මාස 6ක් බල්ලෙක්ව බලා ගන්න තැනක්

⊂~⊃

Member
May 8, 2012
56
5
0
මාස 6ක් බල්ලෙක්ව බලා ගන්න තැනක්

මාස 6ක් බල්ලෙක්ව බලා ගන්න තැනක් ගැන දන්නවද? එහෙම තැනක් දන්නවා නම් කියන්න කෝ
 

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ⊂~⊃;22286068 said:
    මාස 6ක් බල්ලෙක්ව බලා ගන්න තැනක් ගැන දන්නවද? එහෙම තැනක් දන්නවා නම් කියන්න කෝ

    අපේ ගෙදර බල්ලෙක් බලගන්නවා දැන් අවුරුදු 3ක් තිස්සෙ. ඇයි අවුල්ද????? :shocked::shocked::shocked::shocked: ;););););)
     

    ⊂~⊃

    Member
    May 8, 2012
    56
    5
    0
    බෙස්ට් කෙයා එක කිව්වට ස්තූතියි
    එතන හොඳයි, ගානත් සාධාරනයි :)
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    ⊂~⊃;22292537 said:
    බෙස්ට් කෙයා එක කිව්වට ස්තූතියි
    එතන හොඳයි, ගානත් සාධාරනයි :)

    Kiyada gaaa