මා ඔබ ලග සිටින පිනි බිදුවයි සැමදා......

dmdarshana

Active member
  • Feb 1, 2008
    392
    88
    28
    මා ඔබ ලග සිටින පිනි බිදුවයි සැමදා......

    -----------------------------------"
    සීත මීදුම් වලා අතරින්
    ආදර සුවද හමන පුංචි රොසමලේ
    වන බඹරුන්ගේ හඩට බියවී
    ආදර සමනලයෙකු හා හාදවී
    මා ඔබ ලග සිටින පිනි බිදුවයි සැමදා......

    "-----------------------------------

    "තනිවට ලග හිටියට
    සීතල තියෙන්නෙ හිමිදිරියෙ විතරයි
    පිනි බින්දුවේ යන්න
    සැරසෙන්න
    අන්න අරුනලු මකාගෙන හිරු කිරන වඩිනවා.
    සමනල ආදරවන්තයාට රොන් ගන්න ඉඩදීල
    සමු දෙන්න ලස්සන රෝස මලට."
     
    • Like
    Reactions: saki2