මාස දෙකකින් රට බංකොලොත්භාවයෙන් මුදවා ගත්තා..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අද වන විට රට නිල වශයෙන්ම බංකොලොත් භාවයෙන් නිදහස් කරගෙන ඇතැයි කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

    ජාතික ජන බලවේගයේ අකුරැස්ස කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක වෙන්න ඔහු මෙම අදහස් පලකදීය.

    ‘පලපුරුද්දක් තියෙන කට්ටිය බංකොලොත් කරපු රට නිල වශයෙන්ම බංකොලොත් භාවයෙන් මුදවාගෙන තිබෙනවා.

    පල පුරුද්දක් තියෙන කට්ටිය විකුණන්න දාල තිබිච්ච රටේ ජාතික සම්පත් ටික අපි බේරගෙන තියෙනවා.

    පලපුරුද්දක් තියෙන කට්ටිය විසින් විනාශ කරපු රට අපි නැගිට්ටුවලා තියෙනවා මාස දෙකකින්.

    අපි හොඳට තේරුම් අරන් ඉන්නවා අපි ජනතාවගේ සේවකයෝ බව’

    yako ethakota ranil neweida රට නිල වශයෙන්ම බංකොලොත් භාවයෙන් නිදහස් කරgaththe?????????
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    Spit Take Lol GIF by Justin

    අනුන්ගේ ළමයින්ගේ උප්පෑන්න වලට නම දාලා පුරුද්ද තමා. කිසිම ලෑජ්ජාවක් නෑති සෙට් එකක්.

    එක අතකට ඉතින් අවුරුදු ගානක දේශපාලන ඉතිහාසයේ තමන් කලා කියන්න කිසිම වෑඩක් නෑති වුනාම මෙහෙම කරන්න වෙනවා ඈති
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Spit Take Lol GIF by Justin

    අනුන්ගේ ළමයින්ගේ උප්පෑන්න වලට නම දාලා පුරුද්ද තමා. කිසිම ලෑජ්ජාවක් නෑති සෙට් එකක්.

    එක අතකට ඉතින් අවුරුදු ගානක දේශපාලන ඉතිහාසයේ තමන් කලා කියන්න කිසිම වෑඩක් නෑති වුනාම මෙහෙම කරන්න වෙනවා ඈති

    ekane owa denagenai wesa baiyo tika ranilwa pannala anurawa genawe, ithin me wage dewal ahanna wenawa
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ekane owa denagenai wesa baiyo tika ranilwa pannala anurawa genawe, ithin me wage dewal ahanna wenawa
    රනිලුත් බයියෝ බේර ගන්න ගියා නේ. ඒ බයියොම තමා කවදා හරි අනුරගේ රෙද්ද කඩන්නේ 😂😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    ‘පලපුරුද්දක් තියෙන කට්ටිය බංකොලොත් කරපු රට නිල වශයෙන්ම බංකොලොත් භාවයෙන් මුදවාගෙන තිබෙනවා.

    ✌️

    හිරිකොතේ බයියන්ට ලැජ්ජාවක් තියෙනව නං මේව අහල කටපුක වහගෙන හැංගිලා ඉන්නවා. ලැජ්ජාවක් නැති නිසා රට බංකොළොත් කරපු පොන්නයන්ට කඩේ යන ගමන් ටෝක් දෙනවා.
     
    • Haha
    Reactions: SLK_sri

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    කරපු process එකත් කිව්වනම් වටිනවා අනිත් රට වලටත් ඉගෙන ගන්න පුළුවන් අඩුම කාලෙන් ගොඩ යන හැටි.