මා කතෝලිකයෙක් නොවන්නේ ඇයි?

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ubanam catholic kenek newi. uba bible eka read kalanam oya hama detama answers labei. ek akiyawanne nathuwa metnama post dala wedak na.
    ප්‍රශ්න ඇතිකරන්න හදන අයව අඳුන ගන්න හරිම ලේසී. මේ රටේ මිනිස්සු ආගම්වාදී නොවෙනකොට මේ අයට ඒක ඉවසගන්න ටිකක් අමාරුයි. මෙයාල බෞද්ධ නාමෙන් පෙනී ඉන්න වෛරී අදහස් පිරුණු අය. අනික් එක පේනවා ක්‍රිස්තියානි මූලික දැනුමවත් නැතුව(ඇණ ගහපු කතාවෙන් ඒක පේනවා) මෙයා බයිබලේ කෝට් කරල ආගම් අතර ප්‍රශ්න ඇති කරන්න දඟලන කෙනෙක් කියල.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203

    මේක මේ කලින් දාපු thread එකකට reply thread එකක් නෙ
    අවුස්සල අරගෙනනෙ මේ ඉල්ලන් චාටර් වෙන්නෙ
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ප්‍රශ්න ඇතිකරන්න හදන අයව අඳුන ගන්න හරිම ලේසී. මේ රටේ මිනිස්සු ආගම්වාදී නොවෙනකොට මේ අයට ඒක ඉවසගන්න ටිකක් අමාරුයි. මෙයාල බෞද්ධ නාමෙන් පෙනී ඉන්න වෛරී අදහස් පිරුණු අය. අනික් එක පේනවා ක්‍රිස්තියානි මූලික දැනුමවත් නැතුව(ඇණ ගහපු කතාවෙන් ඒක පේනවා) මෙයා බයිබලේ කෝට් කරල ආගම් අතර ප්‍රශ්න ඇති කරන්න දඟලන කෙනෙක් කියල.
    මේ ඔක්කොම එයාලෑ වැරදි වහගන්න අර ගල්සාදු ගැනනෙ කතාව මේටිකේ ඌ ඇවිල්ල ශේප් වෙනකන් වෙන නැති ප්‍රශ්න ඇති කරවන්න මේව කරන්නෙ...බුද්දාගම නැතිවෙන්නෙත් මුන් වගෙ උන් හින්ද කවදහරි

    ආ හරි හරි මේකයි හේතුව... :lol:

    https://elakiri.com/threads/මා-බෞද්ධයෙකු-නොවන්නේ-ඇයි.2111803/
    ------ Post added on Jul 5, 2023 at 10:13 AM
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113
    සිදුහත් කුමාරය පස්මහ බැලුම් බලල මව් කුසට ආවනන් ඇයිලොකු මාලිගාවකම ඉපදිල කරන්න ඕන..........ඔක්කොම කරල පස්සෙ ගිහි ගෙයි කල කිරිල ගියෙ කලින්ම යන්න තිබ්බනෙ....එයාට අමතක වෙලා තිබ්බද ආව කාරනාව මුලින්
    සමාජ ක්‍රමයට අනුව පිලිගැනීමක් තියෙන පවුලකින් ඇවිල්ල දේශනා නොකලනම් එදා තිබ්බ බමුණු සමාජයෙන් අලුත් දර්ශනයක් දේශනා කරන්න වෙන්නෙ නෑනෙ
    ඔයාලගෙ දේව දරුවත් පස් මහ බැලුම් බලල හරි විදියට ආව නම් අකාලයෙ කුරුසය මත දිවි පුදන්ට වෙන්නෙ නෑනෙ (දැන් කියන්න කුරුසය මත දිවි පුදන්ට plan කරගෙනමයි ආවෙ කියාල )
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේ ඔක්කොම එයාලෑ වැරදි වහගන්න අර ගල්සාදු ගැනනෙ කතාව මේටිකේ ඌ ඇවිල්ල ශේප් වෙනකන් වෙන නැති ප්‍රශ්න ඇති කරවන්න මේව කරන්නෙ...බුද්දාගම නැතිවෙන්නෙත් මුන් වගෙ උන් හින්ද කවදහරි

    ආ හරි හරි මේකයි හේතුව... :lol:

    https://elakiri.com/threads/මා-බෞද්ධයෙකු-නොවන්නේ-ඇයි.2111803/
    ------ Post added on Jul 5, 2023 at 10:13 AM
    යකඩයකින් පැන නගින මල ඒ යකඩය කන්නෙ යම්සේද ඒවගේම දුෂ්සීල මහණුන්ම මේ සාසනය විනාස කරනවා කියල බුදු හාමුදුරුවොම කියල තියෙනවලුනෙ.

    සමාජ ක්‍රමයට අනුව පිලිගැනීමක් තියෙන පවුලකින් ඇවිල්ල දේශනා නොකලනම් එදා තිබ්බ බමුණු සමාජයෙන් අලුත් දර්ශනයක් දේශනා කරන්න වෙන්නෙ නෑනෙ
    ඔයාලගෙ දේව දරුවත් පස් මහ බැලුම් බලල හරි විදියට ආව නම් අකාලයෙ කුරුසය මත දිවි පුදන්ට වෙන්නෙ නෑනෙ (දැන් කියන්න කුරුසය මත දිවි පුදන්ට plan කරගෙනමයි ආවෙ කියාල )
    මිත්‍රයා අඩුම තරමින් මූලික ක්‍රිස්තියානි දැනුමවත් තියාගෙන ක්‍රිස්තියානිට අභියෝග කරන්න එන්න. ඔයා කියන දේවල් වලින් ඔයාගෙම නොදැනුවත්කමයි අපිටනම් පේන්නෙ.
    ඔයාගෙන් අපි ඇහුවොත් ඇයි බුදු හාමුදුරුවො බුදු වෙන්න ඔච්චර කල් පෙරුම් පිරුවෙ එක ආත්මෙන්ම පුලුවන්නෙ කියල. ඒ ප්‍රශ්නෙ බෞද්ධ මූලධර්ම එක්ක කොච්චර විහිලු සහගත ප්‍රශ්නයක්ද නේද.(බෞද්ධ අගම ගැනවත් ටිකක් හරි දන්න කෙනෙක් කියල හිතනවා) අන්න ඒවගේ තමා ඔයා ඔය ගේන තර්ක. මොන්ටිසෝරි ලෙවල් එකටත් පහල තියෙන්නෙ.
    ------ Post added on Jul 5, 2023 at 10:20 AM
     
    • Haha
    Reactions: redux

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    සියල්ල දෙවියන් වහන්සේගේ කැමත්තට සිදුවේ

    One verse from the Bible that reflects the idea that everything happens according to God's plan is Romans 8:28:

    "And we know that in all things God works for the good of those who love him, who have been called according to his purpose."

    This verse expresses the belief that God is actively involved in orchestrating events for the benefit of those who have a relationship with Him. It suggests that even in difficult or challenging circumstances, God is working behind the scenes to bring about ultimate good. This verse is often interpreted to mean that nothing happens by mere chance or coincidence, but rather, God's sovereign plan is at work in all aspects of life.

    දෙවියන්වහන්සේ ප්‍රශ්න නොකරව

    1. Proverbs 3:5-6: "Trust in the Lord with all your heart and lean not on your own understanding; in all your ways submit to him, and he will make your paths straight."
    2. Romans 12:2: "Do not conform to the pattern of this world, but be transformed by the renewing of your mind. Then you will be able to test and approve what God's will is—his good, pleasing and perfect will."
    3. James 4:15: "Instead, you ought to say, 'If it is the Lord's will, we will live and do this or that.'"

    අවිස්වාස කරන්නවුන් දෙවියන්ගෙ උදහසට ලක්වී අපායට යයි"
    මැරුණම ආයෙ ඉපදෙන්නෙ නෑ දිව්‍ය ලෝකෙට හරි අපායට හරි යනවා

    • Heaven: The Bible teaches that those who have a relationship with God through faith in Jesus Christ will spend eternity in Heaven. It is described as a place of eternal joy, peace, and communion with God.
    • Hell: The Bible also teaches about the existence of Hell, a place of separation from God and eternal punishment for those who have rejected Him and lived in rebellion against His commands.
    • Resurrection: The Bible teaches that there will be a future resurrection of both believers and unbelievers. Believers will be resurrected to eternal life with God, while unbelievers will be resurrected to face judgment.
    • Judgment: The Bible speaks of a final judgment where God will evaluate each person's life and deeds. Believers will be rewarded based on their faithfulness, while unbelievers will be held accountable for their rejection of God.
    Bro I am really sad about you. oya catholic newi ne, bohoma amaruiwen oya online tika hoyala tiyenne. oya kiyapu de newi ne meke tiyenne,

    "දෙවියන්වහන්සේ ප්‍රශ්න නොකරව

    1. Proverbs 3:5-6: "Trust in the Lord with all your heart and lean not on your own understanding; in all your ways submit to him, and he will make your paths straight."
    2. Romans 12:2: "Do not conform to the pattern of this world, but be transformed by the renewing of your mind. Then you will be able to test and approve what God's will is—his good, pleasing and perfect will."
    3. James 4:15: "Instead, you ought to say, 'If it is the Lord's will, we will live and do this or that.'""
    bro nikam kotasak nathuwa full chapter ekama danna :giggle:

    "අවිස්වාස කරන්නවුන් දෙවියන්ගෙ උදහසට ලක්වී අපායට යයි"
    මැරුණම ආයෙ ඉපදෙන්නෙ නෑ දිව්‍ය ලෝකෙට හරි අපායට හරි යනවා

    • Heaven: The Bible teaches that those who have a relationship with God through faith in Jesus Christ will spend eternity in Heaven. It is described as a place of eternal joy, peace, and communion with God.
    • Hell: The Bible also teaches about the existence of Hell, a place of separation from God and eternal punishment for those who have rejected Him and lived in rebellion against His commands.
    • Resurrection: The Bible teaches that there will be a future resurrection of both believers and unbelievers. Believers will be resurrected to eternal life with God, while unbelievers will be resurrected to face judgment.
    • Judgment: The Bible speaks of a final judgment where God will evaluate each person's life and deeds. Believers will be rewarded based on their faithfulness, while unbelievers will be held accountable for their rejection of God."

    Man hitanne meka oyage idea eka misak bible eken mean karapu de newi tiyenne. so thats your fault. obath bible eka hariyata read karala danna meke post eka.I don't want to argue with you. ahindas read karala post danna epa onema religion ekakata same.

    :)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    සියල්ලම කර්මයට අනුව සිදු වෙනවා නම් උයාගෙ ප්‍රශ්න ය හරි
    නියාම ධර්ම 5 තියෙනවා
    උයාල නිකන දේව කැමැත්ත කියල ඔක්කොම cover කරනව වගේ කර්මයෙන් ඔක්කොම cover වෙන්නෙ නෑ

    උතු නියාම,
    බීජ නියාම,
    කම්ම නියාම,
    ධම්ම නියාම
    චිත්ත නියාම

    කර්මය කියන්නෙ 5 කින් එකක් විතරයි effect එක 20%
    නියාම ධර්ම 5ක් තිබ්බට බන් උපතකට බලපාන්නේ කම්ම නියාමය.
    ඔතනින් අනිත් 4 ඕකට බලපාන්නේ නෑ .

    උගේ ප්‍රශ්නෙට උත්තරේ නම් වෙන එකක්. කෙළවරක් කියලා එකක් නෑ කියන එක. පලවෙනි මනුස්සය කියලා කතාවක් කියන්නේ නෑ බුද්දාගමේ. නැතිවෙලා ඉන්න උන් ටික බබලොවකට ගිහින් ආයිත් ලෝකේ ඇති උනාම ආයිත් කර්ම පලදිල මෙහෙ එනව කියලා කියන්නේ.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113
    යකඩයකින් පැන නගින මල ඒ යකඩය කන්නෙ යම්සේද ඒවගේම දුෂ්සීල මහණුන්ම මේ සාසනය විනාස කරනවා කියල බුදු හාමුදුරුවොම කියල තියෙනවලුනෙ.

    මිත්‍රයා අඩුම තරමින් මූලික ක්‍රිස්තියානි දැනුමවත් තියාගෙන ක්‍රිස්තියානිට අභියෝග කරන්න එන්න. ඔයා කියන දේවල් වලින් ඔයාගෙම නොදැනුවත්කමයි අපිටනම් පේන්නෙ.
    ඔයාගෙන් අපි ඇහුවොත් ඇයි බුදු හාමුදුරුවො බුදු වෙන්න ඔච්චර කල් පෙරුම් පිරුවෙ එක ආත්මෙන්ම පුලුවන්නෙ කියල. ඒ ප්‍රශ්නෙ බෞද්ධ මූලධර්ම එක්ක කොච්චර විහිලු සහගත ප්‍රශ්නයක්ද නේද.(බෞද්ධ අගම ගැනවත් ටිකක් හරි දන්න කෙනෙක් කියල හිතනවා) අන්න ඒවගේ තමා ඔයා ඔය ගේන තර්ක. මොන්ටිසෝරි ලෙවල් එකටත් පහල තියෙන්නෙ.
    ------ Post added on Jul 5, 2023 at 10:20 AM
    පස්මහ බැලුම් ගැනත් අහල තිබ්බ මොන්ටිසෝරි ලෙවල් ප්‍රස්නෙකට මම උත්තර දුන්නෙ අයියෝ උයාටම ඒක මොන්ටිසෝරි කියල තෙරුන් ගිය එක ලොකු දෙයක්

    මටත් ඕනි නම් ඌට උත්තර දෙන්න තිබ්බ
    බ්‍රො උයා දන්නෙ නැති එව්ව ගැන මොන්ටිසොරි ප්‍රස්න අහන්ට එපා හරිය
    උයා ගොන් ආතල් දෙනවාය
    බුද්දාගම ගැන මූලික දැනුමවත් තියාගෙන බෞද්දයින්ට අභියොග කරන්ට එනවානම් එන්ටය
    උයා අහන බොලද ප්‍රස්න අහපුවාම මටත් හිනාය
    උයාට හරි උත්තරේ ඔනි නම් ගිහිල්ල ළගම පන්සලේ සාදුගෙන් අහගන්ටය කියලා

    ඒම කීවට වැඩක් නැනෙ බ්‍රො ඉතින් මම දන්න විදියට මම කියල දුන්න
    ප්‍රස්නයක් අහන Tone එකෙන්ම උත්තර දෙන එක ඉතින් මම ආස විදිය
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113
    Bro I am really sad about you. oya catholic newi ne, bohoma amaruiwen oya online tika hoyala tiyenne. oya kiyapu de newi ne meke tiyenne,

    "දෙවියන්වහන්සේ ප්‍රශ්න නොකරව

    1. Proverbs 3:5-6: "Trust in the Lord with all your heart and lean not on your own understanding; in all your ways submit to him, and he will make your paths straight."
    2. Romans 12:2: "Do not conform to the pattern of this world, but be transformed by the renewing of your mind. Then you will be able to test and approve what God's will is—his good, pleasing and perfect will."
    3. James 4:15: "Instead, you ought to say, 'If it is the Lord's will, we will live and do this or that.'""
    bro nikam kotasak nathuwa full chapter ekama danna :giggle:

    "අවිස්වාස කරන්නවුන් දෙවියන්ගෙ උදහසට ලක්වී අපායට යයි"
    මැරුණම ආයෙ ඉපදෙන්නෙ නෑ දිව්‍ය ලෝකෙට හරි අපායට හරි යනවා

    • Heaven: The Bible teaches that those who have a relationship with God through faith in Jesus Christ will spend eternity in Heaven. It is described as a place of eternal joy, peace, and communion with God.
    • Hell: The Bible also teaches about the existence of Hell, a place of separation from God and eternal punishment for those who have rejected Him and lived in rebellion against His commands.
    • Resurrection: The Bible teaches that there will be a future resurrection of both believers and unbelievers. Believers will be resurrected to eternal life with God, while unbelievers will be resurrected to face judgment.
    • Judgment: The Bible speaks of a final judgment where God will evaluate each person's life and deeds. Believers will be rewarded based on their faithfulness, while unbelievers will be held accountable for their rejection of God."

    Man hitanne meka oyage idea eka misak bible eken mean karapu de newi tiyenne. so thats your fault. obath bible eka hariyata read karala danna meke post eka.I don't want to argue with you. ahindas read karala post danna epa onema religion ekakata same.

    :)

    මම මෙතන ප්‍රශ්න හදලා නැනෙ බ්‍රො ඕනිනම් මගෙ comment history එක බලන්න
    මම අබෞද්ධ යාලුවන්ට බුද්ධ දර්ශනය ගැන තියෙන ප්‍රස්න වලට උත්තර දීල තියෙනවා විතරයි
    ඉතින් එයාලට වඩාත් පැහැදිලි වෙන්න මම දන්න විදියට එයාලගෙ ආගමෙන් උදාහරණ දුන්න
    මම ඉතින් බයිබල් එක / ත්‍රිපිටකය 100% study කරපු කෙනෙක් නෙමෙයි

    අර මෙකෙම උඩින් කර්මය ගැන ප්‍රශ්ණයක් අහල තියෙන්නෙ කතෝලිකයෙක් එයා දන්නෙ නෑ කර්මය කියන්නෙ යම් දෙයක් වෙන්න තියෙන හේතු 5 කින් එකක් විතරයි කියල අන්න එහෙම නොදන්න අයට කියල දුන්න මම මගෙ දැනීමේ හැටියට

    නියාම ධර්ම 5ක් තිබ්බට බන් උපතකට බලපාන්නේ කම්ම නියාමය.
    ඔතනින් අනිත් 4 ඕකට බලපාන්නේ නෑ .

    උගේ ප්‍රශ්නෙට උත්තරේ නම් වෙන එකක්. කෙළවරක් කියලා එකක් නෑ කියන එක. පලවෙනි මනුස්සය කියලා කතාවක් කියන්නේ නෑ බුද්දාගමේ. නැතිවෙලා ඉන්න උන් ටික බබලොවකට ගිහින් ආයිත් ලෝකේ ඇති උනාම ආයිත් කර්ම පලදිල මෙහෙ එනව කියලා කියන්නේ.
    කලු කැත කොට අම්ම /තාත්ත කෙනෙක්ට ලැබෙන දරුව කලු කැත කොට වෙන්නෙ කර්ම නියාමයට අනුවද
    බීජ නියාමයට අනුවද
    ------ Post added on Jul 5, 2023 at 10:50 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    කලු කැත කොට අම්ම /තාත්ත කෙනෙක්ට ලැබෙන දරුව කලු කැත කොට වෙන්නෙ කර්ම නියාමයට අනුවද
    බීජ නියාමයට අනුවද
    ඉපදෙන කෙනාගේ ස්වරුපය ගැන නෙවෙයි බන් මම කිව්වේ. ඉපදීම කියන දේ .. ඒක ට වෙන ඔය 4 සම්බන්ද කරන්න බෑ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113
    ඉපදෙන කෙනාගේ ස්වරුපය ගැන නෙවෙයි බන් මම කිව්වේ. ඉපදීම කියන දේ .. ඒක ට වෙන ඔය 4 සම්බන්ද කරන්න බෑ
    හැම දේකටම ඔය නියාම ධර්ම 5 ම බලපානව
    එක සිදුවීමකට බලපාන්නෙ එක නියාමයයි කියල වෙන් කරල කියන්න බැහැ
    ඉපදීම කියන එකටත් නියාම ධර්ම 5 බලපානව එකක් විතරක් නෙමෙයි

    සරලවම කීවොත් ඌ කීව වගේ උපදින්නෙ කර්මය නිසා ම නෙමෙයි
    එහෙම උනානම් පින් පව් equally balance කරල උපදින එක වලක්වා ගන්න පුලුවන් වෙන්න ඕනි.
    පිනුත් නොකර පවුත් නොකර පින් පව් equal/ balance කරල නිවන් දකින්න පුලුවන් කියල කියපු වෙනම ඉගැන්වීමකුත් ඒ කාලෙ ඉන්දියාවෙ තිබිල තියෙනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    හැම දේකටම ඔය නියාම ධර්ම 5 ම බලපානව
    එක සිදුවීමකට බලපාන්නෙ එක නියාමයයි කියල වෙන් කරල කියන්න බැහැ
    ඉපදීම කියන එකටත් නියාම ධර්ම 5 බලපානව එකක් විතරක් නෙමෙයි
    පිලිසිදගනිමට බලපාන්නේ කම්ම නියාමය තමයි . අනිත් ඒවා බලපාන්න විදියක් නෑ නේ.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113
    පිලිසිදගනිමට බලපාන්නේ කම්ම නියාමය තමයි . අනිත් ඒවා බලපාන්න විදියක් නෑ නේ.
    සෘතු නියාමය එන්නෙ නැද්ද

    මවගේ සෘතු තියෙන්න ඕනි නැද්ද :baffled:
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    සෘතු නියාමය එන්නෙ නැද්ද

    මවගේ සෘතු තියෙන්න ඕනි නැද්ද :baffled:
    කවුරුහරි කෙනෙක් උපතක් ලැබීමට හේතුවෙන්නේ කම්ම නේ. එක වෙන විදියට අනිත් ඒවා බලපානවා ඇති.
    මනුෂයෙක් වෙලා උපදින්න බලපාන්නේ කම්ම නෙවෙයි ද ?එක වෙන විදිය, ස්වරුපය , ලෙඩ , කාලය කියන ඒවාට අනිත් ඒවා බලපානවා කියලා නේද තියෙන්නේ ?

    7MwlU1d.jpg
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113
    කවුරුහරි කෙනෙක් උපතක් ලැබීමට හේතුවෙන්නේ කම්ම නේ. එක වෙන විදියට අනිත් ඒවා බලපානවා ඇති.
    මනුෂයෙක් වෙලා උපදින්න බලපාන්නේ කම්ම නෙවෙයි ද ?එක වෙන විදිය, ස්වරුපය , ලෙඩ , කාලය කියන ඒවාට අනිත් ඒවා බලපානවා කියලා නේද තියෙන්නේ ?

    7MwlU1d.jpg
    බලපාන ප්‍රධාන කරුණ කියලනෙ කියන්නෙ මෙකෙත්
    ඒත් මගේ අවබෝදය නම් සියලුම නියාම ධර් ම බලපානවා අඩු වැඩි වශයෙන් සෑම සිදුවීමකටම

    නියාම ධර් ම එකිනෙකෙහි බලපෑම අවස්තානුකූලව වෙනස් වෙන්න පුලුවන් එක උපතකට කර් ම ය 90% විතරම බලපාද්දි
    තවත් උපතකට කර් මයේ බලපෑම 10% විතර වෙන්නත් පුලුවන්
    Just my understanding
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    බලපාන ප්‍රධාන කරුණ කියලනෙ කියන්නෙ මෙකෙත්
    ඒත් මගේ අවබෝදය නම් සියලුම නියාම ධර් ම බලපානවා අඩු වැඩි වශයෙන් සෑම සිදුවීමකටම

    නියාම ධර් ම එකිනෙකෙහි බලපෑම අවස්තානුකූලව වෙනස් වෙන්න පුලුවන් එක උපතකට කර් ම ය 90% විතරම බලපාද්දි
    තවත් උපතකට කර් මයේ බලපෑම 10% විතර වෙන්නත් පුලුවන්
    Just my understanding
    ඕකේ කියන්නේ බන් අනිත් ඒවා හැදිලා තිබ්බට කර්මානුරුපි ව පැමිණි ගන්දබ්බයෙකු නැතිනම් කලලයක් නෑ කියල.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මම පේගන්/ඇන්ටි ක්‍රයිස්ට්/ඉවැන්ජලික නොවන්නෙ ඇයි

    ඉලග ටිපර් ත්‍රෙඩ් එක බලාපොරොත්තු වන්න
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    කාලෙකින් ආවේ. . ත්‍රේඩ් එකේ නම ගැන හිතන්න එපා. .
    පොත කියවන් යද්දි මට ප්‍රශ්න ටිකක් ආවා. . දන්න කෙනෙක් උත්තරේ හොයල දෙන්නකෝ. .

    1. දෙයියෝ කොහොමද මනුස්ස ගැනූ එක්ක සංසර්ගේ යෙදෙන්නේ, කොහොමද සංසර්ගේ යෙදිලා යෝද පැටව් හදන්නේ? මනුස්ස ගැහැනියකට මනුස්ස නොවන සත්වයෙක් සමග එක්වී මනුස්ස දරුවෙක් හදන්න පුලුවන් කියලා විද්‍යාවෙන් ඔප්පුකර තිබෙනවාද?
    2. ගැහැණිය තහනම් ගහෙ ගෙඩි කාපු නිසා ගැහැණුන්ගෙ ගැබ් වේදනා වැඩිකරලා ළමයි බිහිකරනකොට කාන්තාවන්, ළමයින් මියයන්න සැලැස්සුවෙ ඇයි?
    3. අද, ගොලු, බිහිරි, අංකවිකල මිනිස්සු මැව්වේ ඇයි? දුප්පත්, පොසත් මිනිස්සු මැව්වෙ ඇයි. . ඇයි කොටසකට අසාදාරනයක් කලේ?
    4. සතියෙන් පෘථිවිය, ඉර, හද, මුහුද, සත්තු, මිනිස්සු මැව්වද? විද්‍යාවට අනුව ඔයටික ක්‍රමානුකූලව ඇතිවෙන්න කොපමන කාලයක් ගියාද?
    5. පරිනාමවාදය පරම සත්‍යය නම් සියලුම දේවවාදි, මැවුම්වාදි ආගම් ඇත්තද? බොරුද?
    6. දෙවියන්වහන්සේ සහ දෙවියන්වහන්සේගේ පුත්‍රයා එක්කෙනෙක්ද? දෙන්නෙක්ද?
    7. මියගොස් දින 3කට පසු මිනිසෙකුට පන ආ හැකිද?
    8. සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්මකට අනුව වෙනවනම්, සියල්ල මැවුවෙත් ඔහුනම් අපි මේ ආගම් ගැන වාද කර කර කරන්නේ කිනම් පයන්නක්ද?
    gon pakayek ubanam. thoge ammagen ahapan mulinma uba me loketa bihi une kawuru hukalada kiyala. tho hoda welawata katholikayek nowune.