මචන් ඔය මළු තුන්දෙනාගෙන් ටිකාක් පැතලි එකා තලපත
කොප්පරා සහ සප්පරා ටිකක් රවුමට තියෙන්න අනික හොදට මස තියෙනවා
මම කියන එකා ඔතන නෑ බං. .. . . ..
මචන් ඔය මළු තුන්දෙනාගෙන් ටිකාක් පැතලි එකා තලපත
කොප්පරා සහ සප්පරා ටිකක් රවුමට තියෙන්න අනික හොදට මස තියෙනවා
අතුරු ප්‍රශ්න දෙකක් ඇහුවට කමක් නැද්ද?
- දැන් "දොස්තර හොද හිත" එක්ක ප්‍රශ්නය විසදාගත්තද? නැත්නම් තාමත් නානවද?
- "චවු-චවු" එහෙම තාම හොදින් ඉන්නවද?
මගේ එකම අරමුණ සත්තුත් එක්ක කතා කරන රහස අර දොස්තරගෙන් ගන්න එක .




![]()
![]()
මම කියන එකා ඔතන නෑ බං. .. . . ..


![]()
![]()
මම කියන එකා ඔතන නෑ බං. .. . . ..


.Sail Fish= තලපතා
Marlin =කොප්පරා
Sword fish=සප්පරා
අත්දැකීම් වලින් පවසන්නේ.


![]()
thalapatha neme neda me.
This is sail fish(Thalapath) .Please see the previous post on this thread ,there are discussion on this topic.
![]()
![]()
![]()
මම දන්න තරමින් තලපත්තු මෙහෙම නෙමේ...
![]()
![]()
මචන් මේ මාළු වර්ග වල ගණන් වෙනස් ද? නැත්නම් ඔය තුනම එකට් තලපත් කියලා විකුණනවද?
මම දන්න විදිහටනම් sword fish(සක්කරායි) මාළු හෙන ගණන් ජපානේ එහෙම . ලංකාවේ නම් මම කොප්පරායි සක්කරායි දැකලා නෑ.![]()
ආන මාලු අමතක වෙලා
එල ත්‍රෙඩ් එක
6+ජයවේවා![]()
