මාළු ටැංකිය අලුත් වෙයි
Dream Aquarium කියන screen saver එක ගොඩක් ප්‍රසිද්ධයි. සමහර විට ඔබේ පරිඝණකයේ තිබෙන්නෙත් ඒක වෙන්න පුලුවන්. දැන් මේ මාළු ටැංකිය අලුත් කරලා. මාර ලස්සනයි. ගෙදර පූසෙක් එහෙම ඉන්නවනම් පරෙස්සම් කරලා තියාගන්න. නැත්නම් හොම්බ කට සමතලා කර ගනියි. අපි කැමති විදියට වෙනස් කරගන්න පුලුවන් මාළු ටැංකි 21 ක් මේ පැකේජයේ අන්තර්ගතයි. රෙජිස්ටර් කරන්න ඔට්‍ටු වෙවී වද වෙන්න ඕනේත් නෑ. අලුත් මාළු වර්ග ගොඩකුත් ඉන්නවා. Widescreen Formatting, multi-monitor සදහාත් භාවිතා කරන්න පුලුවන් කියලයි නිශ්පාදකයින් කියන්නේ. ධාරිතාවය 40 MB.
Download