මාස හයට ජෙප්පො කෙලවගෙන තියෙන තරම

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    කලින් - මිනිස්සු ඡන්දෙ දෙන්නෙ පක්ශෙට නෙවෙයි දෙන්නෙ ගමේ මිනිහට, පොහොට්ටුව දිනනවා. මාලිමාව පරදිනවා - බ්ලා බ්ලා බ්ලා
    ඊයෙ පෙරේදා - සජිත් තමා දිනන්නෙ, ආන්ඩුව වැටෙනවා දෙසැම්බර්, සාලයා අල්ලනවා. බ්ලා බ්ලා බ්ලා
    දැන් - මාස 6ක් ගිහිල්ලත් බහුතරේ ගන්න බෑ, විපක්ශෙ චන්ද වැඩී, ස්වාධීන කන්ඩායම් ටිකත් අපේ.. බ්ලා බ්ලා බ්ලා
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මචං උබට දුකද?

    දුක් වෙන්න එපා බං... ඕවා ඔහොම වෙන්න ඉතින් කරපු කියපු දේවල් බලපානවා... ඕවා වැඩිය ඇගට ගන්න එපා...
     
    • Haha
    Reactions: Kumbhakarna22