මාස 6/6 පඩි වැඩිකරනව..🤭😆😃 වැස්සේ නාමින් අහපු පච 🤭😆😃
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,593 100,807 113 Oct 25, 2024 #2 ඒව නන් සම්‍යයක් ප්‍රයෝග අනුර බොරු කියල නෑ. අහන උන් තමා වැඩි කරනවා කියලා හිතා ගන්නෙ. Reactions: netudara
Don GasCan Well-known member Nov 3, 2010 43,648 50,016 113 සේදවත්ත Oct 25, 2024 #3 විනෝද සමය Reactions: netudara
dilann Well-known member Jul 6, 2018 67,946 167,737 113 එකමත් එක රටක Oct 25, 2024 #4 කෝ බන් හදුන් ?? Reactions: netudara
C cstasy Well-known member Aug 31, 2022 2,638 1 5,963 113 Oct 25, 2024 #5 ගුරුවරු, නර්ස්ල, රජ්යේ සේවක එකි මෙකී අඩු ආදායම් voter base එකේ බලාපොරොත්තු.................. Reactions: netudara
netudara Well-known member Sep 17, 2012 10,507 7,131 113 Oct 25, 2024 #6 dilann said: කෝ බන් හදුන් ?? Click to expand... කැලේට ගිහින් පැලයක් වෙන්න