ඩයලොග් නවෝත්පාදන අභියෝගය යනු කුමක්ද?
මෙය ඩයලොග් ආසියාට පීඑල්සී විසින් සංවිධානය කරන ජාතික මට්ටමේ ඩිජිටල් නවෝත්පාදන තරඟයකි. ශ්‍රී ලංකාවේ පුද්ගලයින්, ව්‍යාපාර සහ ප්‍රජාවන් මුහුණ දෙන අභියෝග වලට එරෙහි නව ඩිජිටල් විසඳුම් සොයා යෑම එහි අරමුණයි. ශ්‍රී ලංකාව සඳහා නව්‍ය නිෂ්පාදන සහ සේවා සංවර්ධනය කිරීමට කැමති වයස අවුරුදු 16 ට වැඩි සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා මෙම තරගය විවෘත වේ. සහභාගීන්ට විවිධ ක්ෂේත්‍ර වලට අදාල මූලාකෘති, MVPs (අවම ශක්‍ය නිෂ්පාදන) හෝ සම්පූර්ණයෙන් දියුණු කළ විසඳුම් ඉදිරිපත් කිරීමට හැකිය.
https://ic.dialog.lk/si/challenge-si/
අපගේ අරමුණ ශ්‍රී ලාංකික ජන ජීවිතය, සාමාජීය සහ ව්‍යාපාර ක්ෂේත්‍ර ඩිජිටල් තාක්ෂණය මගින් නව්‍යකරණයට ලක් කිරීම සඳහා ඔබගේ හැකියාවන් සහ කුසලතාවයන් යොදා ගැනීමට අවස්ථාවක් සලසා දීමයි. පහත සඳහන් අවශ්‍යතා එකක් හෝ කිහිපයක් සපුරාලීමේ හැකියාව ඔබගේ විසඳුම සතු විය යුතුය:
- යම් ප්‍රජාවක් හෝ කර්මාන්තයක් මුහුණ පාන ප්‍රධාන ගැටලුවකට විසඳුම් ලබාදීම
- වෙළඳපොළ තුළ වෙනසක් ඇති කළ හැකි අන්දමේ විශිෂ්ට නිෂ්පාදනයක් හෝ සේවාවක් වීම
- පවතින ක්‍රියාකාරකමක හෝ ක්‍රියාවලියක කාර්යසාධනය හෝ හැකියාවන් වැඩිදියුණු කිරිම
ත්‍යාග සහ සම්මාන
ශූරතාවයට දස ලක්ෂ 1.5 ක් හිමි වේ.
1 වන අනුශූරතාවයට දස ලක්ෂයක් හිමි වේ.
2 වන අනුශූරතාවයට දස ලක්ෂ 0.75 ක් හිමි වේ.
සහ තවත්...
ඔබගේ අදහස් සහ විසඳුම් තිරසාර හා වාණිජ ශක්‍යතාවයක් සහිතව, දැරිය හැකි මිලකට දේශීය වෙළඳපොළට ඉදිරිපත් කළ හැකි අයුරින් නිර්මාණය කිරීමට අපි ඔබව දිරිමත් කරන්නෙමු. අපගේ වැඩසටහන සමඟින් ශ්‍රේෂ්ඨත්වය කරා යන ඔබගේ ගමන ආරම්භ කරන්න. තරඟයේ වත්මන් වැඩසටහන් හා එක්ව ගෞරවනීය සම්මානයක අභිමානවත් හිමිකරුවෙක් වීම සඳහා මාර්ගය විවර කර ගන්න.