa, thawa podiya shares gannawa.
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    mase padiya aran satiyen iwara wenawa ..amatara adayamak ena deyak karana hitankota padiya iwarai ..elaga padiyen karanawa kiyala hitaanawa

    dan ehema hita hita awurudu 5 witara iwara una

    ilaga padiyen wat mokut karana one bun sirawatama

    මේකනම් සිරාවටම ඇත්ත
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මගෙ යාළුවෙක් Orchid වවල, පැල+මල් විකුණනව. විස්තර කියන්නෙ නෑ. පට්ට ලාබයිලු.
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මන් සල්ලි ටිකක් ෆික්ස් කරලා තියෙනවා බැංකු දෙක තුනක, වහනයක් අරගෙන දැම්ම කම්පනියක දුවන්න, හැබැයි ලොකු ලාබයක් නෑ එත් වාහන වල ගණන වැඩි උන එක නිසා ලාබයක් සෙට් උනා (ගත්තට වඩා ලක්ෂ 4ක් විතර වැඩියෙන් දෙන්න පුළුවන්) එත් බැංකුවේ සල්ලි තියෙන එක පාඩුයි, ආයෝජනයක් හිතවනවා, හරි හමන් එකක් නෑ තවම.
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    මගෙ යාළුවෙක් Orchid වවල, පැල+මල් විකුණනව. විස්තර කියන්නෙ නෑ. පට්ට ලාබයිලු.

    Maru yaaluwekne ban. umba ahapan uuta supply karannada kiyala (he can profit from your supply too). ethakota win win neh ban.
    Or tell him that you have a lot of money and would invest in.

    ehema kiwwoth kedara kamata wisthara kiyayi. :cool:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    mama oya gena kalinuth me thread eke reply karala thiyenawa.
    Eka kiyawala thawa
    Monawada basically dn ganna one kiyala kiyanda?


    Anyway it is a good investment I think

    මචං, රජයෙන් පැල නොමිලේ දෙනවද? කොච්චරක් දෙනවද?
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    ඉතාලියෙන් කැමවර්ග ගෙනල්ල විකුනන්න හිතන් ඉන්නවා (Olive Oil, Olive, Pasta, spaghetti) වගේ දේවල්. ලගදීම පටන්ගන්නවා. තාම Shipment එක ආවේ නෑ.