LOL koranna deyak nati unam dukata kiyana kata..Sirwata ban matath welwakata hithenwa Gota aparade dinne kiyala, Plaquenil Beela 65,000th aragena somiye inna tibba![]()
![]()
![]()

LOL koranna deyak nati unam dukata kiyana kata..Sirwata ban matath welwakata hithenwa Gota aparade dinne kiyala, Plaquenil Beela 65,000th aragena somiye inna tibba![]()
![]()
![]()

atta attaLOL koranna deyak nati unam dukata kiyana kata..![]()
Ranil and sajiya 60 panapu naki settakai gedara yawwannam yahapalane Eun tika phottuwe eunta wada hodai

apoi ow kudu karayo miniskudu karayo 8 pass nati eunta wada nam hoda eun innawa.atta atta![]()


උබ මේ කියපු ටිකට එකක් තේරෙනවා, ඒ උබේ ඩිසපොයින්ට් වෙලා ඉන්න බව.mata thiyana prashnaya ethakota ubala kiyanne Sajith hari AKD hari awa nam mita wadiya hodai mita wadiya hodata rata ada wenakota thiyanawa kiyalada? ane manda bang ekenma ubalage thathwe therum ganna puluwan hodata.
ඇත්තම කිව්වොත් බන්, ගෝටා පුම්බපු හිස් චරිතයක් කියලා දැනන්, හිටියට පරිප්පු ඇටේ පාලනය කරන්න බැරි, හාල් ඇටේ පාලනය කරන්න බැරුව මෝල් කාරයො ඉස්සරහ දනින් වැටිලා දන්ඩ නමස්කාරය කරන චරිතයක් කියලා නම් හීනෙන් වත් හිතුවෙ නෑ. සජිත් ජනාදිපති උනා නම් ගෝටා වැඩ කරුවා කියලා බයියො තාමත් කියාවි. අපි උනත් එහෙම හිතන්න තිබ්බා. ගෝටා ජානදිපති වෙච්ච එකෙන් මිනිහා කොච්චර නම් වැඩ බැරි නිවට නියාළුවෙක්ද කියලා අපේ ඇස් ඉදිරිපිටම ඔප්පු කරලා පෙන්නුවා.සජිත් පුතා ජනාධිපති කරගන්න බැරිවුන දුක නෙ දෙයියනේ ඉතිං මේ වීඩියෝ එකක් හදල පෝස්ටරයක් ගහල පිටකරගන්නෙ![]()
මට ඕවා හදන්න තේරෙන්නෙ නෑ බන්. මම ඉතින් කොහෙන් හරි උස්සලා මේකෙ දාන එකනෙ කරන්නෙ. ඒක ඇත්ත, මේක හදපු එකා නම් බයියෝ ගැන හොඳ අවබෝධයකින් ඉඳලා තියෙන කෙනෙක්. රෙවෙන්නම දීලා තියෙනවා.හදපු එකා නම් සැහෙන මලෙන් ඉන්න එකෙක් වගේ….එක්කෝ රුචිර....නැත්නම් අංකය….අංකය වෙන්න බෑ…. ඌට මොලයක් නෑ….රුචිර තමයි