මාළු ව්‍යාපාරික සංජීව කුමාරගේ ඝාතනයෙන් වත්තේගම ඇවිළෙයි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වත්තේගම අටලාහගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ මාළු වෙළෙන්දෙකු වූ සංජීව වසන්ත කුමාර (39) මහතා පසුගිය 03 වන දින රාත්‍රී 11.30ට පමණ සිය නිවස ඉදිරිපිටදී කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන ප්‍රදේශයේම මාළු ව්‍යාපාරිකයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

    මරුති වර්ගයේ මෝටර් රථයකින් පැමිණි සිව් දෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඝාතනයට පෙර වින්දිතයාට මිරිස් කුඩු ප්‍රහාරයක්ද එල්ල කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ. පොලිසිය සඳහන් කරන්නේ මෙම ඝාතනය ගාල්ල ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් විසින් කොන්ත්‍රාත් පදනමින් සිදු කර ඇති බවට සැක කරන බවයි.

    මියගිය ව්‍යාපාරිකයාගේ ඥාතීන් හෙළි කරන අන්දමට, ඝාතනයට සති කිහිපයකට පෙර සැකකාර ව්‍යාපාරිකයා විසින් රුපියල් ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් යටතේ ඝාතනය කිරීමට සැලසුම් කරන බවට තොරතුරු ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් මියගිය සංජීව වසන්ත කුමාර මහතා තෙල්දෙණිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, වත්තේගම පොලීසියට පැමිණිලි කිරීමෙන් වැළකී සිටියේ එම තොරතුරු සැකකරු වෙත ලැබෙනු ඇතැයි යන බියෙනි.

    සැකකාර මාළු ව්‍යාපාරිකයා පසුගිය 05 වන දින නීතිඥවරයෙකු මාර්ගයෙන් වත්තේගම පොලීසියට භාර වී ඇති අතර, ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගැනීමේ නියෝගයක් ලබා ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

    තවද, සැක කටයුතු කාර් රථයක් සමඟ තවත් පුද්ගලයින් තිදෙනෙකුද සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.

    මරණයට හේතුව ලෙස ව්‍යාපාරික තරඟකාරීත්වය පෙන්වා දෙන අතර, මියගිය ව්‍යාපාරිකයා පාරිභෝගිකයන්ගේ සිත් දිනාගෙන සිය ව්‍යාපාරය දියුණු කර ගැනීම සම්බන්ධයෙන් සැකකාර ව්‍යාපාරිකයා නොසතුටින් පසු වූ බව වාර්තා වේ. මීට පෙරද කිහිප වතාවක් මරණීය තර්ජන එල්ල වී ඇති බව මියගිය ව්‍යාපාරිකයාගේ පවුලේ සාමාජිකයෝ පවසති.

    සංජීව වසන්ත කුමාර මහතාගේ අවසන් කටයුතු පසුගිය 06 වන දින සිදු කෙරුණු අතර, එය අධිකරණ නියෝග හා දැඩි පොලිස් ආරක්ෂාව යටතේ පැවැත්විණි. මෙම අවස්ථාවේදී දේහය වත්තේගම නගරය හරහා ගෙන යාම වැළැක්වීම සඳහා පොලීසිය විශේෂ පියවර ගත් අතර,

    අවසන් කටයුතු නාරංදණ්ඩ පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

    සිද්ධියෙන් කෝපයට පත් ප්‍රදේශවාසීන් විසින් සැකකාර ව්‍යාපාරිකයාගේ වෙළෙඳසැලට ප්‍රහාරයක් එල්ල කර විනාශ කර ඇති අතර, නගරයේ බොහෝ ව්‍යාපාරික ස්ථාන සුදු කොඩි ඔසවා වසා දමා තිබිණි. තත්ත්වය පාලනය කිරීම සඳහා වත්තේගම පොලීසියට අමතරව පොලිස් කැරලි මර්දන අංශය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිබේ.

    පොලීසිය දැන් මෙම ඝාතනය පිටුපස සිටින අනෙකුත් චූදිතයන් හා එහි සැලසුම්කරුවන් සොයා ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    yes (malu lalle eka boattu walin kudu adinawada danne na contract dila gassanna)
    හිච්චි ජෙනරාල් මේක හොයන්න
    hoyanna deyak na agent. sadaranawa kisima deyak adu kule kaluwonge rate karanna ba
    මිරිස් කුඩුත් ගහල කෑලිත් කපපු එකේ අපරාදේ උයන්න තිබ්බේ.
    ponna gahillak ban. 4k5k wata wela ekek kapana eka
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    මාළු බිස්නස් කරන කැත වෙලා යන්නේ, මාළුන්ට දාන ෆෝමැ්ලින් inhale වෙන හින්දා කියලා කෙනෙක් කිව්වා. ඇත්තද?
     
    • Wow
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113
    වත්තේගම අටලාහගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ මාළු වෙළෙන්දෙකු වූ සංජීව වසන්ත කුමාර (39) මහතා පසුගිය 03 වන දින රාත්‍රී 11.30ට පමණ සිය නිවස ඉදිරිපිටදී කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන ප්‍රදේශයේම මාළු ව්‍යාපාරිකයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

    මරුති වර්ගයේ මෝටර් රථයකින් පැමිණි සිව් දෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඝාතනයට පෙර වින්දිතයාට මිරිස් කුඩු ප්‍රහාරයක්ද එල්ල කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ. පොලිසිය සඳහන් කරන්නේ මෙම ඝාතනය ගාල්ල ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් විසින් කොන්ත්‍රාත් පදනමින් සිදු කර ඇති බවට සැක කරන බවයි.

    මියගිය ව්‍යාපාරිකයාගේ ඥාතීන් හෙළි කරන අන්දමට, ඝාතනයට සති කිහිපයකට පෙර සැකකාර ව්‍යාපාරිකයා විසින් රුපියල් ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් යටතේ ඝාතනය කිරීමට සැලසුම් කරන බවට තොරතුරු ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් මියගිය සංජීව වසන්ත කුමාර මහතා තෙල්දෙණිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, වත්තේගම පොලීසියට පැමිණිලි කිරීමෙන් වැළකී සිටියේ එම තොරතුරු සැකකරු වෙත ලැබෙනු ඇතැයි යන බියෙනි.

    සැකකාර මාළු ව්‍යාපාරිකයා පසුගිය 05 වන දින නීතිඥවරයෙකු මාර්ගයෙන් වත්තේගම පොලීසියට භාර වී ඇති අතර, ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගැනීමේ නියෝගයක් ලබා ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

    තවද, සැක කටයුතු කාර් රථයක් සමඟ තවත් පුද්ගලයින් තිදෙනෙකුද සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.

    මරණයට හේතුව ලෙස ව්‍යාපාරික තරඟකාරීත්වය පෙන්වා දෙන අතර, මියගිය ව්‍යාපාරිකයා පාරිභෝගිකයන්ගේ සිත් දිනාගෙන සිය ව්‍යාපාරය දියුණු කර ගැනීම සම්බන්ධයෙන් සැකකාර ව්‍යාපාරිකයා නොසතුටින් පසු වූ බව වාර්තා වේ. මීට පෙරද කිහිප වතාවක් මරණීය තර්ජන එල්ල වී ඇති බව මියගිය ව්‍යාපාරිකයාගේ පවුලේ සාමාජිකයෝ පවසති.

    සංජීව වසන්ත කුමාර මහතාගේ අවසන් කටයුතු පසුගිය 06 වන දින සිදු කෙරුණු අතර, එය අධිකරණ නියෝග හා දැඩි පොලිස් ආරක්ෂාව යටතේ පැවැත්විණි. මෙම අවස්ථාවේදී දේහය වත්තේගම නගරය හරහා ගෙන යාම වැළැක්වීම සඳහා පොලීසිය විශේෂ පියවර ගත් අතර,

    අවසන් කටයුතු නාරංදණ්ඩ පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

    සිද්ධියෙන් කෝපයට පත් ප්‍රදේශවාසීන් විසින් සැකකාර ව්‍යාපාරිකයාගේ වෙළෙඳසැලට ප්‍රහාරයක් එල්ල කර විනාශ කර ඇති අතර, නගරයේ බොහෝ ව්‍යාපාරික ස්ථාන සුදු කොඩි ඔසවා වසා දමා තිබිණි. තත්ත්වය පාලනය කිරීම සඳහා වත්තේගම පොලීසියට අමතරව පොලිස් කැරලි මර්දන අංශය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිබේ.

    පොලීසිය දැන් මෙම ඝාතනය පිටුපස සිටින අනෙකුත් චූදිතයන් හා එහි සැලසුම්කරුවන් සොයා ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.

    මේ වගේ වැඩක් කරලා මුන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ඕයි? මට ඕක සෑහෙන ප්‍රශ්නයක්. ඔන්න extradition නැති රටක ඉඳන් කරා නම් තව කමක් නෑ කියන්න පුළුවන්. නැතුව මෙහෙම හොඳටම තමන් කියල අහු වෙන විදිහට මිනී මරවලා, සමාජ ගර්හාවට ලක් වෙලා, අන්තිමට හිරේත් ගිහින් තමන්ගෙ business එක තවත් හුකවගන්න එකනෙ වෙන්නෙ.

    පලිය ගත්තා කියල හිතුවත් අ‍ැත්තටම පලි අරන් තියෙන්නෙ උගෙන්ද තමන්ගෙන්ද එතකොට? මොකෙක් හරි මැරුවා කියල තමන්ගෙ බිස්නස් එක ගොඩ යනවද නෑනෙ. තමනුත් ජීවිත කාලෙම එක්කො බයෙන් ඉන්ඩ වෙනවා, නැත්තම් හිරේ ලගින්ඩ වෙනවා. කාටවත් පලක් අ‍ැති දෙයක්ද.

    සිරාවටම එහෙම බැලුවාම තව එකෙක්ගෙ වැඩ නිසා හිතේ අමාරුව හදාගෙන suicide කරගන්න උන් නම්බුයිනෙ යකෝ. නැත්තම් අ‍ැත්තටම කෙළවගන්න ඕන නම් උ‍ෟව මරලා තමනුත් suicide කරගන්න ඕන. Plan කර කර මිනී මරලා අන්තිමට තමන්ගෙ ජීවිතේමනෙ අපායක් කරගන්නෙ. මොන හුත්තක්ද.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    dakunee karawee un komat ohomai paliyen andai
     
    • Like
    Reactions: pasansnoop and NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කුඩුත් තිබිලාද 🤔
    කුඩු පට්ටම් කරලා කියලා බන් ඌ කියන්න උත්සහ කලේ

    මේ වගේ වැඩක් කරලා මුන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ඕයි? මට ඕක සෑහෙන ප්‍රශ්නයක්. ඔන්න extradition නැති රටක ඉඳන් කරා නම් තව කමක් නෑ කියන්න පුළුවන්. නැතුව මෙහෙම හොඳටම තමන් කියල අහු වෙන විදිහට මිනී මරවලා, සමාජ ගර්හාවට ලක් වෙලා, අන්තිමට හිරේත් ගිහින් තමන්ගෙ business එක තවත් හුකවගන්න එකනෙ වෙන්නෙ.

    පලිය ගත්තා කියල හිතුවත් අ‍ැත්තටම පලි අරන් තියෙන්නෙ උගෙන්ද තමන්ගෙන්ද එතකොට? මොකෙක් හරි මැරුවා කියල තමන්ගෙ බිස්නස් එක ගොඩ යනවද නෑනෙ. තමනුත් ජීවිත කාලෙම එක්කො බයෙන් ඉන්ඩ වෙනවා, නැත්තම් හිරේ ලගින්ඩ වෙනවා. කාටවත් පලක් අ‍ැති දෙයක්ද.

    සිරාවටම එහෙම බැලුවාම තව එකෙක්ගෙ වැඩ නිසා හිතේ අමාරුව හදාගෙන suicide කරගන්න උන් නම්බුයිනෙ යකෝ. නැත්තම් අ‍ැත්තටම කෙළවගන්න ඕන නම් උ‍ෟව මරලා තමනුත් suicide කරගන්න ඕන. Plan කර කර මිනී මරලා අන්තිමට තමන්ගෙ ජීවිතේමනෙ අපායක් කරගන්නෙ. මොන හුත්තක්ද.
    මටත් මේ ගොන්ත මයින්ඩ් එක තේරෙන්නේ නෑ බන්
    මරන එක සාදාරණයි එකෙක් නැගගෙන එනවා නම්
    ඒත් ගොන්ත විදියට තමන් අහුවෙන්න ඇයි මෙච්චර ප්‍රතමික විදියේ වැඩ කරන්නේ

    හොඳට කල්පනා කරලා, පට්ට ස්වාභාවික මරණයක් විදියට දැනෙන්න ගේමක් ගහන්න මේ ලෝකේ කොච්චර නම් ෆිල්ම් තියෙනවා ගයිඩ් කරන. ඒ මුකුත් නැතිව මැරුවට පස්සේ වෙන දේ ගැන කිසිම දෙයක් හිතන් නැතිව මේ කරන ගොබ්බ වැඩ නම් ඇත්තටම තෙරෙන්නේ නෑ. සල්ලි වියදම් කරලා ගහපියකෝ ෆුල් හොල්මන් වෙලා ජිවිත කාලෙටම අබිරහසක් වෙන ගේම් එකක්.
    ------ Post added on Jan 7, 2025 at 7:40 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    මේ වගේ වැඩක් කරලා මුන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ඕයි? මට ඕක සෑහෙන ප්‍රශ්නයක්. ඔන්න extradition නැති රටක ඉඳන් කරා නම් තව කමක් නෑ කියන්න පුළුවන්. නැතුව මෙහෙම හොඳටම තමන් කියල අහු වෙන විදිහට මිනී මරවලා, සමාජ ගර්හාවට ලක් වෙලා, අන්තිමට හිරේත් ගිහින් තමන්ගෙ business එක තවත් හුකවගන්න එකනෙ වෙන්නෙ.

    පලිය ගත්තා කියල හිතුවත් අ‍ැත්තටම පලි අරන් තියෙන්නෙ උගෙන්ද තමන්ගෙන්ද එතකොට? මොකෙක් හරි මැරුවා කියල තමන්ගෙ බිස්නස් එක ගොඩ යනවද නෑනෙ. තමනුත් ජීවිත කාලෙම එක්කො බයෙන් ඉන්ඩ වෙනවා, නැත්තම් හිරේ ලගින්ඩ වෙනවා. කාටවත් පලක් අ‍ැති දෙයක්ද.

    සිරාවටම එහෙම බැලුවාම තව එකෙක්ගෙ වැඩ නිසා හිතේ අමාරුව හදාගෙන suicide කරගන්න උන් නම්බුයිනෙ යකෝ. නැත්තම් අ‍ැත්තටම කෙළවගන්න ඕන නම් උ‍ෟව මරලා තමනුත් suicide කරගන්න ඕන. Plan කර කර මිනී මරලා අන්තිමට තමන්ගෙ ජීවිතේමනෙ අපායක් කරගන්නෙ. මොන හුත්තක්ද.
    Reptile brain එක වැඩියෙන් වැඩ කරන උන්.

    https://en.m.wikipedia.org/wiki/Triune_brain

    මේ වගේ උන්ගේ neocortex කොටස හරියට වැඩ නෑ.
     
    • Like
    Reactions: animation and NRTG