මාළු කන්නේ දැනගනද?

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    billfishinfographic1109.png

    මෙන්න මචන් කොපපරා, තලපත් හදුනා ගන්න පුළුවන් උන්ගේ size එකෙන්.
    තලපත් නැත්නම් sail fish කියන එක ඔය මෙර්ලින් කියන මාළුවට වඩා සෑහෙන්න පොඩි මාලුවෙක් මේ වගුවේ විදියට..:yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: gayathra28

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    billfishinfographic1109.png

    මෙන්න මචන් කොපපරා, තලපත් හදුනා ගන්න පුළුවන් උන්ගේ size එකෙන්.
    තලපත් නැත්නම් sail fish කියන එක ඔය මෙර්ලින් කියන මාළුවට වඩා සෑහෙන්න පොඩි මාලුවෙක් මේ වගුවේ විදියට..:yes::yes:


    Yes machan Sail Fish is he smallest of all .Merlin is the largest
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    sudda maluwage nama mokakda


    අඩේ මචන් සුද්දා කියන මාළුවා මොකාද කියලා මට හොයාගන්ඩ බැරි වුනා. අපි දන්න එකෙකුට කියන්ඩ කියමු
    ලඟදි පත්තරේ දැක්ක කෙසමොරා මරන්ඩ තහනම් කරලා කියලා . මෙන්න මෙයා තමයි කෙසමොරා කියන්නේ .මු ජිවිත කාලෙටම එක පැටියාලු දාන්නේ


    recthrsh.jpg
     

    123buddy

    Active member
  • Aug 15, 2007
    251
    54
    28
    wennappuwa
    Mangrove%20Snapper.JPG


    මේකා නේද මචන් .මුට සිංහලෙන් කියන්නේ තඹලයා කියලා.:D

    ow machan muta English walin hariyata kiyanne "Mangrove red snapper" kiyala
    Scintific Name eka "Lutjanus argentimaculatus"
    sinhalen තඹලයා
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,205
    113
    Nugegoda
    ඇයි තෝර මාළු එච්චර ගණං, ඒව ගොඩක් ගුණ හින්දද මිල. ගල්මාළු, තෙලිය වගේ මාළු ගුණයි කියන කතාව ඇත්තද?