මා දකින ලංකාව - ඔබ දකින්නේ කෙසේද ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ලංකාව සිංහලයාගෙන් ගිලිහෙමින් පවතී
    සිංහලයට උරුම වන්නේ ත්‍රිවිල් සහ කෑම බෙදීම, පාරවල් පිරිසිදු කිරීම සහ යස් සර් කීම පමණි

    මුස්ලිම් වියාපරිකයින් සිංහල නම් කඩවල දමාගෙන කරගෙන යමින් සිටි
    සමහරක් සුළු ත්‍රිවිල් දුවන මුස්ලිම් වරුන් බුදුපිළිම ස්ටිකර් ගසා ගෙන දුවයි
    බුදු පිළිම තබාගෙන මුස්ලිම් වියාපාර කරගෙන යමින් සිටි
    අනුරාධපුර, නුවර, සහ බොහොමයක් නගර මුස්ලිම් වරුන්ගේ ය
    ලංකාවේ පොල්තෙල් සිඳින්නේ මුස්ලිම් වරුන්ය

    මෙය ඔවුන්ට ගැරහීමක් නොවේ
    සිංහලයාගේ නොන්ජල්කම සහ නොහැකියාව පෙන්වීමට ය.
    මුස්ලිම් කොල්ලන් මුදල් පෙන්වා සිංහල කෙල්ලන් භාවිතය සහ සිංහල කෙල්ලන් කසාද බැඳගෙන මුස්ලිම් බවට පත්කිරීම ජයටම සිදු කරමින් සිටි
    බොහොමයක් පාන් පෝරණු මුස්ලිම් වරුන්ගේය
    මීගමුවේ කලින් ක්‍රිස්තියානි පුද්ගලයින් කල මාළු රස්සාව දැන් මුස්ලිම් අය අල්ලාගනිමින් සිටි



    කොළඹ සුවිසල් නගරයක්.
    ලක්ෂ හයක ජනතාව වාසය කරනවා
    මුස්ලිම් 32%ක් දෙමල 20%ක් සිංහල 23%ක් මැලේ හෝ මුවර් 20% ඉන්දියානු 3%
    මිලියන භාගයක් දිනපතා කොළඹට යනවා එනවා

    කොළඹ නගරයේ සිංහලුන් හැඳිගැවෙමින් සිටි, මුඩුක්කු වල වැඩිපුරම දැන් සිටින්නේ සිංහලුන්ය, ජය වේවා
    වෙනත් නගරයක සිට කොළඹ දෙස බලනවිට දුවිලි වලාවකින් වැසි ඇති බව ඔබට පෙනෙනු ඇත .
    ලංකාවේ වායු දුෂණයෙන් අංක 1ක කොළඹ බවට ඉක්මනින් පත් වී තිබේ

    කොළඹ නගරයේ ත්‍රිවිල් රියදුරන් සහ කෑම බෙදන පුද්ගලයින් සිංහලුන්ය
    වියාපාර, නගරයේ සුවිසල් නිවාස සංකීරණ වැඩි ප්‍රමාණයක් අයිති මුස්ලිම් , දෙමල සහ ලංකික නොවන පුද්ගලයින්ටය.

    ප්‍රධාන පාරවල් හැර අනෙකුත් අතුරු පාරවල් කුණුවලින් පිරි ඇත .
    කොළඹ නගරයේ එකම උද්‍යානය වන විහාරමහාදේවි, වැඩිපුරම ගස් අල්ලාගෙන සිටින්නේ සින්හලුන්ය
    වැඩිපුර විනෝද සහ සතුටු උයන් භාවිතය මුස්ලිම් අයගේය


    ගාල්ල . මිලියන 1කට වැඩි ජනතාවක් වාසය කරනවා
    නගරයේ 80%ක් සින්හලුන්ගෙන් ගිලිහි අවසන්
    ගාලු කොටුවේ අරාබි පාරවල් බොහොමයක් තිබේ

    අනුරාධපුර දෙසට යන විට හම්බවෙන බොහොමයක් නගර මුස්ලිම් ය

    දෙමල ජනතාවටද වතුකරය ඉතාම ඉක්මනින් අහිමි වනු ඇත .

    සිංහලය අවුරුදු 2500ක ඉතිහාසයක් ගැන දෙඩුවද දැන් ඔවුන් හිඟමනට වැටි තිබේ

    මෙය ලංකාවට පමණක් නොව බ්‍රිතාන්‍ය , සහ යුරෝපිය බොහෝ රටවලට සිදුවෙමින් පවතින බලපෑමකි

    හොඳින් මේ බව දන්නා ඊශ්‍රායලය ඔවුන් හැඳි ගැවිමට තැත් කලද වෙනත් රටවල සිටින මුස්ලිම් බලවේග ඒ රටවල බලාධිකාරයට විරුද්ධ වීමට පොළඹවමින් සිටි

    සංක්‍රමය කර සිටින සිංහලුන්ට ඒ ඒ රටවල අවස්ථාව ගිලිහිනු පසු නැවත ලංකාවට පැමිණ වෙනත් ජාතියකට යටවී තමන්ගේ රටේම වාසය කිරීමට සිදුවෙනු ඇත . එදාට නැවත යුද්ද කිරීමට කොන්ද පන ඇති සිංහලුන් නැති වෙනු ඇත .
     
    Last edited:
    • Love
    Reactions: EVC

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    උබ ලබන ආත්මේ ලංකාවේ හම්බ්යෙක් වෙලා ඉපදිලා එලකිරි ඇවිත් ඔය හෑල්ල දැක්කොත් මොකද වෙන්නේ ? :P
     
    • Haha
    Reactions: Candid-B

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,909
    21,152
    113
    Niyamay sinhalunta kela welama yanna onee
    Wade himita yatin yanawa 🤌