මාළු හොරකමේ ආ ඉන්දියන් කාරයෝ අත්අඩංගුවට

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මුලතිව් අලම්පිල් මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමගින් ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.ඉන්දීය ධීවරයින් විසින් මුලතිව් මුහුදු තීරයට ඇතුලු වී මසුන් අල්ලමින් සිටියදී නැගෙනහිර නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති.
    ඉන්දීය ධීවරයින් සමග ධීවර යාත්‍රාව සමගින් ඔවුන් විසින් අල්ලා තිබූ මසුන් සමගින් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගෙන පවත්නා සෞඛ්‍යාරක්ෂිත පියවරයන්ට අනුව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.
    අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් දෙනා වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ත්‍රීකුණාමලය ධීවර පරික්ෂක කාර්යාලයට භාරදීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල

    දැක්කනෙ මහින්දලට ඇරපු ඇරිලි රනිල් එක්ක බෑ කියන්නේ ඕකානේ. නාකි පොන්නයා හිටියනං බෝට්ටු වලින් ඇවිල්ලා පුකෙත් ඇරලා වෙළහ ට :lol: :lol:

     
    • Haha
    Reactions: shenat

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,623
    17,709
    113
    Auckland
    සෑර්ගෙ කාලෙ වගේ ලේසි වෙන්නෙ නෑ නේද.

    ඉන්දියන් කාරයොන්ට පුකට දෙකක් දීල යවනවලු ගෝතයාව මාලදිවයිනට විසි කරා වගේ :yes:
     
    • Haha
    Reactions: PHBhagya and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    සෑර් තව මාසයක් අල්ලගෙන හිටියනං,
    අපිට මාළු අල්ලල ඉන්දියාවට ගෙනිහින්ම දෙන්න වෙනව....
    එහෙනං ඉන්දියන් කාරයින්ගෙ ඩීසල් ටිකත් ඉතුරුයි....
     

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    මයිනගේ පුකේ ගූ ලෙවකාලා ජීවත්වෙන සක්කිලි ජීවිත
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    සෑර් තව මාසයක් අල්ලගෙන හිටියනං,
    අපිට මාළු අල්ලල ඉන්දියාවට ගෙනිහින්ම දෙන්න වෙනව....
    එහෙනං ඉන්දියන් කාරයින්ගෙ ඩීසල් ටිකත් ඉතුරුයි....
    සිරා බන්. මාලුත් දීල උකත් දීල එන්න වෙනව.
     
    • Haha
    Reactions: PHBhagya and NRTG