මාසේ අවසානේට ඉතුරු වෙන data වලට මොකද කරන්නේ ?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එළකිරි එකේ උන්ට රිදෙන්න ත්‍රෙඩ් එකක් දානවා.

    මට තියෙන්නේ ඩේටා ඉතුරු වෙන පැකේජ් එකක්.
    මම තොපි වගේ හිගන්නෙක් නෙමෙයි කියල කට්ටියට අගවන්න
     
    • Haha
    Reactions: madhuK

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,168
    198,746
    113
    Colombo, Sri Lanka
    ටොරන්ට් වලින් ෆිල්ම් බානවා. වෙනම ෆිල්ම් ටිකක් තියන් ඉන්නවා බලලා හොඳයිද කියලා තීරණය කරන්න. එව්වා බාගනනවා. තව බාපු ෆිල්ම් වල හොඳ කොපි තිබුනොත් එව්වා අරන් කලෙක්ෂන් එකට දාගන්නවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,620
    100,860
    113
    උදේම නැගිටල නයිට් ටයිම් ඩේට ටිකෙන් ටොරන්ට් ටික දාගෙන යනව. දැන් මාස 3නක විතර ඉදල ඩේ එකේ නන් ඩේට ඉතුරු උනේම නෑ