Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාළු ව්‍යාපාරික සංජීව කුමාරගේ ඝාතනයෙන් වත්තේගම ඇවිළෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි මේ අයියව දන්නවා. අපි ඔක්කොම ගියා මළ ගෙදරට අපි පදිංචි පේරාදෙණියේ වුනත්. නම සංජිව උනාට මිනිස්සු කියන්නේ "අමිල" කියල. වත්තේගම මාකට් එකෙ මාළු කඩ දෙකක් තිබ්බ එකක් " ත්‍රිකුණාමලයේ අමිල මාළු වෙළදසැල" අනික "ලෝරන්ස් මාළු වෙළදසැල" ලෝරන්ස් කියන්නේ නුවර කෙනෙක් නෙවේ දකුණේ අඩු කුලේ මදාවි පරයෙක් යුද්දේ කාලේ මෙහෙට පදිංචියට ආපු! ලෝරන්ස් කියන්නෙ අප්පා ඌ තමා මාළු කඩේ කරන් ගියේ ඊට පස්සේ ඌගේ පුතා. නුවරට ආවට උන්ගෙ අඩු කුලේ ගති ගියේ නැහැ.

ලෝරන්ස්ගේ මාළු කඩේ තිබ්බේ මාකට් එකේ එක කොනක, අමිල මාළු කඩේ තිබ්බේ තව කොනක. අමිලගේ මාළු ටිකක් ගණන්. හැබැයි හොඳට සුද්ද කරලා දෙනවා ෆ්‍රෙෂ් බඩු.

ලෝරන්ස්ගේ මාළු තැලිලා කොලිටි නැහැ ජරාව හැබැයි ගාන අඩුයි. අමිල අතන වැඩියෙන් විකුනද්දී මුන්ට අවුලනේ ඒ නිසා ලෝරන්ස් නගරසභාවට පගාව දීලා එතැන රෙන්ට් එක වැඩි කෙරෙවුවා. ඊට පස්සේ අමිලට එතැන කඩේ කරන්න බැරි තත්වෙට ආවා. ඊට පස්සේ එයා ගෙදර මාළු වික්කා මාස තුනක් වගේ. ඒත් මිනිස්සු ගත්තා ගෙදර ගිහිං.

නැත්නම් කෝල් කරාම ස්කුටර් එකෙන් ගෙනත් දෙනවා මාළු. ඒ තරම් හොදයි මාළු. කපලා හොඳට සුද්ද කරලා දෙන්නෙ. ගාන රුපියල් 50ක් 100ක් වැඩි උනාට මිනිස්සු අමිලට ලැදි.

තව ලෝරන්ස්ලා නගරසබාවට සල්ලි දීලා බස් හෝල්ට් එක ලගත් කඩයක් දාගත්තා. එතන කඩයක් දාන්න බැරි තැනක් කොහොම හරි ඒත් පගාව දීලා කඩයක් ගහගත්තා. ලෝරන්ස්ගේ කඩේට PHI ලා එහෙමත් පැනල තියෙනවා කුණු මාළු නිසා!

අන්තිමට රෙන්ට් එක වැඩි නිසා අමිලට මාකට් එකේ වෙන කඩේකට එන්න වුනා. ඒක තියෙන්නේ ලෝරන්ස්ගේ කඩේට අල්ලපු පැත්තෙ. වුන්ට ඕනේ උනේ අමිලගේ මාළු ගණන් කියල පෙන්නලා උන්ගේ කුණු මාළු අඩුවට දීලා අමිලගේ බිස්නස් කඩන්න.

ඒත් එහෙම උනේ නැහැ. මිනිස්සු කොහොමත් අමිල ගාවට ගියා. කොහොම හරි අන්තිම ටිකේ අමිලත් මාළු අඩුවට දෙන්න අරං. දැන් ලෝරන්ස්ලට තිබ්බ ටිකත් නැති වුනා. ඉතින් උන් ඕකේ තරහට හිටියෙ. අන්තිමට අමිල මාළු කඩේ කෙසේ වෙතත් ලෝරන්ස්ගේ කඩේ වැහෙන්න වෙලා තිබ්බේ. ඔකේ තරහට තමා මරණ තර්ජන කරලා තියෙන්නේ බය කරලා කඩේ වස්සන්න.

පලවෙනි දවසේ මොචරියේ ඉදං ගෙදරට මිනිය ගේද්දී පෙළපාලි ගියේ අරුන්ගේ කඩ කුඩු කරලා. වත්තේගම පොලිසියත් කලින් කියල එක පාර්ශවයක් තරහා වෙන නිසා මැදිහත් වෙන්න බෑ කියල. ඒකයි තෙල්දෙණියේ පැමිණිල්ල දාල තියෙන්නෙ. කොටපු දවසෙත් වත්තේගම පොලිසිය ඇවිත් තියෙන්නේ පැය 3ක් පරක්කු වෙලා. ඕකට මිනිස්සුන්ට මල පැනල හිටියේ!

මල ගෙදරට ආවා 30 000ක් වගේ බං. දෙවැනි දවසේ වත්තේගම පොලිසියටයි/ නගරසභාවටයි ආරක්සාවට පිටිං පොලිසි ගෙන්නුවා. STF එක ආවා/ තෙල්දෙණිය පොලිසිය ආවා/ හසලක පොලිසිය ආවා/ රංගල පොලිසිය ආවා.

දෙවැනි දවසේ මිනිය මහා පාරෙන් ගේන්න දුන්නේ නැහැ පොලිසියෙන් කොන්ට්‍රෝල් කරගන්න බැරි වෙයි කියලා. අතුරු පාරෙන්ම ගිහිං භූමදානය කරේ. ඒකටත් 5 000 ක් වගේ මිනිස්සු හිටියා.

ඔහොම සාමාන්‍ය මනුස්සයෙක්ගේ මල ගේකට ඔච්චර සෙනගක් ආවා දැක්කමයි. අනික දෙවැනි දවසේ ආරක්ෂාව ඇමති කෙනෙක් මැරුනටත් වඩා වැඩි!

හැම මනුස්සයෙක් එක්කම හොදින් හිටපු කෙනෙක්. අම්මයි, අමිලයි විතරයි ගෙදර ජිවත් වුනේ. අනික ඔහොම අඩුකුලේ මිරිස් ගහලා කපන ඒවා වෙලාම නැති පැත්තක්. ඒ නිසා මිනිස්සු යක්ෂයාවේස වෙලා හිටියේ.

[MEDIA=youtube]yWU0wRQNjrA[/MEDIA]

[MEDIA=youtube]A4rI6wFW3jk[/MEDIA]

[QUOTE="Chemist, post: 30460476, member: 585390"] [CENTER][IMG]https://i.postimg.cc/vTK2gsbc/a.jpg[/IMG] [IMG]https://i.postimg.cc/rFnMj0Fr/b.jpg[/IMG] [SIZE=5]අපි මේ අයියව දන්නවා. අපි ඔක්කොම ගියා මළ ගෙදරට අපි පදිංචි පේරාදෙණියේ වුනත්. නම සංජිව උනාට මිනිස්සු කියන්නේ "අමිල" කියල. වත්තේගම මාකට් එකෙ මාළු කඩ දෙකක් තිබ්බ එකක් " ත්‍රිකුණාමලයේ අමිල මාළු වෙළදසැල" අනික "ලෝරන්ස් මාළු වෙළදසැල" ලෝරන්ස් කියන්නේ නුවර කෙනෙක් නෙවේ දකුණේ අඩු කුලේ මදාවි පරයෙක් යුද්දේ කාලේ මෙහෙට පදිංචියට ආපු! ලෝරන්ස් කියන්නෙ අප්පා ඌ තමා මාළු කඩේ කරන් ගියේ ඊට පස්සේ ඌගේ පුතා. නුවරට ආවට උන්ගෙ අඩු කුලේ ගති ගියේ නැහැ. ලෝරන්ස්ගේ මාළු කඩේ තිබ්බේ මාකට් එකේ එක කොනක, අමිල මාළු කඩේ තිබ්බේ තව කොනක. අමිලගේ මාළු ටිකක් ගණන්. හැබැයි හොඳට සුද්ද කරලා දෙනවා ෆ්‍රෙෂ් බඩු. ලෝරන්ස්ගේ මාළු තැලිලා කොලිටි නැහැ ජරාව හැබැයි ගාන අඩුයි. අමිල අතන වැඩියෙන් විකුනද්දී මුන්ට අවුලනේ ඒ නිසා ලෝරන්ස් නගරසභාවට පගාව දීලා එතැන රෙන්ට් එක වැඩි කෙරෙවුවා. ඊට පස්සේ අමිලට එතැන කඩේ කරන්න බැරි තත්වෙට ආවා. ඊට පස්සේ එයා ගෙදර මාළු වික්කා මාස තුනක් වගේ. ඒත් මිනිස්සු ගත්තා ගෙදර ගිහිං. නැත්නම් කෝල් කරාම ස්කුටර් එකෙන් ගෙනත් දෙනවා මාළු. ඒ තරම් හොදයි මාළු. කපලා හොඳට සුද්ද කරලා දෙන්නෙ. ගාන රුපියල් 50ක් 100ක් වැඩි උනාට මිනිස්සු අමිලට ලැදි. තව ලෝරන්ස්ලා නගරසබාවට සල්ලි දීලා බස් හෝල්ට් එක ලගත් කඩයක් දාගත්තා. එතන කඩයක් දාන්න බැරි තැනක් කොහොම හරි ඒත් පගාව දීලා කඩයක් ගහගත්තා. ලෝරන්ස්ගේ කඩේට PHI ලා එහෙමත් පැනල තියෙනවා කුණු මාළු නිසා! අන්තිමට රෙන්ට් එක වැඩි නිසා අමිලට මාකට් එකේ වෙන කඩේකට එන්න වුනා. ඒක තියෙන්නේ ලෝරන්ස්ගේ කඩේට අල්ලපු පැත්තෙ. වුන්ට ඕනේ උනේ අමිලගේ මාළු ගණන් කියල පෙන්නලා උන්ගේ කුණු මාළු අඩුවට දීලා අමිලගේ බිස්නස් කඩන්න. ඒත් එහෙම උනේ නැහැ. මිනිස්සු කොහොමත් අමිල ගාවට ගියා. කොහොම හරි අන්තිම ටිකේ අමිලත් මාළු අඩුවට දෙන්න අරං. දැන් ලෝරන්ස්ලට තිබ්බ ටිකත් නැති වුනා. ඉතින් උන් ඕකේ තරහට හිටියෙ. අන්තිමට අමිල මාළු කඩේ කෙසේ වෙතත් ලෝරන්ස්ගේ කඩේ වැහෙන්න වෙලා තිබ්බේ. ඔකේ තරහට තමා මරණ තර්ජන කරලා තියෙන්නේ බය කරලා කඩේ වස්සන්න. පලවෙනි දවසේ මොචරියේ ඉදං ගෙදරට මිනිය ගේද්දී පෙළපාලි ගියේ අරුන්ගේ කඩ කුඩු කරලා. වත්තේගම පොලිසියත් කලින් කියල එක පාර්ශවයක් තරහා වෙන නිසා මැදිහත් වෙන්න බෑ කියල. ඒකයි තෙල්දෙණියේ පැමිණිල්ල දාල තියෙන්නෙ. කොටපු දවසෙත් වත්තේගම පොලිසිය ඇවිත් තියෙන්නේ පැය 3ක් පරක්කු වෙලා. ඕකට මිනිස්සුන්ට මල පැනල හිටියේ! මල ගෙදරට ආවා 30 000ක් වගේ බං. දෙවැනි දවසේ වත්තේගම පොලිසියටයි/ නගරසභාවටයි ආරක්සාවට පිටිං පොලිසි ගෙන්නුවා. STF එක ආවා/ තෙල්දෙණිය පොලිසිය ආවා/ හසලක පොලිසිය ආවා/ රංගල පොලිසිය ආවා. දෙවැනි දවසේ මිනිය මහා පාරෙන් ගේන්න දුන්නේ නැහැ පොලිසියෙන් කොන්ට්‍රෝල් කරගන්න බැරි වෙයි කියලා. අතුරු පාරෙන්ම ගිහිං භූමදානය කරේ. ඒකටත් 5 000 ක් වගේ මිනිස්සු හිටියා. ඔහොම සාමාන්‍ය මනුස්සයෙක්ගේ මල ගේකට ඔච්චර සෙනගක් ආවා දැක්කමයි. අනික දෙවැනි දවසේ ආරක්ෂාව ඇමති කෙනෙක් මැරුනටත් වඩා වැඩි! හැම මනුස්සයෙක් එක්කම හොදින් හිටපු කෙනෙක්. අම්මයි, අමිලයි විතරයි ගෙදර ජිවත් වුනේ. අනික ඔහොම අඩුකුලේ මිරිස් ගහලා කපන ඒවා වෙලාම නැති පැත්තක්. ඒ නිසා මිනිස්සු යක්ෂයාවේස වෙලා හිටියේ. [/SIZE] [MEDIA=youtube]yWU0wRQNjrA[/MEDIA] [MEDIA=youtube]A4rI6wFW3jk[/MEDIA][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom