දැන් ටිකක් දියුණු වෙලා වගෙ
එළ එළ දිගටම ලියමු
ඉතාමත් පරිපූර්ණ අදහස් එකකට එකක් අමුනා ගොනු කොට කවි සිත් ඔප් නංවන අයුරින් පද සැකසීමත් කවියක පාඨකයාට කෙලින්ම තීව්‍ර කල යුතු භාවයන් ඔබ හොඳින් හඳුනා ගැනීමත් තමයි මං ඔබගේ මෙතෙක් නිර්මානවල දුටු අපුර්වත්වය හා විශේෂත්වය.....
මෙයත් එහෙම සුන්දර නිර්මානයක්..දිගටම ලියන්න ...
ඔබට ජය...
honda wadan galapeemak.......!!
lassanai........!
මෙකට කියනෙ සොබා දහමෙ චක්‍රය කියල.......අපිට එක වෙනස් කරන කවදවත් බෑ.එකෙක් නැසෙන විට තව එකෙක් ඉපදෙනව.........
අපුරු අදහසක් අපි හොඳටම දන්න එහෙත් කිසිවිටක වචනයින් අත්නොදුටු........
සාර්තකයි........දිගටම රැදෙන්න....