මා කතෝලිකයෙක් නොවන්නේ ඇයි?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කාලෙකින් ආවේ. . ත්‍රේඩ් එකේ නම ගැන හිතන්න එපා. .
    පොත කියවන් යද්දි මට ප්‍රශ්න ටිකක් ආවා. . දන්න කෙනෙක් උත්තරේ හොයල දෙන්නකෝ. .

    1. දෙයියෝ කොහොමද මනුස්ස ගැනූ එක්ක සංසර්ගේ යෙදෙන්නේ, කොහොමද සංසර්ගේ යෙදිලා යෝද පැටව් හදන්නේ? මනුස්ස ගැහැනියකට මනුස්ස නොවන සත්වයෙක් සමග එක්වී මනුස්ස දරුවෙක් හදන්න පුලුවන් කියලා විද්‍යාවෙන් ඔප්පුකර තිබෙනවාද?
    2. ගැහැණිය තහනම් ගහෙ ගෙඩි කාපු නිසා ගැහැණුන්ගෙ ගැබ් වේදනා වැඩිකරලා ළමයි බිහිකරනකොට කාන්තාවන්, ළමයින් මියයන්න සැලැස්සුවෙ ඇයි?
    3. අද, ගොලු, බිහිරි, අංකවිකල මිනිස්සු මැව්වේ ඇයි? දුප්පත්, පොසත් මිනිස්සු මැව්වෙ ඇයි. . ඇයි කොටසකට අසාදාරනයක් කලේ?
    4. සතියෙන් පෘථිවිය, ඉර, හද, මුහුද, සත්තු, මිනිස්සු මැව්වද? විද්‍යාවට අනුව ඔයටික ක්‍රමානුකූලව ඇතිවෙන්න කොපමන කාලයක් ගියාද?
    5. පරිනාමවාදය පරම සත්‍යය නම් සියලුම දේවවාදි, මැවුම්වාදි ආගම් ඇත්තද? බොරුද?
    6. දෙවියන්වහන්සේ සහ දෙවියන්වහන්සේගේ පුත්‍රයා එක්කෙනෙක්ද? දෙන්නෙක්ද?
    7. මියගොස් දින 3කට පසු මිනිසෙකුට පන ආ හැකිද?
    8. සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්මකට අනුව වෙනවනම්, සියල්ල මැවුවෙත් ඔහුනම් අපි මේ ආගම් ගැන වාද කර කර කරන්නේ කිනම් පයන්නක්ද?
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    Tootsie Pop Kids GIF by Pudgy Penguins
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    අහල තියෙන ප්‍රශ්න වලින් ම පේනවා කතෝලිකයෙක් නොවේන බව. ඔය වගේ සරල ප්‍රශ්න වලට උත්තර දෙන්න මගේ කාලේ වැය කරන එක තේරුමක් නැති වැඩක්. මාවත් දේව උදහසට ලක්වෙනවා මේ මෝඩ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිහින්.ලඟම පල්ලියේ ෆාදර් එක්ක කථා කරලා බැලුවා නම් හරි. :P

    (මේකේ opposite thread එකේ තිබ්බ උත්තර වල summery එකක් දැම්මේ :lol:)
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    කාලෙකින් ආවේ. . ත්‍රේඩ් එකේ නම ගැන හිතන්න එපා. .
    පොත කියවන් යද්දි මට ප්‍රශ්න ටිකක් ආවා. . දන්න කෙනෙක් උත්තරේ හොයල දෙන්නකෝ. .

    1. දෙයියෝ කොහොමද මනුස්ස ගැනූ එක්ක සංසර්ගේ යෙදෙන්නේ, කොහොමද සංසර්ගේ යෙදිලා යෝද පැටව් හදන්නේ? මනුස්ස ගැහැනියකට මනුස්ස නොවන සත්වයෙක් සමග එක්වී මනුස්ස දරුවෙක් හදන්න පුලුවන් කියලා විද්‍යාවෙන් ඔප්පුකර තිබෙනවාද?
    2. ගැහැණිය තහනම් ගහෙ ගෙඩි කාපු නිසා ගැහැණුන්ගෙ ගැබ් වේදනා වැඩිකරලා ළමයි බිහිකරනකොට කාන්තාවන්, ළමයින් මියයන්න සැලැස්සුවෙ ඇයි?
    3. අද, ගොලු, බිහිරි, අංකවිකල මිනිස්සු මැව්වේ ඇයි? දුප්පත්, පොසත් මිනිස්සු මැව්වෙ ඇයි. . ඇයි කොටසකට අසාදාරනයක් කලේ?
    4. සතියෙන් පෘථිවිය, ඉර, හද, මුහුද, සත්තු, මිනිස්සු මැව්වද? විද්‍යාවට අනුව ඔයටික ක්‍රමානුකූලව ඇතිවෙන්න කොපමන කාලයක් ගියාද?
    5. පරිනාමවාදය පරම සත්‍යය නම් සියලුම දේවවාදි, මැවුම්වාදි ආගම් ඇත්තද? බොරුද?
    6. දෙවියන්වහන්සේ සහ දෙවියන්වහන්සේගේ පුත්‍රයා එක්කෙනෙක්ද? දෙන්නෙක්ද?
    7. මියගොස් දින 3කට පසු මිනිසෙකුට පන ආ හැකිද?
    8. සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්මකට අනුව වෙනවනම්, සියල්ල මැවුවෙත් ඔහුනම් අපි මේ ආගම් ගැන වාද කර කර කරන්නේ කිනම් පයන්නක්ද?
    ඔය ප්‍රශ්න වලට පිළිතුරු ගෝඩ් ගෙන්ම අහගත්තා නම් :ROFLMAO:
    giphy.gif
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232

    ඕක ෆැන්ටසි මත පදනම් වෙච්ච ආගමක්නෙ බන්. පොඩි උන්ව රවට්ටන්න කියන සුරංගනා කතන්දර තියෙන්නෙ. ප්‍රශ්න අහන්න එපා. Blind faith, අන්ධ භක්තිය විතරයි අනුගාමිකයන්ගෙන් ඕනෙ කරන්නෙ.(දැන් බුද්දාගම පත්වෙලා තියෙන්නෙත් මේ තැනටමයි)

    අනික ඔය ආගම ඉස්සර කොහොම උනත්, දැන් වඳ වීගෙන යන්නෙ. ඒ රටවල ප්‍රශ්න අහන්න, විවේචන කරන්න නිදහසක් තියෙනව. (ලංකාවෙ වගේ නෙමෙයි, හිරේ දාන්නෙ නැහැ, ගල් කපල සොරි, ගල් ග්හල මරන්න තරම් ආගමෙන් අන්ද වෙච්ච zealots ල, අන්තවාදියො අඩුයි. මනුස්සකම තියෙනව)

    පොඩි උන්ව ඇබියුස් කරන ආගම් කාරයන්ට, ගොඩක් වෙලාවට නීතිය ක්‍රියාත්මක වෙනව
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කාලෙකින් ආවේ. . ත්‍රේඩ් එකේ නම ගැන හිතන්න එපා. .
    පොත කියවන් යද්දි මට ප්‍රශ්න ටිකක් ආවා. . දන්න කෙනෙක් උත්තරේ හොයල දෙන්නකෝ. .

    1. දෙයියෝ කොහොමද මනුස්ස ගැනූ එක්ක සංසර්ගේ යෙදෙන්නේ, කොහොමද සංසර්ගේ යෙදිලා යෝද පැටව් හදන්නේ? මනුස්ස ගැහැනියකට මනුස්ස නොවන සත්වයෙක් සමග එක්වී මනුස්ස දරුවෙක් හදන්න පුලුවන් කියලා විද්‍යාවෙන් ඔප්පුකර තිබෙනවාද?
    2. ගැහැණිය තහනම් ගහෙ ගෙඩි කාපු නිසා ගැහැණුන්ගෙ ගැබ් වේදනා වැඩිකරලා ළමයි බිහිකරනකොට කාන්තාවන්, ළමයින් මියයන්න සැලැස්සුවෙ ඇයි?
    3. අද, ගොලු, බිහිරි, අංකවිකල මිනිස්සු මැව්වේ ඇයි? දුප්පත්, පොසත් මිනිස්සු මැව්වෙ ඇයි. . ඇයි කොටසකට අසාදාරනයක් කලේ?
    4. සතියෙන් පෘථිවිය, ඉර, හද, මුහුද, සත්තු, මිනිස්සු මැව්වද? විද්‍යාවට අනුව ඔයටික ක්‍රමානුකූලව ඇතිවෙන්න කොපමන කාලයක් ගියාද?
    5. පරිනාමවාදය පරම සත්‍යය නම් සියලුම දේවවාදි, මැවුම්වාදි ආගම් ඇත්තද? බොරුද?
    6. දෙවියන්වහන්සේ සහ දෙවියන්වහන්සේගේ පුත්‍රයා එක්කෙනෙක්ද? දෙන්නෙක්ද?
    7. මියගොස් දින 3කට පසු මිනිසෙකුට පන ආ හැකිද?
    8. සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්මකට අනුව වෙනවනම්, සියල්ල මැවුවෙත් ඔහුනම් අපි මේ ආගම් ගැන වාද කර කර කරන්නේ කිනම් පයන්නක්ද?

    1. දෙයියෝ කොහොමද මනුස්ස ගැනූ එක්ක සංසර්ගේ යෙදෙන්නේ, කොහොමද සංසර්ගේ යෙදිලා යෝද පැටව් හදන්නේ?
    A: දෙයියෝ මිනිස්සු එක්ක සංසර්ගයේ යෙදුනේ නැහැ..කොහෙද එහෙම තිබුනේ?

    1.1 මනුස්ස ගැහැනියකට මනුස්ස නොවන සත්වයෙක් සමග එක්වී මනුස්ස දරුවෙක් හදන්න පුලුවන් කියලා විද්‍යාවෙන් ඔප්පුකර තිබෙනවාද?
    A: සර්වබලධාරී කිව්වට පස්සේ ආයේ ඕකේ ප්‍රශ්න කරන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නැහැ..(තර්කය අනුව). කොහොම උනත් බයිබලය අනුව මිනිසා මවල තියෙන්නේ දේව ස්වරූපයට...ඉතින් ඒ තර්කය අනුව ගත්තොත් දෙවියන්ට මනුස්ස ස්ත්‍රීයක් එක්ක ලිංගිකව එකතු වෙලා දරුවෙක් හදන්න බැහැ කියල කියන්නත් බැහැ...ඕක කොහොමත් විද්‍යාවෙන් ඔප්පු කරන්න බැහැ..:no:

    2. ගැහැණිය තහනම් ගහෙ ගෙඩි කාපු නිසා ගැහැණුන්ගෙ ගැබ් වේදනා වැඩිකරලා ළමයි බිහිකරනකොට කාන්තාවන්, ළමයින් මියයන්න සැලැස්සුවෙ ඇයි?
    A: වේදනාව නිසා නෙමෙයි නේ මිය යන්නේ..:baffled: දරු ප්‍රසුතියේ සිදුවන අධික රුධිර වහනය, ආසාත්මිකතා වගේ ඒවා නිසා නේ..වේදනාව වැඩි කරපු එකෙන් ළමයි මැරෙනවා කියන එක තාර්කික නැහැ :no:

    3. අද, ගොලු, බිහිරි, අංකවිකල මිනිස්සු මැව්වේ ඇයි? දුප්පත්, පොසත් මිනිස්සු මැව්වෙ ඇයි. . ඇයි කොටසකට අසාදාරනයක් කලේ?
    A; එහෙම අය මැව්වේ නැහැ..මැව්වේ ආදම් සහ ඒවා කියලනේ කියන්නේ..උන් දෙන්න අන්ධ ගොළු බිහිරි නැහැ (බයිබලයේ කියන විදිහට)..:no:

    4. සතියෙන් පෘථිවිය, ඉර, හද, මුහුද, සත්තු, මිනිස්සු මැව්වද?
    A: එහෙම තමයි කියන්නේ
    4.1 . විද්‍යාවට අනුව ඔයටික ක්‍රමානුකූලව ඇතිවෙන්න කොපමන කාලයක් ගියාද?
    A: සෑහෙන්න කාලයක් යන්න ඇති

    5. පරිනාමවාදය පරම සත්‍යය නම් සියලුම දේවවාදි, මැවුම්වාදි ආගම් ඇත්තද? බොරුද?
    A: කවුද පරිනාමවාදය පරම සත්‍ය කියල පිළිගන්න කිව්වේ?
    (එක පරම සත්‍ය නම් ඉතින් අනිවා ඒවා බොරු වෙන්න එපයි..අහන්නත් දෙයක් ද...? :baffled:)

    6. දෙවියන්වහන්සේ සහ දෙවියන්වහන්සේගේ පුත්‍රයා එක්කෙනෙක්ද? දෙන්නෙක්ද?
    A: එක්කෙනයි, නමුත් ආකාර තුනයි..

    7. මියගොස් දින 3කට පසු මිනිසෙකුට පන ආ හැකිද?
    A: සාමාන්යෙන් නම් බැරිවෙයි...එත් ජේසුස් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් නෙමෙයි කියල (දේව පුත්‍රයා / හාස්කම් කරපුව ඔහොම කතා ) කියල බයිබලයේ ඕනේ තරම් කියල තියෙනවනේ...ඒ පදනමින් ගත්තොත් එක වෙන්න පුළුවන්..

    8. සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්මකට අනුව වෙනවනම්, සියල්ල මැවුවෙත් ඔහුනම් අපි මේ ආගම් ගැන වාද කර කර කරන්නේ කිනම් පයන්නක්ද?
    A: සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්මට වෙනවා නම් ආගම් ගැන වාද කර කර කරන්නෙත් ඒ සලස්මේම කොටසක් වෙන්න එපයි ඉතින්,,නෙහ් ? :baffled:

    පුළුවන් විදිහට ඔන්න උත්තර දුන්න..
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    අහල තියෙන ප්‍රශ්න වලින් ම පේනවා කතෝලිකයෙක් නොවේන බව. ඔය වගේ සරල ප්‍රශ්න වලට උත්තර දෙන්න මගේ කාලේ වැය කරන එක තේරුමක් නැති වැඩක්. මාවත් දේව උදහසට ලක්වෙනවා මේ මෝඩ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිහින්.ලඟම පල්ලියේ ෆාදර් එක්ක කථා කරලා බැලුවා නම් හරි. :P

    (මේකේ opposite thread එකේ තිබ්බ උත්තර වල summery එකක් දැම්මේ :lol:)
    එහෙම නැත්තන් බයිබලේ කියෙව්වනම් ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබෙනව😂
     
    • Haha
    Reactions: kolavari