මාළිමාවේ නිල ගැහිල්ල! ටිල්වින් පිටුපස???

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,557
    7,997
    113
    අඩේ බලපන්කෝ.. කවදාවත් දිනන්න බෑ කියපු යාපනය / කඳුකරය / නැගෙනහිර සේරම මාළිමාව ගැහුවා.. මේ මාසෙක කාළයෙදී ඔවුන් විශ්වාසය ගොඩ නගලා තියෙනවා. කොහොමද බන් මෙහෙම බල පෙරළියක් කරන්නේ ? ටිල්වින් හිරේ ඉද්දි පොත් පත් කියවලා පොර ගින්දර වගේ වැඩේ දෙනවා නේද නිශ්ශබ්දව...
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    තව අවුරුද්දක් යද්දී ටිල්වින්ව මරන්න හොයයිද දන්නේ නැහැ සොන්නලු.
    මයින්ද මාතියාට කරා වගේ. ගුටැබේට උනා වගේ.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    අඩේ බලපන්කෝ.. කවදාවත් දිනන්න බෑ කියපු යාපනය / කඳුකරය / නැගෙනහිර සේරම මාළිමාව ගැහුවා.. මේ මාසෙක කාළයෙදී ඔවුන් විශ්වාසය ගොඩ නගලා තියෙනවා. කොහොමද බන් මෙහෙම බල පෙරළියක් කරන්නේ ? ටිල්වින් හිරේ ඉද්දි පොත් පත් කියවලා පොර ගින්දර වගේ වැඩේ දෙනවා නේද නිශ්ශබ්දව...
    ඇත්තම කතාව NPP එක ගහපු ලොකු මැච් එකකට ආව ඡන්ද නෙවේ මේ. අන්න ඒක NPP එක තේරුම්ගන්න ඕන. මේක මිනිස්සුන්ට අනිත් බල්ලො තිත්ත උනහින්ද වැටුන ඡන්ද.

    පොහොට්ටුවොන්ට 2019දි ඡන්ද වැටුනෙත් යහපාලනේ එපාම උන හින්ද උන් ඒක තේරුම්ගන්නෙ නැතුව මිනිස්සු උන්ගෙ වහල්ලු මොනාකරත් උන්ට ඡන්ද එදෙනව කියල හිතපු හින්ද තමා අද බල්ලොන්ටත් වඩා බලු වෙලා ඉන්නෙ.

    NPP එකටත් ඒක නොවෙන්න උන් හරියට වැඩ කරන්න ඕන. මේක උන්ගෙ මහාලොකු හැකියාවක් හින්ද ලැබුන මනාපයක් නෙවේ කියල හොඳට මතකතියාගන්න ඕන. මම මේ කියන්නෙ NPP එකට හොඳට කඩේ ගියපු එකෙක් විදිහට.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අඩේ බලපන්කෝ.. කවදාවත් දිනන්න බෑ කියපු යාපනය / කඳුකරය / නැගෙනහිර සේරම මාළිමාව ගැහුවා.. මේ මාසෙක කාළයෙදී ඔවුන් විශ්වාසය ගොඩ නගලා තියෙනවා. කොහොමද බන් මෙහෙම බල පෙරළියක් කරන්නේ ? ටිල්වින් හිරේ ඉද්දි පොත් පත් කියවලා පොර ගින්දර වගේ වැඩේ දෙනවා නේද නිශ්ශබ්දව...
     
    • Haha
    Reactions: AnuradhaRa

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,413
    6,549
    113
    යාපනේ උන් චන්දෙ දුන්නා වගේ, උන් ඉල්ලන ඉල්ලන්න දේ දෙන්න උනාම තමා හික් ගෑවෙන්නේ :lol: :lol: :lol: :lol: එතකොට ආයෙම මහින්ද කෙනෙක් හොයන සිංහලු
     
    • Like
    Reactions: Hankook