මාස 2න් කොටු සේරම ඉවරයි

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    Good Work macho..

    Congratulations_Comment_10.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය තත්ත්වය ළගා කර ගත්ත එළකිරි එකේ පළමුවෙනියා මෙච්චර ඉක්මනින් උඹ වෙන්න ඇති මලේ.....!!!
    අඩුම පෝස්ට් ගානකින් ඔය තත්ත්වය ළගා කරගෙන තියෙන්නේ අපේ yasas bandara සහෝදරයා, පෝස්ට් 1000කට අඩුයි.....!!!!
    උඹ කියන කරන සියලු ම දේ මම අනුමත නොකරතත්, ජාතික මතවාදයේ ඉදීම සම්බන්ධයෙන් මමත් උඹත් ඉන්නේ එතරම් වෙනස් ස්ථාවර වල නෙවෙයි........
    සුබපැතුම්!!!
    චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්නට ලැබේවා......!!!!!!!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    my congratulations!

    digatama hoda thread dapan,congratz kiwwa, ;)

    Good Work macho..

    Congratulations_Comment_10.gif

    ඔය තත්ත්වය ළගා කර ගත්ත එළකිරි එකේ පළමුවෙනියා මෙච්චර ඉක්මනින් උඹ වෙන්න ඇති මලේ.....!!!
    අඩුම පෝස්ට් ගානකින් ඔය තත්ත්වය ළගා කරගෙන තියෙන්නේ අපේ yasas bandara සහෝදරයා, පෝස්ට් 1000කට අඩුයි.....!!!!
    උඹ කියන කරන සියලු ම දේ මම අනුමත නොකරතත්, ජාතික මතවාදයේ ඉදීම සම්බන්ධයෙන් මමත් උඹත් ඉන්නේ එතරම් වෙනස් ස්ථාවර වල නෙවෙයි........
    සුබපැතුම්!!!
    චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්නට ලැබේවා......!!!!!!!

    ela bro.... thawath wadagath threads damimata haki wewa....!!!!!

    Elazzzzzzzzzzzzzzzzzzzzz !

    Ado maasa 2ta kotu serama panna kiyanne niyamai ne ban.Congratz

    පොඩ්ඩා;12436235 said:
    අපෙන් සුබ පැතුම්

    bohooma sthuthyi yaluwane
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    congratulations_017.gif

    අනිවා මචන්.අපේ කොල්ලන්ගේ එකමුතුකම හැමදාම තියෙන්න ඕන.ඉස්සරහටත් ඔයාගෙන් හොඳ thread බලාපොරොත්තු වෙනවා
    1lion.gif