මාළු කන්නේ දැනගනද?

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මාළු කන්නේ දැනගනද?

    අද ගෙනාව අපි නිතරම අහාරයට ගන්න මාලු ගැන විස්තර ටිකක් .
    අපි කන මාලු මුහුදෙ ඉන්නෙ කොහොමද එගොල්ලන්ගෙ හැටි කොහොමද කියලා බලාගන්ඩ් ආසද?

    :yes::yes::yes::yes::yes::yes:

    1.තෝරා(Spanish mackerel)
    -Scomberomorus commersoni

    67254tony_collins_spanish_mackerel_05010001.jpg



    2.බලයා (Skipjack tuna )-Katsuwonus pelamis
    93171IMG_4339s600.jpg




    3.කෙලවල්ලා (yellowfin tuna )-Thunnus albacares
    12270yellowfin-tuna.jpg



    4.තලපත් (Sail fish)-Istiophorus platypterus
    32138sailfishDSCN0511.jpg




    5.අලගුඩුවා (Frigate tuna )-Auxis thazard
    14603auxis_thazard_w.jpg



    6.ගොඩයා (Mullets )
    -Liza sp.
    77733mwmullet511_abs.jpg




    7.ඇටවල්ලා (Kawakawa )-Euthynnus affinis
    99744KEVIN-KAWAKAWA.gif



    8.හුරුල්ලා (Trenched sardinella)-Amblygaster sirm
    56491sardines.jpg




    9. කුම්බලාවා (Indian mackerel )-Rastrelliger kanagurta
    80791indian%20.jpg



    10. බොල්ලා (Bigeye scade)- Selar crumenophtthalamus
    48215bolla.jpg



    11.කාරල්ලා (Pony fish) - Leiognathus sp.
    8548fish_300.jpg




    12. පියාමැස්සා (Flying fish ) - Cheilopogon sp.
    60974flying_fish_1.jpg




    13.සුඩයා (White sardine) - Sardinella albella
    6801whitesardinella8.jpg




    14.කීරමින් (Smoothbelly Sardine)- Amblygaster clupeoides
    20416sardines-main.jpg



    15.සාලයා (Goldstripe sardine) - Sardinella gibbosa
    21127gold.jpg




    16. වැලි මඩුවා-(String rays) - Dasyatis sp.
    92453stingray-3.JPG


    17.අලි මඩුවා (Manta ray)-Mobula sp.
    90433manta.jpg



    තව දැනගන්ඩ ඔනෙ මාලු ජාති එහෙම ඉන්නවනම් ලැජ්ජා වෙන්නෙ නැතුව කියන්ඩ අපි හොයලා බලමු. :rolleyes:
    කට්ටියටම දැනගන්ඩ බම්ප් එකකුත් දාගෙනම යන්ඩ හොදේ..........
    :yes:
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    kelawallo eka eka size innawa, podi ekage sita loku eka dakwa, podi ewun balayo wagemay, wensakata thiyenne bade iri ne, danne nethi eka ahu wenawa. thalapath oya tharamma podi ne neda? mama me ahanne, mama hema week ekama either negambo or peeliyagoda market yanawa maalu ganna, ithin ee gihilla maalu gena seehenna denumak laba gaththa.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    kelawallo eka eka size innawa, podi ekage sita loku eka dakwa, podi ewun balayo wagemay, wensakata thiyenne bade iri ne, danne nethi eka ahu wenawa. thalapath oya tharamma podi ne neda? mama me ahanne, mama hema week ekama either negambo or peeliyagoda market yanawa maalu ganna, ithin ee gihilla maalu gena seehenna denumak laba gaththa.

    හරියටම හරි මචන් ටුනා(Tuna) කියන family එකෙ ගොඩක් මාලු ජාති ඉන්නවා. අපි සාමන්යෙන් බලයා කියන්නෙ Skipjack tuna කියන මාලුවාට. සාමන්යෙන් කෙලවල්ලා කියන්නෙ yellowfin tuna ට. හබයි මචන් මෙ yellowfin tuna ට වඩා තවත් ලොකු ටුනා මාලු ඉන්නවා.උදාහරනයක් විදිහට Big eye tuna කියන මාලුවාට ඉස්ගෙඩි කෙලවල්ලා කියලා කියන්වා. තව ඉන්නවා මචන් Blue Fin Tuna කියලා. මුට හරියටම කියන සින්හල වචනෙ නම් දන්නෙ නෙ නැ මචන්. හැබයි මාකට් එකෙ ඔය කාටත් පොදුවෙ කෙලවල්ලා කියල කියනවා.
    2014fff.jpg


     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    32138sailfishDSCN0511.jpg



    :no: :no:
    මම දන්න තරමින් තලපත්තු මෙහෙම නෙමේ...
    :rolleyes: :rolleyes:

    තලපත්තු මෙහෙම තමයි බං... උඹ පොඩි තලපත් පැටව් දකින්න ඇත්තේ...
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    32138sailfishDSCN0511.jpg



    :no: :no:
    මම දන්න තරමින් තලපත්තු මෙහෙම නෙමේ...
    :rolleyes: :rolleyes:
    මචන් තලපත් කියල කියන්නෙ මෙ Sail Fish ජාතියෙ මාලින්ට තමයි.මුන්ගෙ(Sail Fish ) වර්ග දෙකක් ඉන්නවා.

    හැබයි මචන් තව Sword fish හ Marlin කියලා මෙන්න මෙ Sail Fish වගෙ පෙනුමෙන් සාමාන නමුත් ප්‍රමනයෙන් විශාල මාලු ජාති දෙකක් ඉන්නවා.
    58377merlin.jpg

    මෙ ඉන්නෙ මචන් Marlin මාලුවා මු තමයි ඔය කියපු Marlin,Sword fish,Sail Fish අතරින් ලොකුම එකා. හැබයි මචන් මුට සින්හලෙන් කියන්නෙ කොප්පරා කියලා.Sword fish.ට කියන්නෙ මොකක්ද නම් දන්නෙ නැ. මෙන්න Sword fish එකෙක්.
    56635sword.jpg


    Sail Fish ගෙ ලොකුවට තියෙන Sail එක නත්නම් රුවල වගෙ තියෙන උගෙ උඩු වරල (Dorsal Fin) අනික් දෙන්නගෙ වෙනස්.;)
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මම නම් අසාම කීරමින් වලට:D. හැබැයි මාළු නම් නෙමෙයි ගොයියෝ.... කීරමින් කරවල නම් මරේ මරු:P :P :P
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම නම් අසාම කීරමින් වලට:D. හැබැයි මාළු නම් නෙමෙයි ගොයියෝ.... කීරමින් කරවල නම් මරේ මරු:P :P :P

    අයෙ සුප්පා අහ්.....