Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාළු-fry
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මම හදන්ඩ යන්නේ බොහොම ලේසියෙන් හදාගන්ඩ පුළුවන් මාළු fry එකක්. මේක ගොඩක් හොඳ රෑට කන්ඩ. මේකට ඕනේ කරන්නේ පහල දාලා තියන දේවල්.

1. මාළු කුරියෙක් ( සුද්ද කරපු. මේකට සුදු මස් තියන මාලුවෙක් ගොඩක් හොඳයි. සමාවෙන්ඩ ඕනේ මම මාළු ගැන කිසිම අයිඩියා එකක් නෑ. මේක මම නිතරම ගන්න මාළුවෙක් )

2. ලෙමන් ගෙඩියක් හෝ දෙහි ගෙඩියක්.

3. මාළු මසාලා, කහ, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කොත්තමල්ලි කුඩු, මිරිස් කුඩු ස්වල්පයක්

4. බැදීමට ඔලිව් තෙල් හෝ පාම් තෙල්, සොයා සෝස් ස්වල්පයක්.

1. මුලින්ම මාළුවාගේ මේ වගේ මැදින් කැපුම් කරන්ඩ මාළුවාගේ මැද කට්ට අහුවෙනකන්. කපලා දාන්ඩම එපා.

2. දැන් අර කලින් කලමනා ටික ලෙමන් යුෂ හෝ දෙහි යුෂ එක්ක හොඳින් කලවම් කරගන්ඩ.

3. දැන් මාළුවාගේ මුළු ඇන්ගේම මේ මිශ්‍රණය හොඳට කැවෙන විදියට ආලේප කරන්ඩ. මාළුවාගේ බඩ ඇතුලෙත් මේ මිශ්‍රණය ගාන්ඩ අමතක කරන්ඩ එපා.

4. දැන් මාළුවාට මේ මිශ්‍රණය හොඳට පදම් වෙන්ඩ විනාඩි 30 ක් හෝ 45 ක් තියලා තියන්ඩ.

5. දැන් මේ වගේ යන්තම් පැතලි තාච්චියක් අරගෙන ඔලිව් තෙල් හෝ පාම් තෙල් ස්වල්පයක් දාලා ලා ගින්දරේ රත් වෙන්ඩ තියන්ඩ.

6. තෙල් හොඳට රත් වෙලා එනකොට මාළුවා ඒ තෙල් උඩින් තියලා මාළුවා උඩට සොයා සෝස් ස්වල්පයක් එකතු කරන්ඩ.

7. දැන් මාළුවාගේ එක පැත්තක් බැදීගෙන එනකොට අනික් පැත්ත හරවලා ඒ පැත්තත් කලින් වගේ බැදගන්ඩ. සොයා සෝස් අවශ්‍ය නොවේ මොකද කලින් දාපු නිසා.

8. දැන් මාළුවා ලැස්ති. මේ වගේ එළවලු සලාදයක් හදලා මාළුවා උඩට ලොකු ළූණු පෙති ටිකක් දාලා කෑමට ගන්ඩ පුළුවන්.

මේක තමයි අද මගේ රෑ කෑම එක.

[QUOTE="rochel1977, post: 10780029, member: 371"] [SIZE="5"]අද මම හදන්ඩ යන්නේ බොහොම ලේසියෙන් හදාගන්ඩ පුළුවන් මාළු fry එකක්. මේක ගොඩක් හොඳ රෑට කන්ඩ. මේකට ඕනේ කරන්නේ පහල දාලා තියන දේවල්. 1. මාළු කුරියෙක් ( සුද්ද කරපු. මේකට සුදු මස් තියන මාලුවෙක් ගොඩක් හොඳයි. සමාවෙන්ඩ ඕනේ මම මාළු ගැන කිසිම අයිඩියා එකක් නෑ. මේක මම නිතරම ගන්න මාළුවෙක් ) 2. ලෙමන් ගෙඩියක් හෝ දෙහි ගෙඩියක්. 3. මාළු මසාලා, කහ, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කොත්තමල්ලි කුඩු, මිරිස් කුඩු ස්වල්පයක් 4. බැදීමට ඔලිව් තෙල් හෝ පාම් තෙල්, සොයා සෝස් ස්වල්පයක්. [IMG]http://img268.imageshack.us/img268/9833/img4404q.jpg[/IMG] 1. මුලින්ම මාළුවාගේ මේ වගේ මැදින් කැපුම් කරන්ඩ මාළුවාගේ මැද කට්ට අහුවෙනකන්. කපලා දාන්ඩම එපා. [IMG]http://img163.imageshack.us/img163/3070/img4405h.jpg[/IMG] 2. දැන් අර කලින් කලමනා ටික ලෙමන් යුෂ හෝ දෙහි යුෂ එක්ක හොඳින් කලවම් කරගන්ඩ. [IMG]http://img204.imageshack.us/img204/6863/img4406nz.jpg[/IMG] 3. දැන් මාළුවාගේ මුළු ඇන්ගේම මේ මිශ්‍රණය හොඳට කැවෙන විදියට ආලේප කරන්ඩ. මාළුවාගේ බඩ ඇතුලෙත් මේ මිශ්‍රණය ගාන්ඩ අමතක කරන්ඩ එපා. [IMG]http://img29.imageshack.us/img29/880/img4407r.jpg[/IMG] 4. දැන් මාළුවාට මේ මිශ්‍රණය හොඳට පදම් වෙන්ඩ විනාඩි 30 ක් හෝ 45 ක් තියලා තියන්ඩ. 5. දැන් මේ වගේ යන්තම් පැතලි තාච්චියක් අරගෙන ඔලිව් තෙල් හෝ පාම් තෙල් ස්වල්පයක් දාලා ලා ගින්දරේ රත් වෙන්ඩ තියන්ඩ. [IMG]http://img17.imageshack.us/img17/3862/img4408w.jpg[/IMG] 6. තෙල් හොඳට රත් වෙලා එනකොට මාළුවා ඒ තෙල් උඩින් තියලා මාළුවා උඩට සොයා සෝස් ස්වල්පයක් එකතු කරන්ඩ. [IMG]http://img840.imageshack.us/img840/1038/img4409p.jpg[/IMG] 7. දැන් මාළුවාගේ එක පැත්තක් බැදීගෙන එනකොට අනික් පැත්ත හරවලා ඒ පැත්තත් කලින් වගේ [SIZE="5"]බැදගන්ඩ[/SIZE]. සොයා සෝස් අවශ්‍ය නොවේ මොකද කලින් දාපු නිසා. [IMG]http://img834.imageshack.us/img834/8577/img4410i.jpg[/IMG] 8. දැන් මාළුවා ලැස්ති. මේ වගේ එළවලු සලාදයක් හදලා මාළුවා උඩට ලොකු ළූණු පෙති ටිකක් දාලා කෑමට ගන්ඩ පුළුවන්. [IMG]http://img9.imageshack.us/img9/4112/img4412gi.jpg[/IMG] මේක තමයි අද මගේ [SIZE="5"]රෑ[/SIZE] කෑම එක. [/SIZE] [IMG]http://img835.imageshack.us/img835/3410/img4411h.jpg[/IMG] :P [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom